මොකද බොලව් මේ ත්රේඩ් ඒකට කරේ පව් අර දිනුශ 

මම අද කොල් කරා උදෙ බලන්න ඉයේ හවස ඹක්කොම හයිකරලා තො ගෙනියන්න ඒයි කියලා හිතාගෙන

අද ඇවිත් අරගෙන යන්න දැන් හදන්න තරම් හදිස්සි නැද්ද බොලව් වාහනේ ගන්න

හෙට ඒහෙම ඇවිත් කාර් ඒක අැතුලට දාලා ගෙට්ටුලට ලෙකු ඉබ්බෙක් දාලා තියෙනවා කිව්වොත් අපිට කරන්න දෙයක් නැ හොදේ

සංකපාලයා පව් මුංටික ඌව ලිදටම දැම්මා
. මචෝ ඕක ෆුල් පේන්ට් කරන්න යන්න එපා. ලීසින් එක ඉවර උනාම ඕක දීලා වෙන වාහනේකට පලයන්. උබට එල්300 පැට්‍රල් වෑන් එකක් වගේ ගත්තනම් හොදයි වැඩවලට. 8ක් 9ක් වගේ තෙල් කරනවා ඒවා.
තොට හිනා.... මම මේ සිකිලා ඉන්නවා......