මොකද්ද කරන්න තියෙන්නේ ඹයා කොහෙද ?![]()
අයිය මම ත්රී වීල් දෙකක් ගෙනාවොත් රෝද 6යේ ලොරියක් හදල දෙන්න බැරිද?



මොකද්ද කරන්න තියෙන්නේ ඹයා කොහෙද ?![]()



අරන් වරේන් ඉස්සරහට ඒන්ජිමයි පස්සට ඒන්ජිමයි දාලා 6X6 ඒකක් හදලා දෙන්නම්රත්තරං;17662545 said:අයිය මම ත්රී වීල් දෙකක් ගෙනාවොත් රෝද 6යේ ලොරියක් හදල දෙන්න බැරිද?![]()

රත්තරං;17662545 said:අයිය මම ත්රී වීල් දෙකක් ගෙනාවොත් රෝද 6යේ ලොරියක් හදල දෙන්න බැරිද?![]()
අරන් වරේන් ඉස්සරහට ඒන්ජිමයි පස්සට ඒන්ජිමයි දාලා 6X6 ඒකක් හදලා දෙන්නම්![]()
අඩේ විසෙල් එකට වැඩිය පිකප් තියෙයි එහෙනම්. මටත් එකක් හදල ඕනී....මෙන්න මේ වගේ ඒකක් හදන්න ආසයි බන්අඩේ විසෙල් එකට වැඩිය පිකප් තියෙයි එහෙනම්. මටත් එකක් හදල ඕනී....

අඩේ විසෙල් එකට වැඩිය පිකප් තියෙයි එහෙනම්. මටත් එකක් හදල ඕනී....



HAPOYI MEKATATH EWILLA "VEZEL"මෙන්න මේ වගේ ඒකක් හදන්න ආසයි බන්
![]()
රත්තරං;17666251 said:මේකක් හදල දීපන්කෝ ට්රැෆ්ක් පොලිස් කාරයෝ ටිකක් කොලඹ ඉදන් යාපනේට යනකන් යටකරන් යන්න
මාව කාපු බල්ලෙක් පාරක මැරෙන්න වැටිලා උන්නොත් වතුර ටිකක් දෙනවා, හැබැයි පොලිස් කාරයෙක්ටනම් දෙන්නේ නෑ
අන්න මචං ඊයේ යුද්දේ ලොකුවටම ගිහින්. මටත් ඹක දැක්කාම ආස හිතුනා බන්රත්තරං;17666251 said:මේකක් හදල දීපන්කෝ ට්රැෆ්ක් පොලිස් කාරයෝ ටිකක් කොලඹ ඉදන් යාපනේට යනකන් යටකරන් යන්න
මාව කාපු බල්ලෙක් පාරක මැරෙන්න වැටිලා උන්නොත් වතුර ටිකක් දෙනවා, හැබැයි පොලිස් කාරයෙක්ටනම් දෙන්නේ නෑ
මොන යුද්දයක්ද බොල ?අන්න මචං ඊයේ යුද්දේ ලොකුවටම ගිහින්.
බද පොඩ්ඩක් වැදිලා තිබුනා තාප්පේ ඒනට ටච් අප් ඒකක් දිලා
2K පතබලා තියෙන්නේ
me ape gedara eka macho school service uba danne nadda bnරත්තරං;17668515 said:macho me baby rosa ekak neda?
route ekeda duwanne? office staff ekakda?
me ape gedara eka macho school service uba danne nadda bn
dawasata 60km witarai duwanne aduma gane gedara trip ekak wath yanne na
seat 26 short model ekak
![]()
![]()
දැන් කචල් ඉස්සර නම් හොදයිරත්තරං;17669020 said:ලස්සනයි. කීයක් උනාද මචෝ?
PO5 එකේ හෙඩ් ලයිට් දෙකක් නේද? නියමෙට සෙට් වෙනවා
ස්කූල් සර්විස් හොද ප්රොෆිට් එකක් තියෙනවද මචන්?
දැන් කචල් ඉස්සර නම් හොදයි
දැන් මේ ඇක්සිඩන්ට් අනන් මනන් නිසා පොලිසි වලින් ඒහෙම කේස්
මල්ලි ස්කොලේ යන නිසා තවම දුවනවා
4d33 ද කොහෙද තියෙන්නේරත්තරං;17669105 said:මචන් මගේ දැනගැනීමට අහන්නේ, ඔයවගේ බස් එකක ඩීසල් කොච්චර විතර කරනවද?





ගොඩාක් ස්තුතියි මචන් පොස්ට් ඒකට මෙක දිගටම කරගෙන යමු කට්ටියම ඒකතු වෙලාIDG ඔබ දන්නවාද...?
මේ ත්රෙඩ් එක අස්සට රිංගූ පසු එලකිරියේ අනෙක් ත්රෙඩ් හිටු කියා මට මග හැරුනු බව...![]()
මේ ත්රෙඩ් එක බම්ප් වෙවී තියෙනව දැක්කට පිටු අතර අංග සම්පුර්ණ ගරාජ් එකක් කියල නිකමටවත් හිතුනේ නෑනේ..
නිකමට වගේ අතරින් පතර කියවල බැලුවේ.. පස්සෙ හිත හදාගෙන මුල ඉඳලම කියවගෙන ආව එකක් නෑර...
දැන් ඉන්නේ 130 ගනන් වල...
මේකෙ අග හරියට එද්දි මට එලකිරියෙ තව ත්රෙඩ් බර ගානක් මග ඇරෙන සීන් එකක් වගේ තියෙන්නේ...
මොනව උනත් පුදුම ආසාවකින් කියවපු ත්රෙඩ් එකක්..
දිගටම කරගෙන යමු...
ජය වේවා...!!

