ඒ උනාට බං ගන්න එකා අම්ම මෝ නැතුව බනිනවනේ බං ඊට පස්සේ...... මම දැන් අරූගේ සියලු දෙනා මතක් කර කර ඉන්නවා වගේ........
![]()
කමක් නෑ එතකොට ඒක අල්ලාගේ කැමැත්ත
ඒ උනාට බං ගන්න එකා අම්ම මෝ නැතුව බනිනවනේ බං ඊට පස්සේ...... මම දැන් අරූගේ සියලු දෙනා මතක් කර කර ඉන්නවා වගේ........
![]()
![]()
පට්ට කතාව..ෆයිබර් පාරක් එහෙම දාල දාන්න තියෙන්නේ එක්කෝ..
![]()
රත්තරං;17230540 said:යුරාජ්.. මචන් ඕක ඔහොම දුවලා බිස්නස් එක කරලා තව කීයක් හරි එකතු කරගනින්. ඊට පස්සේ ඇන්කර් පෙට්ටි ටිකකුත් අරන් පලයන් IDG කොලුවා හම්බ වෙන්න, ඌ ගානට පෙට්ටි බස්සලා ඕකට පේන්ට් කෝඩ් එකක් ගහල දෙයි. ඊට පස්සේ පරීස්සමට ගෙදර ගෙනත් අල්ලා දෙවි පිහිටෙන් ඕක හම්බයෙක්ට තල්ලු කරල සල්ලි ටික දාලා ආලුත් එකක් ගනින්, පවකුත් නෑ මොකෝ අල්ලගේ කැමැත්තටනේ වැඩේ උනේ


අපේ තාත්තා මේක හදන්න ආපු දවසෙම කිව්වා ඹකරත්තරං;17230254 said:මචෝ උබට ආයෙත් කියන්නේ.. ඕක හදන්න යන්න එපා
උබ ඔච්චර හොයපු එකේ මම හිතුවේ නෑ උබ ඕය තත්වේ එකකට කරගහයි කියල. බලපන් කනුවල මුල හැටි. මට ඉතුරු හරිය හිතාගත්තහැකි. කැට්ලොවි සාමාන්‍යයෙන් ටාටා බට්ටෙක්ගේ වගේ ලෝඩ් එකක් ඇති
මචෝ ඕක දීලා දාපන්
ඕක තහඩුවට හූරලා සේරම ටින්කරින් කරලා 150000කටවත් ගොඩ දාන්න බෑ,දැම්මත් ඔරිජිනල් නෙමේ. ඕක ෆුල් පෙන්ට් එකට උබ තව්තිසා දිව්‍යලෝකේ ගරාජ් එකකට දැම්මත් මාස දෙක තුනක් හෝ ඊට වඩා වැඩියෙන් තැපලා ලේ පයින්ට් හත අටක් පුච්ච ගන්න වෙනවා. අපේ IDG කොලුවා උනත් මැජික් කාරයෙක් නෙමේනේ බන්. ඕකට ලාම්පු අල්ලලා පතුරු ගහලා හැදුවත් අව්රුදු 4න් 5න් ආයෙම අල්ලා දෙවි පිහිටයි
පුලුවන්නම් ඕක දීලා ජපන් බට්ටා ලොරියකට වගේ ට්‍රයි කරපන් උබේ වැඩේට
මචන් අඩුම 1994න් වත් උඩ (අව්රුදු 20ක් ) නැතුව වාහන ගන්නවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක් පලදීමක් මචන්
මනුස්සයෙක් උනත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද මචන්

උබේ ඇස් දෙකටම දැක්කානේ අද පල්ලේහා චැසිය විද්දාම මොකද උනේ කියලාඑපා වෙලා ඉන්නේ බං මට මේ හුයන්න......
![]()
තව හදන්නේත් නැතුව කියක් හරි පාඩු උනත් කමක් නැ බන් ඹක දුන්නානම් හදන්න වියදම් කරොත් ඉවරයක් නැති වෙනවාරත්තරං;17230540 said:යුරාජ්.. මචන් ඕක ඔහොම දුවලා බිස්නස් එක කරලා තව කීයක් හරි එකතු කරගනින්. ඊට පස්සේ ඇන්කර් පෙට්ටි ටිකකුත් අරන් පලයන් IDG කොලුවා හම්බ වෙන්න, ඌ ගානට පෙට්ටි බස්සලා ඕකට පේන්ට් කෝඩ් එකක් ගහල දෙයි. ඊට පස්සේ පරීස්සමට ගෙදර ගෙනත් අල්ලා දෙවි පිහිටෙන් ඕක හම්බයෙක්ට තල්ලු කරල සල්ලි ටික දාලා ආලුත් එකක් ගනින්, පවකුත් නෑ මොකෝ අල්ලගේ කැමැත්තටනේ වැඩේ උනේ
උබ දැන් මේක ස්තිරෙටම තියාගන්නවාද ?![]()
කොහෙද අපිට වඩා හදිසියනේ එක්කන් ගියපු අයට..... ඒකනේ කෙල උනේ......
බයික් එක ගන්න යනකොටත් ගන්න ගියේ ST එකක්.... ගත්තේ පල්සරයක්.....
![]()
![]()
![]()
ඒ උනාට බං ගන්න එකා අම්ම මෝ නැතුව බනිනවනේ බං ඊට පස්සේ...... මම දැන් අරූගේ සියලු දෙනා මතක් කර කර ඉන්නවා වගේ........
![]()
රත්තරං;17230803 said:machan mama kalekata kalin mazda bongo ekaka peella hadewwa cardboard bassala. awrudu 3k withara thibba awlak nathuwa
ඔව් ඔය දොර තමයි මචන්...... ඒ කියන්නේ ගාන අවුලක් නෑ නේද.......ඹක විකුනන්නේපා මචන් අලුත් මොඩල් ඒකකට යන්නේ නැත්තම් මරු වාහන ගෙදරකට ඒහෙම
පොඩි පොඩි දිරුම් ටිකක් තියෙන්නේ මචො ඹක්කොම ගලවලා සම්පුර්නේන් හදනවනම් ටිකක් ගනන් යයි ඒත් මහා ලොකු වැඩක් කරන්න නැ වගේ
මේ පොටො ලගදි ගත්තු ඒවාද පෙන්ට් ඒක සව්ත්තු වෙලා නම් පෙන්නේ නැ ටින්කරින් වලට නම් මහ ලොකු ගානක් යන්නේ නැ ඒත් පෙන්ට් බඩු වලට තමයි මචන් බර ගානක් යන්නේ 2k ගහනවනම් තින්ත ලීටරයක් 5ක් වගේ වෙනවා හැබැයි ගැහුවාම නම් හොදටම තියෙනවා අර අපේ lh30 ට ගැහුවේ ඒවා
මෙහෙම කරන්නත් පුලුවන් ඹය දිරපු ටික හදලා ටච් අප් ඒකක් ඇදලා දාන්න
දොරවල් දානවනම් ඹක්කොම කරලා පෙන්ට් ඒකක් ගහන්න දලුගම auto action ඒකේ පොඩ්ඩක් බලන්න දොරවල් ඇති නැත්තම් දෙල්කද හරියෙනම් තියෙනවා කොහෙත් ඒ ගනන් තමයි මචො 40න් අඩුව දෙන්නැ
IMG
මේ දොරනේ ?

රත්තරං;17230534 said:කිව්ව.. ආපි කියන ඒවා අහන්නේ නෑ. මොකද අපේ කොන්ඩේ ඉදිලා තියෙන්නේ ජෙල්ගාලනේ![]()
බොඩිය හරි හමන් වාහනයක් නම් වියදම් කරාට පාඩු නෑ .. ඒ මදිවට අස්ප ලීස් එකකුත් තියෙනවා
හොඳම දේ විකුණලා දාලා වෙන මගුලකට යන එක තමා උඹ කිව්ව වගේ .. මුගේ සේසතටම කෙළ වෙයි මේක ගොඩ දාන්න ගියොත් 
කමක් නෑ එතකොට ඒක අල්ලාගේ කැමැත්ත
තම්බියෙක්ම ආවොත් හොදා ගන්න... සිංහල එකෙක් ආවොත්......?? 
තම්බියෙක්ම ආවොත් හොදා ගන්න... සිංහල එකෙක් ආවොත්......??
![]()


අම්මපා අගය කරන්න ඕන මේ දෙන ඇඩ්වයිස්. ගානක් ගෙව්වත් පාඩු නෑඋඹ ඕක විකියට දීපන් විකුණලා දෙන්න කියල... එතකොට උගේ පිටින් යයි ඔක්කොම![]()

ඒහෙම බයවෙන්නේපා බන් ඹයිට වඩා දෙවල් වෙනවාබින්දු;17231018 said:වාහන එපා වුනා මාමිට වෙලා තියෙන දේ දැක්කම :S :S
තව ටිකක් හොයලා බලපන් මචන් ඒකම ගන්න යන්නේපාඔව් ඔය දොර තමයි මචන්...... ඒ කියන්නේ ගාන අවුලක් නෑ නේද.......
දෙසැම්බර් මාසේ විතර මම වාහනේ අරන් එන්නම්......ලේලන්ඩ් මාමිගේ කාර් එක තරම් ලෙඩ තිබ්බේ නැත්තං එච්චරයි.......
ඹව් බන් ගොඩාක් ගොඩේ බාස්ලා තමා වාහන කන්නේ ඉගෙන ගන්නේ නැතුව ගොලයා වැඩේ කර කර ඉදලා වැඩට බැහැපු අය තමා ඉතින්අපරාදේ බන් අපේ ගෙදර තිබුනා පරණ ඩයිහට්සු චාමන්ට් කාර් එකක් 15 ශ්‍රී
අලුත් එක ගත්තට පස්සේ ඒක හොඳට හදල ගන්න කියලා එකෙක්ට දුන්නා..
ඒ ගොන් වස්සා වල් නරියා වාහනේ කෑවා බන්![]()
මම මාරම අදරේ කාර් එකක් බන් ඒක පෙට්‍රල් හොඳට කරනවා, සුපිරියට ඒසී වැඩ..
අර ගොන් බාසා කාපු නිසා වාහනේ වික්කා අපි
අපරාදේ මේ ත්‍රෙඩ් එක කලින් දැක්කනම් හොඳට හදාගන්න තිබ්බා.....
විකුණුවොත් නරකද?විකියට දුන්නොත් නම්; අනිවා ලොවෙත් නැති ගානකට ඕකා විකුණයි ඕක......
![]()






රත්තරං;17218193 said:උබලගේ වැඩ හොදයි මචන්... අපේ පැතිවල පොඩි ගරාජ් එකක වාහනයක් ගැලෙව්වොත් හත් අව් රුද්දකට ඉවරකරල දෙන්නේ නෑ
මමනම් ටචප් ගහන පොඩි පොඩි වැඩ කරන්නේ මීගමුවේ පොට් එකකින්. ඌනම් දවසින් දෙකෙන් හදල දෙනවා. ඒත් ඌත් සමහර උන්ගේ වාහන හිර කරන් ඉන්නව බන්

හත් ඉලව්වේ බං බයේ බෑනේමට මේ විස්තරේ කියන්න හිතුනේ dx ඒකට කියපු කතා අහලා
මේකයි කතාව මෙක කියවලා කව්රු හරි අමාරුවෙ වැටෙන ඒක නවතිනවානම් මට සතුටුයි
අපේ ගෙවල් වලට ටිකක් ඒහා තිබුනා වැන් ඒකක් අම්බානෙකට දිරලා වලක වැටුනාම වහලේ ඒහේ මෙහේ යන ගානටම පිටිපස්සේ දොර ඇරියාම ඒක සරනේරුවෙන් තියෙන්නේ ඇද්දොත් කඩාගෙන ඒනවා මැද දොර වැහුවාම මුලු බදම හෙලවෙනවා හිතාගනිල්ලාකො තරම
ඹක අරගෙන ඇවිත් හදන්න ඇහුවා ඉතින් කිව්වා මුලු වාහනේම බිමට බාලා හදන්න ඹනේ කියලා
කොලබ හයර් ඒකක් දුවන නිසා මැන් කැමති උනේ නැ ඒකට අපේ මල්ලි ඉල්ලුවා වැන් ඒකට 5ක් දෙන්නම් කියලා
පස්සේ මැන් වැලිවේරියේ තියෙනවා fiber කරන තැනක් තියෙනවා ඒතනට දාලා දවස් 7න් මුලු වාහනේම fiber කරලා පෙන්ට් ඒකකුත් ගහලා ඇතුල දිරපුවා පෙනවාට වෙල්වට් රෙදි අලවලා
වහලේ ඇද පෙන නිසා ලස්සන sticker ඒකකුත් අලවලා ගෙනල්ලා සම්පුර්ණ වියදම ගිහින් තියෙන්නේ 30කටත් අඩුවෙන් දැන් ගොඩාක් අය ඹක කරනවා විකුණන වාහන වලට
තියාගෙන ඉදලා 11/75කට දිලා හිතපල්ලාකො 11/75ක් දිලා ගත්තු මිනිහා මොකද්ද කරන්න කියලා ?
වාහනයක ගන්නකොට අලුතෙන් පේන්ට් sticker alloy wheel ඒහේම දාලා තියෙනවානම් විශ්සයෙන් වාහනේ බලන්න ගොඩාක් ඹහොම කරන්නේ වාහනේ කැටලොයි පුරොලා නැත්තම් දිරපු තැන් වලට කැටලොයි දලා වහලා ඇද තියෙන තැන් වලට sticker ඒකක් ගැහුවාම ඇද ඇහැට පෙන්නේ නැ ඇහැ ඇදිලා යන්නේ
sticker ඒකට
ඉට වාඩා ලාබයි දිරපු වාහනයක් ගන්න ඒක
රේප් ඹනේ නැ දෙයක් දැනගත්තානම් මට ඒ අැති![]()
ෂික් ඇඟ කිලි පොලා යනවා
මේ පාර බජට් එකෙන්වත් බදු අඩු කරහං මයින්ද මාමි පිං අයිති වෙයිජන්තු අයියා;17233988 said:මීගමුවේ....ම්.....උබේ වැඩපිලිවලේ හරියට නම් මෙන්න මෙතනින් වෙන්න ඕනේ වැඩ කර ගන්නේ (CAR Shiner Paint Works & Body Styling) මම හරිද මන්දා?![]()

