Van modifications

kingdewi

Well-known member
  • කකුලට බෙහෙත් දාලා..... දනහිස ගාවට වෙනකම් වෙලලා දැම්මා.... දැන් ඊජිප්තුවේ මමියක් වගේ ඉන්නවා....... :P අද කාර් එක බලන්න එන්න උනේ නැත්තේ.... හවස ඔය වැඩේට යන්න තිබ්බ නිසා..... හෙටත් එන්න වෙයිද මන්දා..... :( බයික් එක පැදගන්න බැරි වෙයි.... කාර් එක අරන් ආවෙත් අමාරුවෙන් දැන්..... :dull:

    ඔය වෙලපු එකේ ඉන ගාවටම වෙලුවනම් තුවාලේ සනීප වෙයි . ඇක්ටිවිටි වැඩි හින්ද තැලෙනවා ඇති :P:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0091.jpg

    DSC_0078%2B%283%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%283%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%281%29.jpg

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌ

    හපොයි දෙවියෙනේ ... :rolleyes:
    එත් දැන් පසුතැවෙන්නේ එපා . හැම පරණ වහනයක්ම ඔහොම තමයි . ටින්කරින් නැති වහනයක් හොයන එක මම නම් හිතන්නේ කරන්නේ බැරි දෙයක් කියල . :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ubata hadissi nam atawala dennam habai passe tika dawasakin kiyannepa aye themenawa kiyala

    mm wiering manwa allanna ballo danna one sunday wage tamai uwa alla ganna puluwan ubala danna ekek nadda innawanam ekkan awith etanama tiyala chek kara ganin eka awlak na

    :rolleyes: අංකල් කිව්වේ මේ සිකුරාදාට හදලා ඉවර කරලා දෙන්නම් කියලනේ......?? :confused:

    ඉක්මනට හදලා දීපියෝ අටවන්නේ නැතුව....... :( 8 වෙනිදා පෝය දවසට කලින් ගත්තොත් ඈති...... :yes:

    සංකපාල කිව්වා ඉලෙක්ට්‍රික් බුවෙක්...... ඒ උනාට ඕක ගලවපු බුවාටම පෙන්නුවා නම් හරි නේහ්...... එකම අවුල; AC දැම්මහම; කාර් එකේ වයිපරේ වැඩ කරන්නේ හෙමින්.... AC ඕෆ් කරොත් එලකිරි වගේ වැඩ..... මම හිතන්නේ එකම ලයින් එකෙන් අරන් සීන් එකක් වෙන්න ඕනා.... වෙන කේස් එකක් නෑ..... ඒක බලාගන්න තියෙන්නේ.... ගලෝපු එකේ..... :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rolleyes: අංකල් කිව්වේ මේ සිකුරාදාට හදලා ඉවර කරලා දෙන්නම් කියලනේ......?? :confused:

    ඉක්මනට හදලා දීපියෝ අටවන්නේ නැතුව....... :( 8 වෙනිදා පෝය දවසට කලින් ගත්තොත් ඈති...... :yes:

    සංකපාල කිව්වා ඉලෙක්ට්‍රික් බුවෙක්...... ඒ උනාට ඕක ගලවපු බුවාටම පෙන්නුවා නම් හරි නේහ්...... එකම අවුල; AC දැම්මහම; කාර් එකේ වයිපරේ වැඩ කරන්නේ හෙමින්.... AC ඕෆ් කරොත් එලකිරි වගේ වැඩ..... මම හිතන්නේ එකම ලයින් එකෙන් අරන් සීන් එකක් වෙන්න ඕනා.... වෙන කේස් එකක් නෑ..... ඒක බලාගන්න තියෙන්නේ.... ගලෝපු එකේ..... :)

    balannako electric wade ara manwa one nam set karala dennam nattam dinusha ayyage manwa genath set karamu
    8ta kalin nam dei baya wennepa
    e unata cl 1k dila wath balanna math gedara yawenne na me dawas tike
    puluwannam gihin balapan
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    aran awith pennanna :rolleyes:

    ගන්නවානම් ගෙදරක පාවිච්චි කරපු පේන්ට් ඇලොවිල් දාපු නැති ඒකක් ගන්න ඒව්වා ගොඩාක් වාහන හොදට තියෙන ඒව්වා තියෙනවා පේන්ට් ගහලා විකුණන වාහන බහුතරයක් තියේන්නේ අලවපු ගොඩින් අටවපුවා
    ගන්න දවසට මල්ලිලා හොයාගෙන ඇවිල්ලා හරි උපදෙස් අරන් තමා වැඩේ කරන්න‍ෙ:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    balannako electric wade ara manwa one nam set karala dennam nattam dinusha ayyage manwa genath set karamu
    8ta kalin nam dei baya wennepa
    e unata cl 1k dila wath balanna math gedara yawenne na me dawas tike
    puluwannam gihin balapan

    :oo: දැන් ඕක ගලවපු බුවාටම කියලා කරව ගන්න එක ලෙහෙසි නේද....?? නැත්නම් ආයේ වෙන එකෙක් එක්කන් ආවොත්; ඌ හොල්මන් නේ ඕක ගලවලා තියෙනවා දැක්කහම...... :(

    8 වෙනිදට අරන් හරි යන්නේ නෑ...... 5 වත් ගන්න ඕනා...... එතකොට 6 දුවලා; වෙන ලෙඩ තියෙනවද බලාගෙන 7 හදාගෙන; 8 වැඩේට යන්න පුලුවන්...... :P

    කෝල් දීලා හරි යන්නේ නෑ.... අද ගිහින්ම බලාගෙන ඉන්නවා..... නැත්නම් බෑ..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: දැන් ඕක ගලවපු බුවාටම කියලා කරව ගන්න එක ලෙහෙසි නේද....?? නැත්නම් ආයේ වෙන එකෙක් එක්කන් ආවොත්; ඌ හොල්මන් නේ ඕක ගලවලා තියෙනවා දැක්කහම...... :(

    8 වෙනිදට අරන් හරි යන්නේ නෑ...... 5 වත් ගන්න ඕනා...... එතකොට 6 දුවලා; වෙන ලෙඩ තියෙනවද බලාගෙන 7 හදාගෙන; 8 වැඩේට යන්න පුලුවන්...... :P

    කෝල් දීලා හරි යන්නේ නෑ.... අද ගිහින්ම බලාගෙන ඉන්නවා..... නැත්නම් බෑ..... :P
    දැං කකුල මොකද ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගැට ගහගෙන ඉන්නවා බං.... ඊයේ රෑත් වැස්ස සෙට් වෙච්ච නිසා සහ අර කිඹුල් තඩියා ලැපට කෙලවන් ආව නිසා; රෑ 9.30 වෙනකම් ශොප් එකේ.... කකුල තෙමා ගන්න බෑ නේ..... :(

    අද දවල්ටවත් කාර් එක ගැන බලන්න යන්න ඕනා...... 8 වෙනිදා 10/11/12 දවස් ටිකම කාර් එකට වැඩ තියෙනවා..... ඒවාට ඕක හදා ගන්න ඕනා ඉක්මනට..... හෙට ලීසින් එක...... :dull: :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගැට ගහගෙන ඉන්නවා බං.... ඊයේ රෑත් වැස්ස සෙට් වෙච්ච නිසා සහ අර කිඹුල් තඩියා ලැපට කෙලවන් ආව නිසා; රෑ 9.30 වෙනකම් ශොප් එකේ.... කකුල තෙමා ගන්න බෑ නේ..... :(

    අද දවල්ටවත් කාර් එක ගැන බලන්න යන්න ඕනා...... 8 වෙනිදා 10/11/12 දවස් ටිකම කාර් එකට වැඩ තියෙනවා..... ඒවාට ඕක හදා ගන්න ඕනා ඉක්මනට..... හෙට ලීසින් එක...... :dull: :(
    ada hawasata balanna gihin kiyapiya sunday one kiyala :yes::yes: dei bayawennepa oka palu karata e widiyatama set karala dei 2hrs walin wiering 1 chek kara gattanam:D