Machan la mata puluwannam menna me wage head light kit 1k hoyala diyanko
poddak hoyala balala kiyannda
![]()


මොකද මචෝ මේ LH 30 හැම එකක්ම හොඳටම පලු කරලනේ...ඒ තරම් දිරුම් ද
මචන් මේ වෑන් වල කනු වලට එහෙම අව්ලක් නැද්ද....හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා කනුවක් ගියොත් ඒ වාහනේ හදලා වැඩක් නෑ කියන්නේ ඇත්තද....
BUMP
මචන් බදන් ගහන්න කලින් කනු ටික හරියටම හදනවා
එහේම දේයක් නම් නැ නමුත් කනුවක් දිරලා නම් කඩාගෙන වැටෙනවා මොකද බර අල්ලන්නේ කනුවට
machan , Liteace Full light set ekak ahuwa neda?? e set eka hamba unada ??
mama danna spot ekak e jathiye Face Cut ekak nm tiyanawa....