Van modifications

Tharusha4

Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura

    තෑන්ක්ස් මචන් උදව්වට. ඒ ලයිට් හයිකරන්න ලොකු ගේමක් දෙන්න ඕනෙද? ලයිට් කවර් එකේ මුකුත් වෙනස් කරන්න ඔනෙ නෑනේ?
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    හෆ්ෆට සිරි සතියක් විතර ත්‍රෙඩ් එක බලන්න වුනෙත් නෑ....ත්‍රෙඩ් එක ඉස්සරහට ඇවිත් නේ......
    එළ එළ.......දිගටම යමූ

    BUMP
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Untitled-1copy-8_zps139aa1d9.jpg


    Untitled-1copy3-7_zpsea3d9475.jpg
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මවන් මේ දවස් වල E bay එකෙන් ගෙන්නන එකේයි මෙහෙන් ගන්න එකේයි මහ ලොකු වෙනසක් නැ
    doller එක 140 ක වගේ වෙනවනේ
    ගන්නකොට H4 bulb එකේ සෙට් එකක් ගන්න ‍එක තමයි bulu husing ekata set wenne
    pissuda ban HNB $ eka dan 128 :yes: :yes:... mama eeye item ekakata pay kara $k = 127.9 gane kapune :D
    sampath ehemath dan e ganan wage thamai ;)
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    අප්පට සිරි....ටැංකිය මෙහෙම පොඩි වුනා නම් බයික් එකේ ඉතුරු හරිය කොහොම පොඩි වෙන්න ඇතිද :shocked: මොනවා වුනත් ටැංකිය දිග ඇරලා තියෙනවා සුපිරියටම.....ජපනා පරාදයි උඹේ වැඩ වලට :yes:
    පව් බන් ඔය බයික් එක ඊළඟට ගන්න එකා :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    1238_zps24ae75f4.jpg



    ඇයි මචෝ මේ වාහනේ මෙච්චර හොදට හදලා නිල් පාට ඉරක් ගැහුවේ? අපරාදේ බන් ඒ ඉර ගැලපෙන්නේ නෑ :confused::confused::confused: