ඹව් මචන් හිතාගන්න බැරි තැන් වලටත් මේ පාර වතුර දැම්මානේ පව් අසරන මිනිස්සු
ඔව් මචං

ඹව් මචන් හිතාගන්න බැරි තැන් වලටත් මේ පාර වතුර දැම්මානේ පව් අසරන මිනිස්සු

එල මචං.
මේ අව්රුද්දේ වැස්සේ ඉතිහාසගත වැස්සක්නේ. එලියෙ වැඩක් කරනව කියන්නේ එපා වෙන වැඩක් තමයි ඉතිං.
අප්පේ කියලා වැඩක් නැ මචන් කිසිම වැඩක කරගන්න බැරි උනා පුදුම වැස්සක්
නත්තල් දවසේ රැ ගන්නම දෙයක් නැ මගේ ජිවිතේට වැස්සමයි ඹය![]()
පට්ට...නත්තල් ආතල්
රත්තරං;17643936 said:යාලුවෙක් කිව්ව දැන් ටයර් වලට වඩා වයිපර් බ්ලේඩ් ගෙවෙනවා කියල
ඒක නම් ඇත්ත. වයිපර් නොදා එලියට බැහැපු කාලයක් මතක නෑරාජා භවතු ධම්මිකෝරත්තරං;17643948 said:මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්

අපි ඒකට කියන්නේ ඩිකිය අරිනවා කියලාරත්තරං;17643969 said:පට්ට...
කොල්ලන්ගේ ගෙවල්වල ගිහාම ගෙදර උන්ට හොරෙන් ශොට් එකක් දානවනම් අපිත් සෙට්වෙන්නේ වාහනේ පිටිපස්සේ දොර ඇරන්..

රත්තරං;17643948 said:මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්


අපි ඒකට කියන්නේ ඩිකිය අරිනවා කියලා![]()
දවල් ඹහේ ඉදලා කෙලින්ම ගියේ සංජුලාගේ ගෙදරමේ කොහෙද බං![]()

රත්තරං;17643948 said:මචෝ ප්‍රේමදාස ජනාදිපති උනාමත් වැස්සා හොදටම
මරපු දවසෙත් පහුවෙනිදා ඉදන් වැස්සා ඔහොම
යුද්දේ දිනුවට පස්සේ මතකද සතියක් වැස්සා
උබ දලදා වැස්ස ගැන අහල තියෙනවද නුවර වැව උතුරන්න වැස්සලු
මොකක් නමුත් රටේ ලොකු වෙනසක් වෙනවා මචන්
අනිවාරෙන්ම මචන් ඒක නම් වෙනවා දැන් ස්භාව දර්මයා උනත් අනුමත කරන්නේ නැරාජා භවතු ධම්මිකෝ![]()
අප්පේ කියලා වැඩක් නැ මොටර් සයිකලේ නවත්තපු තැනමයි වැන් ඒකේ 300+ දුවලා සති2ටඒක නම් ඇත්ත. වයිපර් නොදා එලියට බැහැපු කාලයක් මතක නෑ
තව ප්‍රතිපාධන ටිිකක් වෙන් කරගන්න ඹනා shell ඒක දුන්නාමඅපි ඒකට කියන්නේ ඩිකිය අරිනවා කියලා![]()

රත්තරං;17644016 said:මාත් ඒ වචනේ පුරුදු කරන්න ඕනේ සෙටෑර් එකට
මොකද්ද කරන්න තියෙන්නේ ඹයා කොහෙද ?CAN SOMEONE TELL ME WHERE IS THIS GARAGE ?![]()
