Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    wahane nam hadanna puluwan machan gemak na ,
    but leagal pattha nam danna man homa karapu wahanayak gana ahanna labune na lankawedi,
    so ekai man kiwwe machan parts epa kiyala
    lancer box ekak wage aran body 1 hadaganna 1-2lks wage wenakota body eka tin wenna hadagatthaki.
    engine ecu pat tika genawanam tiyagattanam jiwatha kaletama godane bn ekai ehema kiwwe

    car eka set karanna puluwan but seen eka tiyenne registration eke seen eka tamai
    onenam mehema karathaki insurence karayek allagena condem car 1ka pothak aran eke chsy num fix karala epothata thiyagatthaki

    ok machoo .mokak hari karanna try ekak denna one
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;14457957 said:
    na machoo.. chassis floorboard engine room gediya pitin parana lancer ekakin wage aran eka uda me bodiya gahala hadanna puluwanne neda ban? yakadane ban .. passenawane.. eeta passe model eka hoyanna bari wenna modify karoth 12-13 nombaren diwwoth awlada?
    engine number body number samanaine ban??

    vits ekak kapala genawanam laksha 3-4 weddi genna puluwan ban.
    පාරෙ දුවද්දි නං අවුලක් නෑ.. හැබැයි නීතිය තමයි.. වාහනේ පොතේ තියෙන දිග පළල හා උසට වඩා වාහනය වැඩි වෙන්න බෑ කියන එක...( ඔය කිව්වට ඉතිං කවුරුවත් බලන්න එනවා යෑ :P)

    අර කිව්වත් වගේ බං ලාන්සර් එකක් ලාබෙට අරං හදා ගත්තම ජීවිත කාලෙටම එකයි නෙ...
    ඕන නං ඇන්ජිමකුත් තියනවා.. ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පාරෙ දුවද්දි නං අවුලක් නෑ.. හැබැයි නීතිය තමයි.. වාහනේ පොතේ තියෙන දිග පළල හා උසට වඩා වාහනය වැඩි වෙන්න බෑ කියන එක...( ඔය කිව්වට ඉතිං කවුරුවත් බලන්න එනවා යෑ :P)

    අර කිව්වත් වගේ බං ලාන්සර් එකක් ලාබෙට අරං හදා ගත්තම ජීවිත කාලෙටම එකයි නෙ...
    ඕන නං ඇන්ජිමකුත් තියනවා.. ;)

    machoo.. dirapu lancer ekak aran ford eke body eka gala gaththanam hari.. VVT-I engine ekak rodath ekkama issaraha set ekama kapala gediya pitin giyar pettiyath ekkama genawoth thiyaganna bariweida ban?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;14476237 said:
    machoo.. dirapu lancer ekak aran ford eke body eka gala gaththanam hari.. VVT-I engine ekak rodath ekkama issaraha set ekama kapala gediya pitin giyar pettiyath ekkama genawoth thiyaganna bariweida ban?
    ඔය දාලා තියෙන වාහනේට ගැලපෙයි ලාන්සර් එකකට වඩා වැගන් මොඩ්ල් එකක් හොයා ගත්තා නං...:yes:
    කපලා කොටලා පාහන්න ඉතිං IDG තමා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    75511_10200126936570169_320204565_n.jpg


    මාත් මේකක් ගත්තා....
    අප්‍රේල් මාසෙ විතර පේන්ට් පාරක් දා ගන්න අරං එන්නං
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    75511_10200126936570169_320204565_n.jpg


    මාත් මේකක් ගත්තා....
    අප්‍රේල් මාසෙ විතර පේන්ට් පාරක් දා ගන්න අරං එන්නං

    මචන් උබලා දෙන්නම නෙමේද මේ වැඩේ කරන්නේ?
    කොහොමද කාර් එක? කීයද? හදාගත්තනම් ගොඩ. බ්‍රේක් ලෙඩ දෙනවනම් බල බලා ඉන්නේ නැතුව සිලින්ඩරේ, පිස්ටන් එකේ ඩ්‍රම් එකේ ඉදන්ම දාලා හදාගනින් මචන්
    නැත්නම් මේවා සදා බයින්ඩ්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;14533373 said:
    මචන් උබලා දෙන්නම නෙමේද මේ වැඩේ කරන්නේ?
    කොහොමද කාර් එක? කීයද? හදාගත්තනම් ගොඩ. බ්‍රේක් ලෙඩ දෙනවනම් බල බලා ඉන්නේ නැතුව සිලින්ඩරේ, පිස්ටන් එකේ ඩ්‍රම් එකේ ඉදන්ම දාලා හදාගනින් මචන්
    නැත්නම් මේවා සදා බයින්ඩ්
    හපොයි නැත.. මං ඉන්නෙ වෙනම ගෙදරක..
    IDG ගේ ගෘහයේ තමා ඔය වැඩකිඩ සියල්ල කෙරෙන්නෙ...
    ඔන්න සුභ ආරංචියක් තියෙනවා...
    ලොකු වැඩකට අත ගහලා තෙයෙන්නෙ මේ ටිකේ.. රෝසා බස් එකක් ගෙනත්.. (පින්තූර පසුවට දායි :yes:;) )

    කාර් එක හොදයි අවුලක් නෑ... ඔරිජිනල් එන, මෙහේ හොයා ගන්න අමාරු පොඩි පොඩි කොටස් ඔක්කොම තියෙනවා.. ටිංකර් නං නෑ.. (නෑ කිව්වට යටින් පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා :baffled::rofl: පරණ වාහන නොවෑ.. )
    ඇන්ජින් + ගියර් පෙට්ටි+ ඩිපරන්සල් + ඉස්සරහා බාර්, බෝල් ජොයින්ට් අරවා මේවා.. ඔක්කොම හොදා... :yes:
    11.gif
    ට්‍රැඩ්සනී කාබ් එකක් මැනිපෝල් එකත් එක්ක තියලා තිබේ

    ඉස්සරහා ඩිස් බ්‍රේක්.. අළුතෙන් දැම්මා...
    පස්ස ලයිනර් .. අලුතෙන් දැම්මා.. පස්ස රෝද දෙකේ තනි බෙයාරිං එකට එන්නෙ මේකෙ.. ඒවා ටිකක් ගෙවිලා තිබුනා.. කෝන් එක්ක පට්ටලේට දාලා ගැස්සුවා...
    බ්‍රේක් ටිකක් වැඩි වෙන්නයි පැඩ්ල් එක උඩම බ්‍රේක් හිටින්නයි.. නිසාන් කැරවන් පොම්පයක් තියලා තියෙන්නෙ බ්‍රේක් නං අවුලක් නෑ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;14533373 said:
    මචන් උබලා දෙන්නම නෙමේද මේ වැඩේ කරන්නේ?
    කොහොමද කාර් එක? කීයද? හදාගත්තනම් ගොඩ. බ්‍රේක් ලෙඩ දෙනවනම් බල බලා ඉන්නේ නැතුව සිලින්ඩරේ, පිස්ටන් එකේ ඩ්‍රම් එකේ ඉදන්ම දාලා හදාගනින් මචන්
    නැත්නම් මේවා සදා බයින්ඩ්

    onna brake adjust karanawa
    t9_zpsa9f01bc6.jpg

    t11_zps23021501.jpg

    t10_zps05301808.jpg
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn IDG,

    Doctor Sunny (FB13) ekak tiyenawa...
    Break Light eka weda na..but parking light weda..
    Clutch pedal eka poddak adjust karagannat oni.. Ikmanata release wenawa..eka poddak hadagannath oni....Full 2k pain ekak gahanna ekka wena wenama price kiyapanko..?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අඩෝ උබ පිටගැස්මට බේත් විදලද ඉන්නේ

    මචෝ අපි ලංකාවේ ලොකු දෙයක් කරමුකෝ බන් සෙට් වෙලා


    images


    බොඩි පාර්ට්ස් ගෙනත් මේකක් වත් ගහමුකෝ බන්? අඩුමගානේ මේ වගේ පේන්නවත්??
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;14538710 said:
    අඩෝ උබ පිටගැස්මට බේත් විදලද ඉන්නේ

    මචෝ අපි ලංකාවේ ලොකු දෙයක් කරමුකෝ බන් සෙට් වෙලා


    images


    බොඩි පාර්ට්ස් ගෙනත් මේකක් වත් ගහමුකෝ බන්? අඩුමගානේ මේ වගේ පේන්නවත්??

    dinusha waddeta set wela inne b211 car ekak gatta
    eka hadanawa elatama:D