Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17662545 said:
    අයිය මම ත්‍රී වීල් දෙකක් ගෙනාවොත් රෝද 6යේ ලොරියක් හදල දෙන්න බැරිද?:confused::confused::confused:
    අරන් වරේන් ඉස්සරහට ඒන්ජිමයි පස්සට ඒන්ජිමයි දාලා 6X6 ඒකක් හදලා දෙන්නම්:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662545 said:
    අයිය මම ත්‍රී වීල් දෙකක් ගෙනාවොත් රෝද 6යේ ලොරියක් හදල දෙන්න බැරිද?:confused::confused::confused:

    අරන් වරේන් ඉස්සරහට ඒන්ජිමයි පස්සට ඒන්ජිමයි දාලා 6X6 ඒකක් හදලා දෙන්නම්:D

    :lol: අඩේ විසෙල් එකට වැඩිය පිකප් තියෙයි එහෙනම්. මටත් එකක් හදල ඕනී....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙන්න මේ වගේ ඒකක් හදන්න ආසයි බන්

    :rolleyes:

    මේකක් හදල දීපන්කෝ ට්‍රැෆ්ක් පොලිස් කාරයෝ ටිකක් කොලඹ ඉදන් යාපනේට යනකන් යටකරන් යන්න

    මාව කාපු බල්ලෙක් පාරක මැරෙන්න වැටිලා උන්නොත් වතුර ටිකක් දෙනවා, හැබැයි පොලිස් කාරයෙක්ටනම් දෙන්නේ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17666251 said:
    මේකක් හදල දීපන්කෝ ට්‍රැෆ්ක් පොලිස් කාරයෝ ටිකක් කොලඹ ඉදන් යාපනේට යනකන් යටකරන් යන්න

    මාව කාපු බල්ලෙක් පාරක මැරෙන්න වැටිලා උන්නොත් වතුර ටිකක් දෙනවා, හැබැයි පොලිස් කාරයෙක්ටනම් දෙන්නේ නෑ

    :lol: අන්න මචං ඊයේ යුද්දේ ලොකුවටම ගිහින්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17666251 said:
    මේකක් හදල දීපන්කෝ ට්‍රැෆ්ක් පොලිස් කාරයෝ ටිකක් කොලඹ ඉදන් යාපනේට යනකන් යටකරන් යන්න

    මාව කාපු බල්ලෙක් පාරක මැරෙන්න වැටිලා උන්නොත් වතුර ටිකක් දෙනවා, හැබැයි පොලිස් කාරයෙක්ටනම් දෙන්නේ නෑ
    මටත් ඹක දැක්කාම ආස හිතුනා බන්
    :lol: අන්න මචං ඊයේ යුද්දේ ලොකුවටම ගිහින්.
    මොන යුද්දයක්ද බොල ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බද පොඩ්ඩක් වැදිලා තිබුනා තාප්පේ ඒනට ටච් අප් ඒකක් දිලා
    b%2B%282%29.jpg

    b%2B%281%29.jpg

    2K පතබලා තියෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17668515 said:
    macho me baby rosa ekak neda?

    route ekeda duwanne? office staff ekakda?
    me ape gedara eka macho school service uba danne nadda bn
    dawasata 60km witarai duwanne aduma gane gedara trip ekak wath yanne na
    seat 26 short model ekak

    DSC_0071.jpg

    DSC00002.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    me ape gedara eka macho school service uba danne nadda bn
    dawasata 60km witarai duwanne aduma gane gedara trip ekak wath yanne na
    seat 26 short model ekak

    DSC_0071.jpg

    DSC00002.jpg

    ලස්සනයි. කීයක් උනාද මචෝ?

    PO5 එකේ හෙඩ් ලයිට් දෙකක් නේද? නියමෙට සෙට් වෙනවා

    ස්කූල් සර්විස් හොද ප්‍රොෆිට් එකක් තියෙනවද මචන්?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17669020 said:
    ලස්සනයි. කීයක් උනාද මචෝ?

    PO5 එකේ හෙඩ් ලයිට් දෙකක් නේද? නියමෙට සෙට් වෙනවා

    ස්කූල් සර්විස් හොද ප්‍රොෆිට් එකක් තියෙනවද මචන්?
    දැන් කචල් ඉස්සර නම් හොදයි
    දැන් මේ ඇක්සිඩන්ට් අනන් මනන් නිසා පොලිසි වලින් ඒහෙම කේස්
    මල්ලි ස්කොලේ යන නිසා තවම දුවනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දැන් කචල් ඉස්සර නම් හොදයි
    දැන් මේ ඇක්සිඩන්ට් අනන් මනන් නිසා පොලිසි වලින් ඒහෙම කේස්
    මල්ලි ස්කොලේ යන නිසා තවම දුවනවා

    මචන් මගේ දැනගැනීමට අහන්නේ, ඔයවගේ බස් එකක ඩීසල් කොච්චර විතර කරනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17669105 said:
    මචන් මගේ දැනගැනීමට අහන්නේ, ඔයවගේ බස් එකක ඩීසල් කොච්චර විතර කරනවද?
    4d33 ද කොහෙද තියෙන්නේ
    8යි හැබැයි පිකප් බොහොම ඉවසිමෙන් පදින්නේ තාත්තා
    අරගෙන අව් 10කට වැඩි අදටත් ඒන්ජිමේ ඒක ඇනයක් ගලවලා නැ ඉන්ජේක්ටර් සුද්ද කරන්වා ඇරෙන්න
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    IDG ඔබ දන්නවාද...?

    මේ ත්‍රෙඩ් එක අස්සට රිංගූ පසු එලකිරියේ අනෙක් ත්‍රෙඩ් හිටු කියා මට මග හැරුනු බව...:confused:

    මේ ත්‍රෙඩ් එක බම්ප් වෙවී තියෙනව දැක්කට පිටු අතර අංග සම්පුර්ණ ගරාජ් එකක් කියල නිකමටවත් හිතුනේ නෑනේ..:(
    නිකමට වගේ අතරින් පතර කියවල බැලුවේ.. පස්සෙ හිත හදාගෙන මුල ඉඳලම කියවගෙන ආව එකක් නෑර...:P
    දැන් ඉන්නේ 130 ගනන් වල...:rolleyes:
    මේකෙ අග හරියට එද්දි මට එලකිරියෙ තව ත්‍රෙඩ් බර ගානක් මග ඇරෙන සීන් එකක් වගේ තියෙන්නේ...
    :angry:

    මොනව උනත් පුදුම ආසාවකින් කියවපු ත්‍රෙඩ් එකක්..:yes:
    දිගටම කරගෙන යමු...

    ජය වේවා...!!

    ගොඩාක් ස්තුතියි මචන් පොස්ට් ඒකට මෙක දිගටම කරගෙන යමු කට්ටියම ඒකතු වෙලා :D
    නිතර අප්ඩේට් වෙන්නේ නැත්තේ මම ගෙදර නැති නිසා තමා ඒත් ඉඩක් ලැබුන ගමන් පොස්ට් කරනවා අනිවාරෙන්ම්:yes: