Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: කලිනුත් කිව්වා..... උඹ කිව්ව නිසා ගිහින් දැම්මේ..... මම ගිහින් එතන බලාගෙන ඉන්නකොට විතර නම් වැඩේ කෙරෙන්නේ..... මම මේ ශොප් එක එහා පැත්තේ තැනට දානවනේ...... :angry: හරි නම් උඹයි ගිහින් එතනට වෙලා ඉදලා; අඩු පාඩු බලලා; ඒකේ වැඩ ටික ඉවර කරලා තියන්න ඕනා...... :yes:

    දැන් නම් ඉතින් මෙලෝ රහක් නැති සින්දුවක් ලියන්නම රිදෙයි....... :lol: :lol:
    දැං අඩ අඩ හොටු පෙරාගෙන රිද්දගෙන බොරුවට කමෙන්ට් දානවා.. අනිත් ඒවත් කියෙව්වම මෙතන රෙයි
    ඊට කලිං අපි ගියා
    බයි බායි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    bye neme wede karala diyan...baasaa advance witharalu ganne wada naalu :frown: umba neda recommend kare othana ? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔව් ඕයි. පොය දවසෙත් ක්ලාස් තමා.උඹ කොහොමද දැනගත්තෙ :rofl:
    ඔව් උඹ ගිහිං කට ඇරං බලං ඉන්න ඕන නෑ තමා. දවසක් කියන්න ඇතිනෙ හදලා දෙන. එතකං නැතුව කටයි පුකං වහගෙන බලාගෙන හිටපං එහෙනං. :rofl::rofl:
    අනික සහෝ ඔයා කලින් දාපු කමෙන්ට් දැක්කම අපිට දැං පුක හපං හිනා යන්නෙ. ලැප අරං දවසම එතන ඉදං කිරියෙ ලැගලා ඉන්නවා කිව්වා. කෝ අද ගියාද. දවසම ලගින එ‍ක කෙසේ වෙතත් විනාඩි 5කට .. පුන්චිම පුන්චි විනාඩි 5කට ගියා නං මේ කුප්ප කතා අහන්න ඕන නෑ නෙ සහො :rofl:
    ඉතිං විසිල් විතරනෙ.. බල්ටි නෑ නෙ.
    මරු කියවන්න රිදෙයි දැං. මොනවා කරන්නද ඉතිං :rofl:

    :lol: මම දන්නවනේ මල්ලි ගැන ඉතින්.... ගෙදර එනවා කිව්වහම බය වෙලා මගට ආව එකානේ...... (මරු කියවයි දැන්..... :lol: )

    :frown: ගිය සිකුරාදා තමා හදලා දෙනවා කිව්වේ..... දැන් මොකෝ කියන්නේ උඹ....?? :frown: :angry: විනාඩි පහකට ඔතන ලැගා ගහන් ඉන්න මම යන්න ඕනාද...?? උඹේ විශ්වාසෙටනේ ගියේ..... දැන් හෙට ක්ලාස් පැත්තක තියලා ගිහින්; කාර් එක හදලා තියපිය...... :yes:

    රිදෙයි™.... මරු කියවයි™..... ඉවසන් ඉන්න බැරිම උනොත් මෙලෝ රහක් නැති සින්දුවක්® ලියයි...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගූ ගිහින්® පැනලා ගියා නේද සංකපාලයා..... දැන් හෙට ෆෝන් එකත් ඔෆ් කරන් සරුංගල් යවන්න™ රිදෙයි...... :lol:
     
    yako muge gedarawath nodanada car eka hadanna damme umba ? :rofl::P magatada muu awe nodakin meke un okkoma arunayage sahodarayoda koheda ? :rofl:
     
    :lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    bye neme wede karala diyan...baasaa advance witharalu ganne wada naalu :frown: umba neda recommend kare othana ? :angry:

    :dull: ඔව් බං හරි එකෙක් නම්; මූ එපායේ එතන ගිහින් වැඩේ හරියට වෙනවද බලන්න..... අනික මූ ඩිස්ක්ලේමර් එකක් කිව්වෙත් නෑ.... ඉතින් මූව තමා මේකට අල්ල ගන්න ඕනා..... :angry:
     
    ow ow recommend karanam class gihin hariyanne naa wade karala denna ona :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    yako muge gedarawath nodanada car eka hadanna damme umba ? :rofl::P magatada muu awe nodakin meke un okkoma arunayage sahodarayoda koheda ? :rofl:

    :rofl: අහක හිටපු අරුනයත් ලිදේ...... :P

    :yes: ඔව් බං මූ බය වෙලා; ගෙදර එනවා කිව්වහම; හරියට පාර කිව්වේ නෑ..... අන්තිමට; මගට ඈවිල්ලා හම්බ උනේ..... කුජීතයි නේ මෙහෙම වැඩ...... :baffled: :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bye neme wede karala diyan...baasaa advance witharalu ganne wada naalu :frown: umba neda recommend kare othana ? :angry:
    ඇයි දැං කාර් එකේ කෑලි හයි කරනවලු නේද ? :nerd: වැඩේ කරනවා කියලා කිව්වනේ. ආයෙ ආයෙ අහන්නෙ මොකටද.ඔච්චර උවමනාව තියෙන එකා ඇයි ඒක බලන්න නොගියෙ අද ??
    උඹෙ යාළුවා තමා අයියෙ. ඒත් ඌ කරන සේරම හරි කියලා හිතන්න එපා :oo: ඌ යන්නෙත් නැතුව මෙතන ඇවිත් කියවන එක හරිද? යන්නෙ නැතුව කොහොමද වාහනේ හදපු තරම දන්නෙ ? :confused:

    මට එපා උනා යකො
    කලකිරුනා සිරාවටම.
    ආයෙ දන්න මෙලෝ යකෙකුට මං කියන්නෙ නෑ මම දන්න කිසි දෙයක්. මූට අපේ වාහන හදන බාස්ලා ‍සේරම කන්ටැක්ට් නොම්බර එක්කම දුන්නා. දීලා තමා මේ කථා අහ ගන්නෙ. ඔය කාර් එක හදං පලයංකො..
    12.gif

    අනික කියනවා මං මග ඇරියලු ගෙදර එද්දි. යකෝ මග ඇරියා නෙවෙයි. ඔය බාප්පාම තමා අපේ කාර් එක හදන බාස් ව අල්ලලා දුන්නෙ. මං කඩාගෙන බිදගෙන ගියෙ මිනිහා කෝල් එක දීපු වෙලාවෙ එක්කං එන්න. උඹලට කොයි දේත් විහිලු. ඒත් මේවා විහිලු නෙවෙයි මට නං. මොකද මං උදව් කරන්න හැදුවෙ විහිලුවට නෙවේ. මං උඹලව අන්දන්න හදලත් නෑ.
    මූ ආද වාහනේ බලන්න නොගියෙ ඇයි කියලා මං දචවලුත් කෝල් කලා. එතකොට කියනවා වහින්න එනවලු. මං කිව්වා අනිත් කර් එක හරි් අරගෙන පල කියලා එක පාරක් හරි බලන්න. වැඩේ ගැන සැකේකට නෙවේ. ගැරෙජ් එකකට වාහනයක් දැම්මම සාමාන්‍ය සිරිත ඒක එක බලලා එන්න ගිහිං එන එක නේ. මොකද මැගු සිටි දැම්මද, මිස්ට පේන්ට් දැම්මද.
    අපරාදෙ මෙහෙම හෝතඹු කේස් එකක් කියලා දන්නවා නං මං කියනවා දාන්න එපා එහෙට කාර් එක වෙන තැනකිං හදා ගනිං කියලා

    සිරාවටම කලකිරිලා ඉන්නෙ මට. උඹලා සේරම එකයි...
    :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ow ow recommend karanam class gihin hariyanne naa wade karala denna ona :yes:

    :yes: ඒකනේ බං..... :(

    අනික මූ මම වගේ ඩිස්ක්ලේමර් කිව්වෙත් නැති නිසා; සමාවක් දෙන්න බෑ මේ වගේ වැඩ වලට..... :yes: හරි නම් හෙට ක්ලාස් පැත්තක දාලා මූ ගිහින්; ලගටම වෙලා ඉදලා; ඕක හදලා ගෙදරටම ගෙනත් දෙන්න ඕනා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි දැං කාර් එකේ කෑලි හයි කරනවලු නේද ? :nerd: වැඩේ කරනවා කියලා කිව්වනේ. ආයෙ ආයෙ අහන්නෙ මොකටද.ඔච්චර උවමනාව තියෙන එකා ඇයි ඒක බලන්න නොගියෙ අද ??
    උඹෙ යාළුවා තමා අයියෙ. ඒත් ඌ කරන සේරම හරි කියලා හිතන්න එපා :oo: ඌ යන්නෙත් නැතුව මෙතන ඇවිත් කියවන එක හරිද? යන්නෙ නැතුව කොහොමද වාහනේ හදපු තරම දන්නෙ ? :confused:

    මට එපා උනා යකො
    කලකිරුනා සිරාවටම.
    ආයෙ දන්න මෙලෝ යකෙකුට මං කියන්නෙ නෑ මම දන්න කිසි දෙයක්. මූට අපේ වාහන හදන බාස්ලා ‍සේරම කන්ටැක්ට් නොම්බර එක්කම දුන්නා. දීලා තමා මේ කථා අහ ගන්නෙ. ඔය කාර් එක හදං පලයංකො..
    12.gif

    අනික කියනවා මං මග ඇරියලු ගෙදර එද්දි. යකෝ මග ඇරියා නෙවෙයි. ඔය බාප්පාම තමා අපේ කාර් එක හදන බාස් ව අල්ලලා දුන්නෙ. මං කඩාගෙන බිදගෙන ගියෙ මිනිහා කෝල් එක දීපු වෙලාවෙ එක්කං එන්න. උඹලට කොයි දේත් විහිලු. ඒත් මේවා විහිලු නෙවෙයි මට නං. මොකද මං උදව් කරන්න හැදුවෙ විහිලුවට නෙවේ. මං උඹලව අන්දන්න හදලත් නෑ.
    මූ ආද වාහනේ බලන්න නොගියෙ ඇයි කියලා මං දචවලුත් කෝල් කලා. එතකොට කියනවා වහින්න එනවලු. මං කිව්වා අනිත් කර් එක හරි් අරගෙන පල කියලා එක පාරක් හරි බලන්න. වැඩේ ගැන සැකේකට නෙවේ. ගැරෙජ් එකකට වාහනයක් දැම්මම සාමාන්‍ය සිරිත ඒක එක බලලා එන්න ගිහිං එන එක නේ. මොකද මැගු සිටි දැම්මද, මිස්ට පේන්ට් දැම්මද.
    අපරාදෙ මෙහෙම හෝතඹු කේස් එකක් කියලා දන්නවා නං මං කියනවා දාන්න එපා එහෙට කාර් එක වෙන තැනකිං හදා ගනිං කියලා

    සිරාවටම කලකිරිලා ඉන්නෙ මට. උඹලා සේරම එකයි...
    :oo:

    ridila maru kiyonawa :lol:

    yako mui mai katha wela wihiluwata bola kiwwe mewwa :rofl: umba amude pitinma illan lindata pannane :lol:

    onna urajayo kiyapiya muta dan mama kiwwane mama comment ekak dammoth kela wei kiyala :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි..... විහිලුව දුර දිග ගිහින් වගේ....... :dull: යකෝ උඹලා විහිලු කරන්න හොදා.... අපි කරොත් නරකයි..... :( :dull:

    යකෝ තෝව අවුස්සන්න හොට්ටෝ කිව්වේ එක එක ඒවා...... :( ඔච්චර නහයෙන් අඩලා උ.වේ.ස. පෙන්වයි කියලා හිතුවේ නෑ...... :sorry:

    උඹ විහිලු කරා.... මම උඹව ඈවිස්සුවා.... ඔච්චර රිද්ද ගන්න දෙයක් කිව්වෑ..... :no:

    මම දන්නවා යකෝ වාහනේ හදාගෙන යනවා කියලා..... :yes: මම අංකල්ටත් කතා කරලා ඈහුවා.... උඹයි IDG දෙන්නම ඕක බලන බව දන්න නිසා යකෝ ඕකට එච්චර වද නොවුනේ..... :D

    කියෙව්වේ තෝව අවුස්සන්න...... අන්තිමේ මිෂන් සක්සස්ෆුල් නේහ්...... :rofl:

    අන්තිමට රිදිලා මරු කියෙව්වනේ....... :lol: :sorry:
     
    :rofl: යකෝ උඹ බැස්සත් හරි; සංකපාලයා කෝල් කරලා; ඒක කට් කරලා ආයෙත් කෝල් කරහම ආන්සර් කරන්නෙත් නෑ...... :P

    මෙච්චර මම එක එක ඒවා කිව්වා.... ඌ ගණන් ගත්තේ නෑ.... උඹ ඈවිත් කිව්වා විතරයි..... මේන් පෙරලි පෙරලි පස් කන්නේ..... :lol:

    මේකට මම මොනවා හරි කිව්වට නෙවේ රිදිලා තියෙන්නේ..... උඹ කිව්ව ටිකට..... වචන දෙකයි..... සංකයා වන ගත උනා...... :lol: හෆොයි...... :baffled: :dull:
     
    mama thota kiwwa mage comment ekak dakkoth meke un nikan parala wenawa kiyala :angry: tho ahuwada ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: යකෝ උඹ බැස්සත් හරි; සංකපාලයා කෝල් කරලා; ඒක කට් කරලා ආයෙත් කෝල් කරහම ආන්සර් කරන්නෙත් නෑ...... :P

    මෙච්චර මම එක එක ඒවා කිව්වා.... ඌ ගණන් ගත්තේ නෑ.... උඹ ඈවිත් කිව්වා විතරයි..... මේන් පෙරලි පෙරලි පස් කන්නේ..... :lol:

    මේකට මම මොනවා හරි කිව්වට නෙවේ රිදිලා තියෙන්නේ..... උඹ කිව්ව ටිකට..... වචන දෙකයි..... සංකයා වන ගත උනා...... :lol: හෆොයි...... :baffled: :dull:

    thota mage disclamer eka kiwwane kalinma :baffled: ane manda mama comment ekak dammoth mun wana gatha wenawa :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ෆෝන් ආන්සර් කරපිය සංකපාලයෝ...... යකෝ මේක යකාගේ වැඩක්නේ..... උඹලට අපිව අවුස්සන්න හොදා..... අපි උඹලව ඈවිස්සුවහම කෝල් ආන්සර් කරන්නෙත් නෑ...... :dull: :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් ආන්සර් කරපිය සංකපාලයෝ...... යකෝ මේක යකාගේ වැඩක්නේ..... උඹලට අපිව අවුස්සන්න හොදා..... අපි උඹලව ඈවිස්සුවහම කෝල් ආන්සර් කරන්නෙත් නෑ...... :dull: :(

    :yes::(

    ow ban mun nam marai :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හෙට සංකපාල දාන පෝස්ට් එක..... :rofl:

    මං ආයෙ එළකිරි එන්නෙ නෑ

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)

    අර වෑන් මොඩිෆිකේෂන්ද මොකක්ද කියන එකේ යුරාජ් කියන එක්කෙනයි තව කොහෙද යන තරින්ද අංකලුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර දිනූෂ සංකපාල :(

    දැන් හෙට ටයිප් කරන්න මහන්සිවෙන්න ඕන්නෑ කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ.... :P :P :rofl:

    තවත් මරු කියවන්න රිදෙයි මේකට නම්..... ෆෝන් ඕෆ් කරන් සරුංගල් යවයි හෙට....... :lol: :P