Van modifications

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොකිස් කඩේ ඉස්සරහා පාරේ..... නිදහස් මාවතේ... අපේ චූටි මාමලාගේ ගෙදර..... වැස්සොත් ඉතින් එහෙට තමා යන්න වෙන්නේ....... :P

    වර වර හෙට වර.... අනිද්දට මට ඕක අරගෙන එන්න පුලුවන් එතකොට....... ඔය ගලෝපු මගුල් ටික ආයේ හයි කරන්නත් එපායේ..... :dull:

    අන්ඩර්කෝට් වැඩේ මොකෝ කරන්නේ.....?? හෙට කස්ටමර් කෙනෙක්ගේ වැඩ වගේකුත් තියෙනවා බං හදිසි...... :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    දිනුශ අයියාවත් අල්ලගෙන වරෙන් ඉන්නවානම් 2න්නාට නිකන් බලාගෙන ඉන්න ඒකේ under coat ගාන්න බැරියැ

    උබට මේ හොදයි යවන්න තිබ්බේ හන්දියෙ නිහාල් මාමාගේ ගැරජ් ඒකට හදිස්සියට :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :yes: දිනුෂයා අද දායි "I'm @ NHSL" කියලා..... :rofl: ඕකා එන්නේ නෑ..... මොනා හරි කියලා පැනලා යනවා...... :P දැන් රිදිලා දූවගෙන එයි...... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: දිනුෂයා අද දායි "I'm @ NHSL" කියලා..... :rofl: ඕකා එන්නේ නෑ..... මොනා හරි කියලා පැනලා යනවා...... :P දැන් රිදිලා දූවගෙන එයි...... :lol:
    :lol: මට අදත් පන්ති හෙටත් පන්ති කෝල් කරලා කිව්වා අනිද්දත් පන්ති කියලා. දැං මේ යන්න හදන්නෙ.
    අනේ ඔව් මට වැඩේමයි නෙ තොට බොරු කිය කිය කට්ටි පනින්න. ඕය IDG ගෙන් අහපං බස් එක හදන්න මාසයක් තාත්තයි මායි කාපු කට්ට :nerd: හැමදාම උදේ ඔහෙ ආවාම යන්නෙ රෑ වෙලා.
    දැං තෝත් මජං කිට් එකක් දාගෙන ගිහිං හූරපං මලකඩ :rofl::rofl:
    නැත්තං හූරනවා බලං හිටපං :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යන්න උනේ නෑ..... උදේ ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන එනකොට 11 උනා.... ඊට පස්සේ කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින් එනකොට 2 උනා.... ඊට පස්සේ වහින්න ලෑස්ති උනා...... ඒ අස්සේ මාතර ඉදන් ලැප් එකක් ආවා..... ඉතින් යන්න උනේ නෑ..... අංකල් කිව්වේ හයි කරගෙන යනවා දැන් කියලා..... :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යන්න උනේ නෑ..... උදේ ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන එනකොට 11 උනා.... ඊට පස්සේ කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින් එනකොට 2 උනා.... ඊට පස්සේ වහින්න ලෑස්ති උනා...... ඒ අස්සේ මාතර ඉදන් ලැප් එකක් ආවා..... ඉතින් යන්න උනේ නෑ..... අංකල් කිව්වේ හයි කරගෙන යනවා දැන් කියලා..... :)
    අප්පේ කොල්ලාගේ හිනාව ඒහෙනම් වැඩ ඉවර වෙගෙන යනවා ඇති:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යන්න උනේ නෑ..... උදේ ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන එනකොට 11 උනා.... ඊට පස්සේ කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින් එනකොට 2 උනා.... ඊට පස්සේ වහින්න ලෑස්ති උනා...... ඒ අස්සේ මාතර ඉදන් ලැප් එකක් ආවා..... ඉතින් යන්න උනේ නෑ..... අංකල් කිව්වේ හයි කරගෙන යනවා දැන් කියලා..... :)

    හැමදාම ගහන බනේ.. :rofl:IDG මචෝ මූ කොහේහරි එන්න බැරිවුනොත් හැමෝටම කියන්නේ මේක තමා..:P:P

    හොඳටම රිදෙයි.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම ගහන බනේ.. :rofl:IDG මචෝ මූ කොහේහරි එන්න බැරිවුනොත් හැමෝටම කියන්නේ මේක තමා..:P:P

    හොඳටම රිදෙයි.:dull:
    පැත් ගියත් ඇත්ත කථා කරපු හරිදුවාට මාගේ ප්‍රණාමය
    4.gif
    :rofl:
    තව රිදෙයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නොදනී වැඩ ඉවරද කියලා..... පොඩ්ඩක් බලපන්කෝ.... හෙට උදේ නම් අහස කඩාගෙන වැටුනත් කාර් එක අරන් එන්න බලාගෙන බස් එකේම යනවා එහේ..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩාගේ විසිල් විතරයි.. බල්ටි නෑ .. හු හු .. :rofl:
    පරසක්වල ගහලා කිව්වා එනවා කියලා කෝ ඇවිත් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හැමදාම ගහන බනේ.. :rofl:IDG මචෝ මූ කොහේහරි එන්න බැරිවුනොත් හැමෝටම කියන්නේ මේක තමා..:P:P

    හොඳටම රිදෙයි.:dull:

    :frown: :frown:

    පැත් ගියත් ඇත්ත කථා කරපු හරිදුවාට මාගේ ප්‍රණාමය
    4.gif
    :rofl:
    තව රිදෙයි :rofl:

    :frown: හෙටත් උඹට ක්ලාස් නේහ්.....?? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ~~ හෙට බඩා දාන පෝස්ට් එක ~~

    අද යන්න බැරිවුනා. බෙහෙත් දාගෙන ඉවර වෙනකොට 11යි. අම්මෝ කැක්කුම.:( ඊට පස්සෙ වැස්සට අහුවෙලා එන්න විදියක් නැතුව හිටියා. කස්ටමර් කෙනෙක්ගෙ වැඩකට යන්න වුනා ඊට පස්සේ. :dull:එනකොට 2 විතර වුනා. තව එකෙක් ලැප් එකේ තිබ්බ වැල ටිකක් රිකවර් කරගන්න අරන් ආවා.:love::love::love: ඒක ඉවර වෙනකොට 5 විතර වුනා. :Pඑන්න හිතනකොට කළුවර වැටිලා. :sorry:ඉතින් හිතේ දුකට කාලක් ගහලා වැනි වැනි ගෙදර ආවා. :dull:හෙට නම් කොහොමහරි එනවා..:yes::yes:

    දැන් හෙට ටයිප් කරන්න මහන්සිවෙන්න ඕන්නෑ කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..:P:P:P:P
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: :frown:

    :frown: හෙටත් උඹට ක්ලාස් නේහ්.....?? :baffled:
    මට ක්ලාස් ඒ උනාට ඔයාට ක්ලාස් නෑනේ. :rofl:
    උවමනාව තිබුනා නං වෙලාව හදාගෙන හරි විනාඩි 10ක් හරි ඉදලා එන්න යන්න තිබුනා. සහෝ ඔයාගෙ කට විතරයි . :rofl: බයිලා ගැහුවට කාර් එක බලන් නගියෙ නෑ නේ අද :rofl::P:P
    ඇඩෙන්න රිදෙයි දැං ඉතිං :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බඩාගේ විසිල් විතරයි.. බල්ටි නෑ .. හු හු .. :rofl:
    පරසක්වල ගහලා කිව්වා එනවා කියලා කෝ ඇවිත් නෑ

    :frown: මම ගිහින් එතන කට ඈරගෙන බලාගෙන ඉන්න ඕනා නම්; මම ඔතනට වාහනේ ගිහින් දාන්න ඕනා නෑ නේ.....?? :angry: මෙතන ශොප් එක එහා පැත්තේ ගැරේජ් එකට දානවනේ...... :yes: උඹ කියපු නිසා විශ්වාසෙටනේ වාහනේ ගිහින් දාලා මෙහෙට වෙලා ඉන්නේ...... :yes:

    දැන් නම් හෙටයි අනිද්දයි ඉන් අනිද්දයි මදිවට පෝය දවසෙත් ක්ලාස් තියෙනවා කියන්න රිදෙයි...... :lol: :P :lol: :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ~~ හෙට බඩා දාන පෝස්ට් එක ~~

    අද යන්න බැරිවුනා. බෙහෙත් දාගෙන ඉවර වෙනකොට 11යි. අම්මෝ කැක්කුම.:( ඊට පස්සෙ වැස්සට අහුවෙලා එන්න විදියක් නැතුව හිටියා. කස්ටමර් කෙනෙක්ගෙ වැඩකට යන්න වුනා ඊට පස්සේ. :dull:එනකොට 2 විතර වුනා. තව එකෙක් ලැප් එකේ තිබ්බ වැල ටිකක් රිකවර් කරගන්න අරන් ආවා.:love::love::love: ඒක ඉවර වෙනකොට 5 විතර වුනා. :Pඑන්න හිතනකොට කළුවර වැටිලා. :sorry:ඉතින් හිතේ දුකට කාලක් ගහලා වැනි වැනි ගෙදර ආවා. :dull:හෙට නම් කොහොමහරි එනවා..:yes::yes:

    දැන් හෙට ටයිප් කරන්න මහන්සිවෙන්න ඕන්නෑ කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..:P:P:P:P

    දෙවෙනි කමෙන්ට් එක :rofl:

    මං අද එන්නමයි හිටියේ. ඒත් උදේ වරුවේ ලේලන්ඩ් එකක ලෙඩක් ඇවිත් බාස් එක්ක ඒවාට දිව්වා. ඊට පස්සෙ බව්වාට ඉන්ජෙක්සන් ගහන දවස හරි කියලා නෝනා කියපු නිසා ඒවාට යන්න උනා. ඒවාට නොගිහිං බෑනේ. මේ ටිකෙත් නිදා ගත්තෙ බිම. හෙටත් බිම නිදියන්න බෑ නේ.
    සේරම දවල් වෙද්දි ඉවර උන නිසා හවස එන් නකියලා හිටියෙ. එතකොට සියඹලාපෙ මස්සිනාලාගෙ පවුල අපේ ගෙදර එනවා කියලා අම්මා කිව්වා කාර් එකේ ගිහිං උයන්න බ්‍ඩු ගේමු කියලා. රෑ පාටිය තිබුනා. හෙට නිවාඩු දවසක් නේ. මං අනිවා හෙට එනවා...
    බයික් එකෙත් පොඩි මිස් එකක් තියෙනවා. හෙට උදේම බලන්න ඕනා මොකද වෙලා තියෙන්නෙ කියලා ඒකටත්. සේරම මටම තමා වෙන්නෙ. අයියෝ කහවනු. :dull:

    දැන් හෙට ටයිප් කරන්න මහන්සිවෙන්න ඕන්නෑ කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..:P:P:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මම ගිහින් එතන කට ඈරගෙන බලාගෙන ඉන්න ඕනා නම්; මම ඔතනට වාහනේ ගිහින් දාන්න ඕනා නෑ නේ.....?? :angry: මෙතන ශොප් එක එහා පැත්තේ ගැරේජ් එකට දානවනේ...... :yes: උඹ කියපු නිසා විශ්වාසෙටනේ වාහනේ ගිහින් දාලා මෙහෙට වෙලා ඉන්නේ...... :yes:

    දැන් නම් හෙටයි අනිද්දයි ඉන් අනිද්දයි මදිවට පෝය දවසෙත් ක්ලාස් තියෙනවා කියන්න රිදෙයි...... :lol: :P :lol: :rofl:
    ඔව් ඕයි. පොය දවසෙත් ක්ලාස් තමා.උඹ කොහොමද දැනගත්තෙ :rofl:
    ඔව් උඹ ගිහිං කට ඇරං බලං ඉන්න ඕන නෑ තමා. දවසක් කියන්න ඇතිනෙ හදලා දෙන. එතකං නැතුව කටයි පුකං වහගෙන බලාගෙන හිටපං එහෙනං. :rofl::rofl:
    අනික සහෝ ඔයා කලින් දාපු කමෙන්ට් දැක්කම අපිට දැං පුක හපං හිනා යන්නෙ. ලැප අරං දවසම එතන ඉදං කිරියෙ ලැගලා ඉන්නවා කිව්වා. කෝ අද ගියාද. දවසම ලගින එ‍ක කෙසේ වෙතත් විනාඩි 5කට .. පුන්චිම පුන්චි විනාඩි 5කට ගියා නං මේ කුප්ප කතා අහන්න ඕන නෑ නෙ සහො :rofl:
    ඉතිං විසිල් විතරනෙ.. බල්ටි නෑ නෙ.
    මරු කියවන්න රිදෙයි දැං. මොනවා කරන්නද ඉතිං :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මට ක්ලාස් ඒ උනාට ඔයාට ක්ලාස් නෑනේ. :rofl:
    උවමනාව තිබුනා නං වෙලාව හදාගෙන හරි විනාඩි 10ක් හරි ඉදලා එන්න යන්න තිබුනා. සහෝ ඔයාගෙ කට විතරයි . :rofl: බයිලා ගැහුවට කාර් එක බලන් නගියෙ නෑ නේ අද :rofl::P:P
    ඇඩෙන්න රිදෙයි දැං ඉතිං :love:

    :frown: කලිනුත් කිව්වා..... උඹ කිව්ව නිසා ගිහින් දැම්මේ..... මම ගිහින් එතන බලාගෙන ඉන්නකොට විතර නම් වැඩේ කෙරෙන්නේ..... මම මේ ශොප් එක එහා පැත්තේ තැනට දානවනේ...... :angry: හරි නම් උඹයි ගිහින් එතනට වෙලා ඉදලා; අඩු පාඩු බලලා; ඒකේ වැඩ ටික ඉවර කරලා තියන්න ඕනා...... :yes:

    දැන් නම් ඉතින් මෙලෝ රහක් නැති සින්දුවක් ලියන්නම රිදෙයි....... :lol: :lol: