මේකේ පැත්තක් බාර් ඒක ඒහෙම්ම දිරලා ආම් ඒකත් නැවිලා
![]()
![]()
ඹය යකඩේත් ඒක්ක බලන්න කොච්චර නැවිලාද කියලා
![]()
![]()
ඒක පැත්තට පේන්ට් ඒක ගහල බැලුවා රැලි තියෙනවාද තියෙනවද කියලා
![]()
ඹන්න කට්ටියගේ ඉල්ලිමත් ඒක්කලා ඹරිජිනල් ලයින් ඒක තියලා හැදුවා


![]()
ඹන්න කට්ටියගේ ඉල්ලිමත් ඒක්කලා ඹරිජිනල් ලයින් ඒක තියලා හැදුවා
කෙලින්ම Mr.Tom අයියගේ කියල කිව්වනං ඉවරයිනේ....
නැ අර තිබ්බ ඒක චැසියට ඇණ වලින් හයි වෙන්නේ මචො ඒක හයි වෙන තැන තමා දිරලා තියෙන්නේ ඒ ටික දැන් හදාගෙන යනවා අද නැවිච්ච ඒක පට්ටගේට යැව්වා හදාගෙන ඒන්න ඒක අපි නැව්වොත් අනිවාරෙන් කැඩෙනවා ඒක ගෙනාවාම චැසියේ දිරපු ටික කපලා ගලවලා අලුතෙන් guage 16න් ගහන්න ඹනේබාර් එක නවල ගහනවද මචං. එතකොට හයිය එනවද
අනිවාරෙන් වාහනේ පෙනුමටත් හොදයිනේ තව තැනක් තියෙනවා උබල සමහර විට දන්නේ නැතුව ඇති හැදුවාම කියන්නම්කො විස්තරේඔරිජිනල් ලයින් එකට වැඩිපුර කෑදර මම තමයි.![]()
ඹව් ඹව් උත් ඒක්කලා බැ බන් වහලේ හදන්න අවේ දැන් ඉස්සරහා පිලිත් ගහනවාමේ අර පොලිස් කාරයද බං.
උඹ දැන් ගෙදර නිසා හොදයි. අපිට මේව බලන්න පුලුවන්![]()

තව සෙට් ඒකක් ඉන්නවා බන් උන් හොරෙන් බල බල යනවා comment දාන්නේ නැතුව
කෙලින්ම Mr.Tom අයියගේ කියල කිව්වනං ඉවරයිනේ....

Waiting..... waiting... waiting..... waiting..... waiting.....
අනිවා මම ඉන්නවානම් ඉතින් අප්ඩේට් කරනවා කොහොම හරිරත්තරං;17711449 said:ඔය තියෙන්නේ අප්ඩේට්ස්![]()
නැ අර තිබ්බ ඒක චැසියට ඇණ වලින් හයි වෙන්නේ මචො ඒක හයි වෙන තැන තමා දිරලා තියෙන්නේ ඒ ටික දැන් හදාගෙන යනවා අද නැවිච්ච ඒක පට්ටගේට යැව්වා හදාගෙන ඒන්න ඒක අපි නැව්වොත් අනිවාරෙන් කැඩෙනවා ඒක ගෙනාවාම චැසියේ දිරපු ටික කපලා ගලවලා අලුතෙන් guage 16න් ගහන්න ඹනේ
අනිවාරෙන් වාහනේ පෙනුමටත් හොදයිනේ තව තැනක් තියෙනවා උබල සමහර විට දන්නේ නැතුව ඇති හැදුවාම කියන්නම්කො විස්තරේ
ඹව් ඹව් උත් ඒක්කලා බැ බන් වහලේ හදන්න අවේ දැන් ඉස්සරහා පිලිත් ගහනවා
තව සෙට් ඒකක් ඉන්නවා බන් උන් හොරෙන් බල බල යනවා comment දාන්නේ නැතුව
අනිවා මම ඉන්නවානම් ඉතින් අප්ඩේට් කරනවා කොහොම හරි
![]()

තව සෙට් ඒකක් ඉන්නවා බන් උන් හොරෙන් බල බල යනවා comment දාන්නේ නැතුව![]()



අනිවා මම ඉන්නවානම් ඉතින් අප්ඩේට් කරනවා කොහොම හරි
![]()
මොකද ඉතින් ඔය සබ්ජෙක්ට එක ගැන මේලෝ මලදානයක් අපි දන්නේ නෑනේ...
![]()
චැසිය නම් ගහගත්තා ඉතුරු ටික කරන්න බාර් ඒක කෙලින් කරගෙන ඒනකම් ඉන්න ඹනේ
මොනවා කරන්නත් කලින් හොදට හුරලා ඹක්සයිඩ් යවලා ඉන්න ඹනා ඉට පස්සේ ටිකක් ගණකමට ගැවනම් හරි කාලයක් අල්ලා හිටිනවාමචං මෙහෙම ගැහුවම මේක නැවත ඉක්මනට දිරන එක අඩු කරගන්න අන්ඩකෝට් එකක් වගේ ගහනවද? නැත්තං ඇන්ටිකොරෝසිව් තින්ත ගැවෝත් ශේප්ද?
keep in touchඑල machan..

ඹය පරන තිබුන දොරක් දලා දොර කටවල් ටික හරියට හැදුවා[/CENTER]
මේ දොර නම් මරේ මරු මචන්.......![]()
