මේක ලීසින් ඉවර උනාම දීලා ආයෙ යනවා නං අන්න ඒ වගේ එකකට තමා..G අකුරක් H අකුරක් වගේ..anna kiyapu bande
lancer ck 2 ehema
ආ මේ පොටෝ බලන්න... ඉක්ංන් එකේ තිබ්බ ඒවා වගේද කියලා
මේත් ලංකාවෙ. මේකත් තියෙන්නෙ විකුණන්න..
මේක ලීසින් ඉවර උනාම දීලා ආයෙ යනවා නං අන්න ඒ වගේ එකකට තමා..G අකුරක් H අකුරක් වගේ..anna kiyapu bande
lancer ck 2 ehema
meka nam maru ne bara ganak kiyai habaiමේක ලීසින් ඉවර උනාම දීලා ආයෙ යනවා නං අන්න ඒ වගේ එකකට තමා..G අකුරක් H අකුරක් වගේ..
ආ මේ පොටෝ බලන්න... ඉක්ංන් එකේ තිබ්බ ඒවා වගේද කියලා
මේත් ලංකාවෙ. මේකත් තියෙන්නෙ විකුණන්න..
![]()
![]()
![]()
![]()



ඕක 2008 මෙහෙ ෆුල් රී ස්ටෝර් කරපු වාහනයක් . ගාන නං කොහොමද දන්නෑ.meka nam maru ne bara ganak kiyai habai
ow g number ekak wath ganna tibuna nam gode goda tamai
eka para nagitinna bane ane hemin hemin udata yamu
mata lite ace eka denna hithenne na appa nattam dila wena ekak ganna kiyala tattath kiwwa e unata mata eka wikunanna hithak na okkoma hadala![]()
ඕක 2008 මෙහෙ ෆුල් රී ස්ටෝර් කරපු වාහනයක් . ගාන නං කොහොමද දන්නෑ.
ආයෙ ගන්නවා නං ලයිට් ඒස් එක දීලා ඩොල්පින් එකක් වත් ගේන්න ඕනෙ නෙ
එල එලmage studies iwara wenakan oka tiyagannawa gedara duwannath tiyena 1 nisa ita passe 1kata maru wenna one
dan chutitah 1k denna epai ekage exam 1 iwara unama ekai wade
මෙව්වා දැක්කම කාර් සිහිනය එන්න එන්නම බොඳ වෙනවා බොලල්ලාලොකුවට දිරලා නැ බොල මේ තියෙන්නේ brand new ඒකක් වගේ
![]()
![]()
![]()
මේ අන්තිම ඒක බලන්නකො කලිනුත් වැඩක් කරලා තියෙනවා
කනු 2පැත්තේක් තමා දිරලා තියෙන්නේ

කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්.....
දැන් මේවා දැකලා කැරකිල්ල වගේ....... 
කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්.....
දැන් මේවා දැකලා කැරකිල්ල වගේ.......
![]()
onna man diwwo........ඒහෙම බයවෙන්න ඒපා බන් ඹව්වා ලොකු දෙවල් නෙවෙයිමෙව්වා දැක්කම කාර් සිහිනය එන්න එන්නම බොඳ වෙනවා බොලල්ලා![]()

ඒ පාර කකුලට මොකැ කරගත්තේකලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්.....
දැන් මේවා දැකලා කැරකිල්ල වගේ.......
![]()

අද කාර් එක බලන්න එන්න උනේ නැත්තේ.... හවස ඔය වැඩේට යන්න තිබ්බ නිසා..... හෙටත් එන්න වෙයිද මන්දා.....
බයික් එක පැදගන්න බැරි වෙයි.... කාර් එක අරන් ආවෙත් අමාරුවෙන් දැන්..... 
සංකපාල කිව්වා..... අන්ඩකෝට් එකක් ගාමු කතාවක්..... මොකක්ද අදහස...... ?? 
IDG; යට ෆ්ලෝ බෝඩ් එකේ තත්වේ කොහොමද දන්නේ නෑ......??සංකපාල කිව්වා..... අන්ඩකෝට් එකක් ගාමු කතාවක්..... මොකක්ද අදහස...... ??
ලොකු වියදම් වැඩ නම් කරන්න බෑ..... ලීස් එක ඉවර උනහම; FB15 ට එන සිල්වර් කලර් එක ගහලා; මුලු බොඩියම යකඩෙටම හූරලා හදලා ගමු......![]()


එහෙනම් අන්ඩකෝට් එකත් කරලම ගමු නේහ්.....
කීයක් කෙල වෙයිද.....

ඉස්සරහා ටික හැදුවාම තෙමෙන්නේ නැ නේ බන් ටික කාලයක් දුවලා ඉතුරුවා පස්සේ බලමුුඑහෙනම් අන්ඩකෝට් එකත් කරලම ගමු නේහ්.....
කීයක් කෙල වෙයිද.....
![]()
ඔව් දැන්ම පේන්ට් කරන්න සල්ලි නෑ මල්ලි..... ලීසින් එක ඉවර කරගෙන තමා මොකත්......![]()
දැනට නම් ලොකු අවුලක් නෑ නේ පේන්ට් එකේ..... වහලේ පීලි එහෙමත් හදන්න වෙනවා..... අංකල් එදා කිව්වා ඒවා අවුල් කියලා..... ඒත් දැන් ඕවාට අත ගහන්න බෑ......![]()

කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්.....
දැන් මේවා දැකලා කැරකිල්ල වගේ.......
![]()


කකුලට බෙහෙත් දාලා..... දනහිස ගාවට වෙනකම් වෙලලා දැම්මා.... දැන් ඊජිප්තුවේ මමියක් වගේ ඉන්නවා.......අද කාර් එක බලන්න එන්න උනේ නැත්තේ.... හවස ඔය වැඩේට යන්න තිබ්බ නිසා..... හෙටත් එන්න වෙයිද මන්දා.....
බයික් එක පැදගන්න බැරි වෙයි.... කාර් එක අරන් ආවෙත් අමාරුවෙන් දැන්.....
![]()
මෙව්වා දැක්කම කාර් සිහිනය එන්න එන්නම බොඳ වෙනවා බොලල්ලා![]()

ජන්තු අයියා;17198182 said:ඔව් බං මටත් ....![]()

