Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරා ට එපා වෙලා ලු ඉන්නෙ. මේක පෝයට කලින් ගන් නබැරි වෙයි කියලා මිනිහා අප්සට් !
    IDG පොඩ්ඩක් මේ ගැන පලපං පුලුවන් නං
    මාත් කෝල් කරන්නං. යන් නවෙලාවකත් නෑ මේටිකේ මට වැඩ.

    අද අරයා ඇවිත් දැනුයි කාර් එකේ වැඩ ඉවර උනේ. බ්‍රේක් හෝස් එක්ක මැදිං ගිහිං. සස්පෙන්ශන් වල ඉදං ගලවන්න උනා හෝස් එක පන්නන්න. කාබ් එක ටියුන් කලා, ටැපට් එජස් කලා. සයිලන්සරෙන් වතුර එනවා දැං.
    බැටරිය මදි වගේ. බැටරියක් දාන්න වෙනවා..

    යුරාගෙ වැඩේ ගැන පොඩ්ඩක් හොයලා බලපං ආයෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    happe wada godak karalane dan tune up eka hondai ekane silancer eken water enne man moko kiwwe wahane gana
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    happe wada godak karalane dan tune up eka hondai ekane silancer eken water enne man moko kiwwe wahane gana
    අවුලක් නෑ කියලා කිව්වෙ. හොදට පෙට්‍රල් වැඩ කරයි කිව්වා. කලින් 13ක් විතර කලා. දැං 15ක් විතර කරයි පේන විදිහට.
    එන්ජින් ගියර් බොක්ස් බ්‍රේක් හොදයි කිව්වා. අවුලක් නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අවුලක් නෑ කියලා කිව්වෙ. හොදට පෙට්‍රල් වැඩ කරයි කිව්වා. කලින් 13ක් විතර කලා. දැං 15ක් විතර කරයි පේන විදිහට.
    එන්ජින් ගියර් බොක්ස් බ්‍රේක් හොදයි කිව්වා. අවුලක් නෑ.
    man kiwwanam baya wenna deyak na
    dx eka hadala dai week end eke man heta udeta cl 1k dila balannamko
    ara wiering case 1ta oyalage man wa gennannawada ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man kiwwanam baya wenna deyak na
    dx eka hadala dai week end eke man heta udeta cl 1k dila balannamko
    ara wiering case 1ta oyalage man wa gennannawada ?
    ගෙනියයිද දන්නෑ. මං නොම්බරේ දුන්නා. කන්ටැක්ට් කර ගන් නවිදිහ කිව්වා. වැඩේ කර ගන්න එක එයාට බාරයි. එය ඉන්නෙ මල පැනගෙන :oo::nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගෙනියයිද දන්නෑ. මං නොම්බරේ දුන්නා. කන්ටැක්ට් කර ගන් නවිදිහ කිව්වා. වැඩේ කර ගන්න එක එයාට බාරයි. එය ඉන්නෙ මල පැනගෙන :oo::nerd:
    mm balannako man heta kiyannam udeta gattama
    sat karala dai chutith innawane
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka.jpg

    heta udeata gihin allaganin wena ekek udenma awith dahagena yanna kalin heta week end nisa mokek hari kadapath wenna tiyena ida kada wadi
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :cool: මේවා දකින්න ඈති පින් කරා...... :D

    එල එල හෙට උදේම කඩා පාත් වෙන්න ඕනා එහෙනම්...... :rofl: :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :cool: මේවා දකින්න ඈති පින් කරා...... :D

    එල එල හෙට උදේම කඩා පාත් වෙන්න ඕනා එහෙනම්...... :rofl: :P
    ඹව් ඹව් උදේට ගිහින් බලන්න වැඩේ ගොඩක් ඉවර වෙගෙන ඒන්නේ
    wiring වැඩේ ගැනත් පොඩ්ඩක් බලන්න මොකද කරන්නේ කියලා:yes:
    මම ගෙදර හිටියනම් පැයෙන් පැයට අප්ලොඩ් උබේ වෙලාවට මම නැ :dull::oo:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    වයරින් අවුලක් නෑ.... ඕකේ ඉස්සරහා ෆොග් ලයිට් වල වයරින් එක අළුතෙන්ම ඈද්දා...... :D

    බලාගන්න ඕනා.... AC දැම්මහම; වයිපරේ හෙමින් දුවන සීන් එක.... එක්කෝ වයර් පොඩි ඈති.... නැත්නම් එකම ලයින් එකෙන් අරන් ඈති සීන් එකක් තියෙන්නේ..... ඒක නම් බැරි උනොත් පස්සේ වෙලාවක හරි බලාගන්න බැරියෑ...... හදිසිම නෑ වයරින් වැඩේ..... මේක දුවන තත්වෙට එලියට දාගන්න එපායේ මුලින්..... :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙට ගිහින් කියන්න හෙට පාස්සන කපන කොටන වැඩ ටික නම් ඉවර කරලා දායි මන් හිතන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ කියන්නේ ඉරිදට හයි කරගෙන අරගෙන එන්න තියෙන්නේ කියන එකද.....?? :D :cool:
    බැරිවෙන්නැ මන් හිතන්නේ :D:D හැබැයි උබ හෙට ගිහින් නා ගන්නෙපා ඉරිදාට ඉල්ලන්න ඹනේ කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    සදුදත් නිවාඩු එකේ උඹ ගෙදර වරෙන්කෝ බං..... :D :P

    හෙට ලැපයි ඩොංගලෙයි අරන් යනවා එහේ.... එතකොට ඉතින් දවසම එතන ඉන්න බැරියෑ..... :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සදුදත් නිවාඩු එකේ උඹ ගෙදර වරෙන්කෝ බං..... :D :P

    හෙට ලැපයි ඩොංගලෙයි අරන් යනවා එහේ.... එතකොට ඉතින් දවසම එතන ඉන්න බැරියෑ..... :P
    අන්න වැඩේ 2ම අරගෙන ගිහින් ලගට වෙලා වාඩිවෙලා ඉදපන්කො
    මම වැඩ ඉවර උනොත් ඉරිදා ඒනවා බලමුකො අ‍ාවාම
    මම නැතත් දපේ පොඩි මැන්ව සෙට් කරගත්තානම් ඇති උ කනපිට හරි හරවලා දෙයි:rolleyes: