හෆොයි මම දැකපු නැති ටිකට පෝස්ට් ගොඩක් වැටිලනේ
එල එල ඉතිං මාත් පිස්සනේ බලපු නැති ඔක්කොම පියවරෙන් පියවර හිමින් බැලුවා
හෆොයියා රත්තරංගේ පිස්සුව හොදටම තද වෙලා. රූප ටිකක් හොයල දාන්න ඕනේ මොකද කරන්නෙ කියලා බලන්න 
ඔව් බං දකින අපිටත්, ඒ වාහන වෙන කාගෙ වුනත් ඒවා දැකලම බඩ දගලනවා.
එල එල ඉතිං මාත් පිස්සනේ බලපු නැති ඔක්කොම පියවරෙන් පියවර හිමින් බැලුවා
ඒකනම් ඇත්ත බං අලුතින් එන්නේ සිනිබෝල බබාලනේජන්තු අයියා;17474933 said:පරණ නිසාන් පැට්‍රොල් එක නම් සුපිරි වන්ඩිය මචන්..දැක්කම මහා බයංකාර මරුමුස් පෙනුමක් තියෙන්නේ.පිස්සු හැදෙනවා ඒකේ පෙනුමට...පොලිසියෙන් නවත්තන්නෙත් නෑ...හැබැයි අලුත් එකේ නම් ඒ මැර ගතිය නෑ..
රත්තරං;17476737 said:
මට නිසාන් පැටෝල් එකක් ඕනේ
මට නිසාන් පැට්‍රෝල් එකක් අරන් දීපියව්
තොපි සේරම එකතුවෙලා එකක් අරන් දීපියව්
මම මැරෙනවා යකෝව් නැත්නම්...
පිස්සු තදවෙලා ඉන්නේ
ෆැල්ට් රූෆ් දොර පහ Y60ම 1995/1996/1997 ඕනේ![]()
හෆොයියා රත්තරංගේ පිස්සුව හොදටම තද වෙලා. රූප ටිකක් හොයල දාන්න ඕනේ මොකද කරන්නෙ කියලා බලන්න 
අඩේ ඒ සින් එක මම අදනෙ දන්නේ. ඒත් මම බැලුවා මිනිකූපර් ඔච්චර හොදට තියන්නේ කොහොමද කියලා.රත්තරං;17477318 said:
උබල විස්වාස කරයිද දන්නේ නෑ මිනි කූපර් එක 1961 ඉදන් 2001 වෙනකන් එකම බොඩි ශේප් එකට නිශ්පාදනේ කලේ. අපේ අයියලා 98/99/2000/2001 ඒවා හොරට ගෙනාව. ගෙනත් මයිනර් 1000 පොත් තියන් දිව්ව. ඔය උබ හිතනවද 1 ශ්‍රී 2ශ්‍රී ඒවා හැදුව කියල ඔහොම දුවන්න පුලුවන් කියල. කූපර් වලින් 90%ක්ම හොර බඩු. පහුගිය ටිකේ ඒවා ගෙදෙට්ට ඇවිත් ආන්ඩුවෙන් ඉස්සුවේ
ලංකාවේ වාහන කේස් ලේසි නෑ (පොඩි මිනිස්සුන්ට)
රත්තරං;17477327 said:ඔය බොඩි කිට් ගැහුවහම ගහපු එකාටම එපා වෙනවා ටික කාලයක් යද්දි
ඔව් බං දකින අපිටත්, ඒ වාහන වෙන කාගෙ වුනත් ඒවා දැකලම බඩ දගලනවා.
අඩේ කාර් වල යට පැත්තටත් මේ වැඩේ කරානම් හොදයි නේද?undercoat තමයි හරියටම හරි ලොකු කැන් ඒකක් ගෙනිහින් හුණු ගාන පින්සලකින් ඇදපන් මේ වගේ
හැබැයි අදින්න කලින් ග්‍රයින්ඩරේකට බ්‍රශ් ඒකක් දාලා සුදුපාට වෙන්න තහඩුව සුද්ද කරලා ඉදපන් නැත්තම් වැඩක් නැ
![]()
![]()



)



මෙයත් දැන් මහින්ද මාමි වගේ නේ.......
එල මචං.