Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ‍මොකද බොලව් මේ ත්රේඩ් ඒකට කරේ පව් අර දිනුශ :angry::angry:
    මම අද කොල් කරා උදෙ බලන්න ඉයේ හවස ඹක්කොම හයිකරලා තො ගෙනියන්න ඒයි කියලා හිතාගෙන :yes::rolleyes:
    අද ඇවිත් අරගෙන යන්න දැන් හදන්න තරම් හදිස්සි නැද්ද බොලව් වාහනේ ගන්න :P:P
    හෙට ඒහෙම ඇවිත් කාර් ඒක අැතුලට දාලා ‍ගෙට්ටුලට ලෙකු ඉබ්බෙක් දාලා තියෙනවා කිව්වොත් අපිට කරන්න දෙයක් නැ හොදේ:rofl::rofl::rofl::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    උබලගේ වැඩ හොදයි මචන්... අපේ පැතිවල පොඩි ගරාජ් එකක වාහනයක් ගැලෙව්වොත් හත් අව් රුද්දකට ඉවරකරල දෙන්නේ නෑ :yes::yes:

    මමනම් ටචප් ගහන පොඩි පොඩි වැඩ කරන්නේ මීගමුවේ පොට් එකකින්. ඌනම් දවසින් දෙකෙන් හදල දෙනවා. ඒත් ඌත් සමහර උන්ගේ වාහන හිර කරන් ඉන්නව බන්
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    KE 72 dx මස්කරමුද? කරමු කරමු

    [FONT=&quot]DX [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] I have 6 year experience. [/FONT][FONT=&quot]මෙය [/FONT][FONT=&quot]ගෙදර[/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot] tinkerin [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] paint [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot].Auto wiring diagram [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]සියලු[/FONT][FONT=&quot] විස්තර[/FONT][FONT=&quot] මා[/FONT][FONT=&quot] සතුව [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. urajdrlk [/FONT][FONT=&quot]බඩා [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] පොඩ්ඩක්[/FONT][FONT=&quot] දන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] Photos [/FONT][FONT=&quot]ටිකක්[/FONT][FONT=&quot],

    Before tinkering & painting

    During Tinkering & painting

    After Painting

    My helper "Chillee" :D

    [/FONT]
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2014/09/30

    2a8468g.jpg

    ehxi86.jpg

    2014/10/02

    2j2jg4n.jpg

    21jc9s7.jpg

    4ktuua.jpg

    වම් පැත්තේ ඈතුල් පැත්ත..... :( :(
    2014/10/04

    unyr7kKMhVxGX-Fdh8q0_SZQclbVSAmarpTK7ot8cmA=w756-h567-no

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%285%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%286%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%287%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%288%29.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [FONT=&quot]DX [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] I have 6 year experience. [/FONT][FONT=&quot]මෙය [/FONT][FONT=&quot]ගෙදර[/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot] tinkerin [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] paint [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot].Auto wiring diagram [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]සියලු[/FONT][FONT=&quot] විස්තර[/FONT][FONT=&quot] මා[/FONT][FONT=&quot] සතුව [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. urajdrlk [/FONT][FONT=&quot]බඩා [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] පොඩ්ඩක්[/FONT][FONT=&quot] දන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] Photos [/FONT][FONT=&quot]ටිකක්[/FONT][FONT=&quot],

    [/FONT]
    මේක නම් හොදට කරලා තියෙනවා මචන් හෙද පෙනුමට තයෙනව‍ා මචන් :yes::yes:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Machan sirawatama ahanne...

    mage laga tiyenawa CD 125 Bike ekak tiyenawa. mata eka hadaganna one supiriyata tikarin parak dala.

    uba moto bike ehema tinkarin karanawada?
    :P:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    anna badage wahane start wenne naalu haduwata passe..wire awul wela wage :dull:
    ow bn matath kiwwa ape gedarin enakota kisima henayak natuwa hondata apu wahane :baffled::baffled:
    Machan sirawatama ahanne...

    mage laga tiyenawa CD 125 Bike ekak tiyenawa. mata eka hadaganna one supiriyata tikarin parak dala.

    uba moto bike ehema tinkarin karanawada?
    :P:P:P
    bike wala hadanna thanak tiyenawada bn chanssiyane tiyenne mud gard 2 witaraine hadanna bari kamak na
    e unata bike witarak hadana eun innawa e wage 1k allagattanam lesi un gawa parts ehema tiyenawa danna
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    IDG;17219167 bike wala hadanna thanak tiyenawada bn chanssiyane tiyenne mud gard 2 witaraine hadanna bari kamak na e unata bike witarak hadana eun innawa e wage 1k allagattanam lesi un gawa parts ehema tiyenawa danna[/QUOTE said:
    mata hoda paint ekak gahaganna one ekai
    last time ekekta kiyala gahuwa balinnam sale code ekak... apoo 1 yearwath tibune na. ekai mata paint eka supiriyata gahala, nikal karaganna one oke samahara kali wagayak...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කාර් එක ගෙදර ගේන්න සහාය දුන් සංකපාලට විශේෂ ස්තූතිය..... :P අප්පේ ඌ රිද්ද ගත්ත තරම..... :dull:

    වැඩේ ලෙසටම කරලා දුන්නා අපේ IDG මලයගේ තාත්තා..... :D

    ලීසින් එක ඉවර කරගෙන ඉතුරු හරිය බලමු...... :dull:

    ගෙදර ගෙනාවට පස්සේ වයර් කේස් එක ආවා..... දැන් ඉතින් වයරින් පොරක් සරණ යන්න වෙනවා.... ස්ටාර්ට් වෙන්නේ නෑ..... ඩෑෂ් බෝඩ් ලයිට් / සිග්නල් / වයිපර් වැඩ නෑ..... ෆියුස් චෙක් කරා අවුලක් නෑ...... :(

    එන්ජිම වැදුනට ස්ටාර්ට් නෑ.... මොන පයන්නක්ද මන්දා..... :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    උබේ වාහනේ නිකන් නොරච්චෝලේ බලාගාරේ වගේනේ බන් :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    උබේ වාහනේ නිකන් නොරච්චෝලේ බලාගාරේ වගේනේ බන් :baffled:

    :dull: පරණ වාහනයක් ගන්න එකයි... ලෙඩ ගෑනියෙක් ගන්න එකයි දෙකම එකලුනේ...... :baffled:

    මේකට නම් රිදෙයි:lol: සංකපාලයා පව් මුංටික ඌව ලිදටම දැම්මා

    :rofl: ඌ ශේප්.... අද කතා කරත් එක්ක...... :) :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කාර් එක ගෙදර ගේන්න සහාය දුන් සංකපාලට විශේෂ ස්තූතිය..... :P අප්පේ ඌ රිද්ද ගත්ත තරම..... :dull:

    වැඩේ ලෙසටම කරලා දුන්නා අපේ IDG මලයගේ තාත්තා..... :D

    ලීසින් එක ඉවර කරගෙන ඉතුරු හරිය බලමු...... :dull:

    ගෙදර ගෙනාවට පස්සේ වයර් කේස් එක ආවා..... දැන් ඉතින් වයරින් පොරක් සරණ යන්න වෙනවා.... ස්ටාර්ට් වෙන්නේ නෑ..... ඩෑෂ් බෝඩ් ලයිට් / සිග්නල් / වයිපර් වැඩ නෑ..... ෆියුස් චෙක් කරා අවුලක් නෑ...... :(

    එන්ජිම වැදුනට ස්ටාර්ට් නෑ.... මොන පයන්නක්ද මන්දා..... :(

    බඩා මාමේ, ඕකේ මහාලොකු වයරින් එකක් නෑ. වයර් කෑලි දෙකක් අරන් එකක් කොයිල් එකට දීලා අනිත් එක ස්ටාටර් මෝටරේ රිලේ / සොලනයිට් සුවිච් එකට ගෑව්වනම් බක:baffled: බක:baffled: ගාලා ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ ස්ටාටර් මෝටරේ වයර් එක අයින් කරලා දුවන්න පුලුවන්. නවත්තන්න ඕනේ උනාම කොයිල් එකට දාපු එක ගලවන්න තියෙන්නේ. ඔන්න ඔච්චරයි. මෝටරේ වදිනවා ස්ටාර්ට් නෑ කියන්නේ වාහනේ කොයිල් එකට කරන්ට් එක එන්නේ නෑ (මෝටරේ යන්තම් වැදුනට උබේ කොයිල් එකටත් දැන් කරන්ට් එක එනවා මදිනේ (රිදෙයි ) ) කොයිල් එකේ ඉන්පුට් එක බලපන් මල්ටිමීටරයක් තියලා. එන්නේ නැත්නම් රිලේ / සොලනයිට් එක බලපන්.

    ඔය මචෝ හනස්සේ සොකට් ලූස් වෙලා ඇත්තේ. අල්ලලා සොකට් ටික සුද්ද කරලා හයි කරපන්. ඕවගේ වයරින් හෙන සරලයි. උබ ඔය හුගක් ඒවා වැඩ කරන්නේ නෑ කියන්නේ කොහෙන් හරි එක සොකට් එකක් කෙලවෙලා ඇත්තේ. ෆියුස් පැනල් එකට 12වෝල්ට් එනවද??

    තව දෙයක් මචෝ මම පොටෝ වල දැක්ක විදිහටනම් උබේ කාර් එකේ බොඩිය බුලට් පෲෆ් ආර්පීජී එකක් ගැහුවත් හිල්වෙන්නේ නැති කැටලොයි තට්ටුවක් තියෙනවා වගේ:oo:. මචෝ ඕක ෆුල් පේන්ට් කරන්න යන්න එපා. ලීසින් එක ඉවර උනාම ඕක දීලා වෙන වාහනේකට පලයන්. උබට එල්300 පැට්‍රල් වෑන් එකක් වගේ ගත්තනම් හොදයි වැඩවලට. 8ක් 9ක් වගේ තෙල් කරනවා ඒවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17220075 said:

    මොකක් හරි ලයින් ඒකක් ලුස් කනෙක්ශන් තියෙන්නේ මචො මේහෙදි හොදට වැඩ කරලා ගෙදර ගිහින් නැවැත්තුවාම තමා වැඩේ වෙලා තියෙන්නේ උබ කියපු විදියට කරලා බැලුවනම් හරි තමා

    ඹව් බන් මමත් මුට කිව්වේ ඒකම තමා අද ගෙදරදි ඹක ගැලවේවොත් නම් ඉවරයි