හේතු කිපයක් තියෙනවා මචන්මචං අර වගේ වෑන් එකක වහලේ දිරල තියන කෑලි ටික කපලා ඒ වෙනුවට අලුත් කෑලි ගහන්නේ නැතුව ඇයි මුලු තහඩුවම රීප්ලේස් කරන්නේ.


හේතු කිපයක් තියෙනවා මචන්
1 උට සල්ලි තියෙනවා
2 ඒහෙම ගැහුවාම තෙමෙන්නේ නැතුව අව්5ක් වත් දුවාගන්න පුලුවන් වැස්සට තෙමෙන්න ඒලියේ දාලා තිබ්බත්
3 අලුතෙන් ගත්තා වගේ වාහනේ කෙලින් කටින් තියෙනවා
කැලි කැලි පාස්සන්න ගියාම තහඩුව රත් උනාම ටික කාලයක් යනකොට වටේන් දිරනවා බන් පින්නට වැටිච්ච ගමන් වැස්ස වගේ නෙවේ පින්න බොහොම බරපතලයි![]()


පොලිසාගේ හෙල්මට් ඒක ගැලෙව්වා
![]()
මචං අර වගේ වෑන් එකක වහලේ දිරල තියන කෑලි ටික කපලා ඒ වෙනුවට අලුත් කෑලි ගහන්නේ නැතුව ඇයි මුලු තහඩුවම රීප්ලේස් කරන්නේ.
හේතු කිපයක් තියෙනවා මචන්
1 උට සල්ලි තියෙනවා
2 ඒහෙම ගැහුවාම තෙමෙන්නේ නැතුව අව්5ක් වත් දුවාගන්න පුලුවන් වැස්සට තෙමෙන්න ඒලියේ දාලා තිබ්බත්
3 අලුතෙන් ගත්තා වගේ වාහනේ කෙලින් කටින් තියෙනවා
කැලි කැලි පාස්සන්න ගියාම තහඩුව රත් උනාම ටික කාලයක් යනකොට වටේන් දිරනවා බන් පින්නට වැටිච්ච ගමන් වැස්ස වගේ නෙවේ පින්න බොහොම බරපතලයි![]()
රත්තරං;17560106 said:ලංකාවේ කරන වැඩ දැක්කනම් ජපන්නු හොල්මන් වෙනවා. මම අර රෝසා බස් එක ජප්පෙක්ට පෙන්නුවා කාලෙකට කලින්. ඌ අන්දොස් උනා
තව උඩරට මැණිකෙ එන්ජිම එහෙම උං හෙනට ෆොටෝ ගන්නවා. රත්තරං;17560122 said:පෙනේරේ වගේ හිල් වහනවට වඩා වැඩේ සාර්තකයි. විකුනන්න හදනවනම් ඕනේ එකක්. තියාගන්න හදන එකෙක්ට වහලේ ගහන එක ලාභයි
තාවකාලික පැලැස්තර හරි භයානකයි තමයි. මට ඉලෙක්ට්‍රික් පැට්රල් පොම්පයක් දාලා එල වැඩක් වුනා.පව් යකො ඒහෙම කියන්නේපා වියදම් උනා ඹය ටිකටත්රත්තරං;17560088 said:
මේකේ අයිතිකාරයට මෝල් බන්.. ටචප් ගහලා හරියන්නේ නෑ. ෆුල් පේන්ට් එක ගහනවා මිසක්:sorry:
මිනිහත් ආසයි අලුත් පේන්ට් ඒකක් කරන්න
අපිටත් අලුත් වාහනයක් ගන්න ටැක්ස් අඩු කරලා දෙනවානම් baby rosa ගෙනල්ලානේ බන්රත්තරං;17560106 said:ලංකාවේ කරන වැඩ දැක්කනම් ජපන්නු හොල්මන් වෙනවා. මම අර රෝසා බස් එක ජප්පෙක්ට පෙන්නුවා කාලෙකට කලින්. ඌ අන්දොස් උනා
30ක්ද කොාහද බන් ඹක්කොටම හරියටම අහලා කියන්නම්රත්තරං;17560126 said:වහලෙට කීයක් යනවද මචන්?
පව් යකො ඒහෙම කියන්නේපා වියදම් උනා ඹය ටිකටත්මිනිහත් ආසයි අලුත් පේන්ට් ඒකක් කරන්න
තව වියදම කරොත් ........ තාම auto gear car ඒකක් නොනාට අරන් දිලා නැ බන්![]()

auto gear car කියනකොට ජීප් එක මතක් වුනා බංඅන්න මම ඒදා ඒ කියපු theory ඒක තමා මචොauto gear car කියනකොට ජීප් එක මතක් වුනා බං

ඒක අව්ලයි දැන් තියෙන්නේ වැන් ඒකට වඩා කිට් ඒක දිලිසෙනවා