Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එල මචං.
    මේ අව්රුද්දේ වැස්සේ ඉතිහාසගත වැස්සක්නේ. එලියෙ වැඩක් කරනව කියන්නේ එපා වෙන වැඩක් තමයි ඉතිං.

    යාලුවෙක් කිව්ව දැන් ටයර් වලට වඩා වයිපර් බ්ලේඩ් ගෙවෙනවා කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අප්පේ කියලා වැඩක් නැ මචන් කිසිම වැඩක කරගන්න බැරි උනා පුදුම වැස්සක්
    නත්තල් දවසේ රැ ගන්නම දෙයක් නැ මගේ ජිවිතේට වැස්සමයි ඹය :no:

    මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
    මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
    යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
    උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
    මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නත්තල් ආතල් :rolleyes:

    පට්ට...
    කොල්ලන්ගේ ගෙවල්වල ගිහාම ගෙදර උන්ට හොරෙන් ශොට් එකක් දානවනම් අපිත් සෙට්වෙන්නේ වාහනේ පිටිපස්සේ දොර ඇරන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17643936 said:
    යාලුවෙක් කිව්ව දැන් ටයර් වලට වඩා වයිපර් බ්ලේඩ් ගෙවෙනවා කියල

    :lol: ඒක නම් ඇත්ත. වයිපර් නොදා එලියට බැහැපු කාලයක් මතක නෑ
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17643948 said:
    මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
    මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
    යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
    උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
    මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්
    රාජා භවතු ධම්මිකෝ:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17643969 said:
    පට්ට...
    කොල්ලන්ගේ ගෙවල්වල ගිහාම ගෙදර උන්ට හොරෙන් ශොට් එකක් දානවනම් අපිත් සෙට්වෙන්නේ වාහනේ පිටිපස්සේ දොර ඇරන්..
    අපි ඒකට කියන්නේ ඩිකිය අරිනවා කියලා :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17643948 said:
    මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
    මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
    යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
    උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
    මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්

    :):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17644016 said:
    මාත් ඒ වචනේ පුරුදු කරන්න ඕනේ සෙටෑර් එකට
    :rofl:
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17643948 said:
    මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
    මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
    යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
    උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
    මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්
    රාජා භවතු ධම්මිකෝ:dull:
    අනිවාරෙන්ම මචන් ඒක නම් වෙනවා දැන් ස්භාව දර්මයා උනත් අනුමත කරන්නේ නැ
    :lol: ඒක නම් ඇත්ත. වයිපර් නොදා එලියට බැහැපු කාලයක් මතක නෑ
    අප්පේ කියලා වැඩක් නැ මොටර් සයිකලේ නවත්තපු තැනමයි වැන් ඒකේ 300+ දුවලා සති2ට
    අපි ඒකට කියන්නේ ඩිකිය අරිනවා කියලා :rofl:
    තව ප්‍රතිපාධන ටිිකක් වෙන් කරගන්න ඹනා shell ඒක දුන්නාම :nerd: