අඩේ ඒහෙමද උන් මාර බඩුනේ බන්
හැබැයි ඉස්සර ඉදලම උන් AC system නම් කලා
මිට්සුබිශි එකේ කම්පැනි 1000කට එහා ඇති
අඩේ ඒහෙමද උන් මාර බඩුනේ බන්
හැබැයි ඉස්සර ඉදලම උන් AC system නම් කලා
මේකේ අන්තිම පේජ් වලට වරෙන් පොඩි කතාවක් යනවාරත්තරං;17782834 said:මිට්සුබිශි එකේ කම්පැනි 1000කට එහා ඇති
රත්තරං;17782701 said:උබ දන්නෑ එහෙනම් මචෝ ජප්පො ගැන. මම දැන් අව්රුදු ගානක් තිස්සේ ජප්පෝ එක්ක වැඩකරන්නේ මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් එකේ. උන් සීතල ගේමක් ගන් ගහන්නේ, උන්ට වාහන ඕනේ නෑ කන්ස්ට්‍රක්ශන් වලින් අදින සල්ලිත් එක්ක, මිට්සුබිශි එකේ 0.00001% වත් ඉන්කම් එක වාහන නෙමේ.
කන්ස්ට්‍රක්ශන් අනම් මනං පැත්තක තියපන්කෝ. වාහනයි අනම් මනං සේරම අහක දාපන්කෝ. මෙන්න මම මේ දැන් ලියන සාමාන්‍ය පෑන (ඔෆිස් ස්ටේශනරි සප්ලයි)ඒකත් මුංගේ කම්පැනි එකේ එකක් දෙන්නේ.
මාර වැඩ මුන්ගේ තියෙන්නේ.
![]()
ඔය චයිනා ගොබ්බයෝ දෙකයි පනහේ බිස්නස් කලාට ජප්පො ගහේ මුල් හාරන්නේ නෑ චීන්නු වගේ-- ජප්පො කරටියෙන් කපන්නේ. අනික උන් අපේ රටවල් වගේ රටවල් එක්ක නොකර බැරිකමකටම මිසක් බිස්නස් කරන්නෙත් නෑ. උන් කරගහන්නේ බර අතු වලට![]()

මමත් මේක දැක්කා මචන් මේ lh20 dolphine මුනක් තියලාරත්තරං;17795091 said:http://ikman.lk/en/toyota-hiace-rh24-1980-for-sale-kandy
power shutters,power mirrors,full seats,setup & alloy wheels
http://ikman.lk/en/toyota-hiace-rh24-1980-for-sale-kandy#
![]()

රත්තරං;17795091 said:http://ikman.lk/en/toyota-hiace-rh24-1980-for-sale-kandy
power shutters,power mirrors,full seats,setup & alloy wheels
http://ikman.lk/en/toyota-hiace-rh24-1980-for-sale-kandy#
![]()
හෙව්වේ මැද දොරේ සැට් ඒකෙන්මමත් මේක දැක්කා මචන් මේ lh20 dolphine මුනක් තියලා![]()
නැ මචො ඹක ඩෙල්පින් ඒකක් නේවේමේකේ අනිවාර්යෙන් ෆිනෑන්ස් එකක් ඇති බන්. ගානේ හැටියට නම් උඩින් ලාභයි වාහනේ.

lh20නැ මචො ඹක ඩෙල්පින් ඒකක් නේවේlh20
උන් කපටි කමට තමා ඉස්සරහා විතරක් පොටො ඒක දාලා තියෙන්නේ ඹක 8කට දෙන්න අමාරුයි මචන් 5-6 උපරිම වෙයි රට හරකෙක් සෙට් උනොත් උ ගොඩපොස්ට් එක දාලයි මම හරියටම බැලුවේ බන්. හොඳින් බලද්දී තමයි තේරුනේ අන්දලා කියල. බලු බැල්මට එක පාරට කියන්න බැහැ මචන්. පව් කව්රු හරි අහිංසකයෙක් අහුවෙයිද මන්ද.
නැ මචො ඹක ඩෙල්පින් ඒකක් නේවේlh20
සමහර අය ඉන්නවා මචන් ඹරිජිනල් පෙනුමට වඩා විකාර කරනවට අස අය ඒ වගේ කෙනෙක්ගේ වැඩක් මේකත් ඹක තව හොදයි කෙලින් කටින් තියෙනවාමේක මොකක් නමුත් මගඩියක් බන්. නැත්තම් LH 30 එකකට 102 මුනි බැඳ කොටසුයි බට් කරලද???
උන් කපටි කමට තමා ඉස්සරහා විතරක් පොටො ඒක දාලා තියෙන්නේ ඹක 8කට දෙන්න අමාරුයි මචන් 5-6 උපරිම වෙයි රට හරකෙක් සෙට් උනොත් උ ගොඩ
වාහන ජිල්මාට් යනවා මචන් මාර විදියට අපේ අයියලා උපන් හපන්නුනේ ඒ වගේ වැඩ වලට අමාරුවෙන් ඒකතු කරලා ගන්න සල්ලි පව් ඉතින් ඹක කම්පැනියට උන නිසා හොදයිtoyota කොම්පැනියට පෙන්නුවොත් මචන් අනිවා ලංකාවේ බ්‍රාන්ච් එකක් දානවා modification වලට. උඹලත් ඉතින් සුපිරි වැඩකාරයොනේ ඔය සබ්ජෙක්ට් එකට.
අවුරුදු ගානකට කලින් කොම්පැනි වාහනෙකින් නුවර ගිහින් CID එකටත් කට උත්තර දෙන්න උනා ඔය වගේ සෙල් කාරයෙකුගෙන් අපේ කොම්පැනිය ගතපු වාහනයක් නිසා. උන් ලස්සනට උස්සපු වාහනේක චැසි නොම්බර වෙනස් කරලා විකුණලා තිබ්බ අපේ කොම්පැනියට. නුවරදී නියම අයිතිකාරයා වාහනේ අඳුරගත්ත. මට මුකුත් කරදරයක් උනේ නැහැ මචන් කොම්පැනියේ වාහනේ නිසා. මගේ උනානම් ඉතින් තාම නඩුව යනවා.
රත්තරං;17795091 said:http://ikman.lk/en/toyota-hiace-rh24-1980-for-sale-kandy
power shutters,power mirrors,full seats,setup & alloy wheels
http://ikman.lk/en/toyota-hiace-rh24-1980-for-sale-kandy#
![]()

සමහර අය ඉන්නවා මචන් ඹරිජිනල් පෙනුමට වඩා විකාර කරනවට අස අය ඒ වගේ කෙනෙක්ගේ වැඩක් මේකත් ඹක තව හොදයි කෙලින් කටින් තියෙනවා
![]()

වාහන ජිල්මාට් යනවා මචන් මාර විදියට අපේ අයියලා උපන් හපන්නුනේ ඒ වගේ වැඩ වලට අමාරුවෙන් ඒකතු කරලා ගන්න සල්ලි පව් ඉතින් ඹක කම්පැනියට උන නිසා හොදයි
toyota කොම්පැනියට පෙන්නුවොත් මචන් අනිවා ලංකාවේ බ්‍රාන්ච් එකක් දානවා modification වලට. උඹලත් ඉතින් සුපිරි වැඩකාරයොනේ ඔය සබ්ජෙක්ට් එකට.
අවුරුදු ගානකට කලින් කොම්පැනි වාහනෙකින් නුවර ගිහින් CID එකටත් කට උත්තර දෙන්න උනා ඔය වගේ සෙල් කාරයෙකුගෙන් අපේ කොම්පැනිය ගතපු වාහනයක් නිසා. උන් ලස්සනට උස්සපු වාහනේක චැසි නොම්බර වෙනස් කරලා විකුණලා තිබ්බ අපේ කොම්පැනියට. නුවරදී නියම අයිතිකාරයා වාහනේ අඳුරගත්ත. මට මුකුත් කරදරයක් උනේ නැහැ මචන් කොම්පැනියේ වාහනේ නිසා. මගේ උනානම් ඉතින් තාම නඩුව යනවා.
නැහැ බන් වාහනේ CID එකෙන් අත්අඩංගුවට ගත්ත.. සෙල් කාරය ඒ වෙනුවට ඒ ජාතියේම වාහනයක් දුන්න එදාම.. මට උන වාහන සම්භන්ධ අකරතැබ්බ ලියන්න මේකේ පිටු මදි වෙනවා.. දාන්නද ත්‍රෙඩ් එකක් වාහන අකරතැබ්බ කියල.
උන් කපටි කමට තමා ඉස්සරහා විතරක් පොටො ඒක දාලා තියෙන්නේ ඹක 8කට දෙන්න අමාරුයි මචන් 5-6 උපරිම වෙයි රට හරකෙක් සෙට් උනොත් උ ගොඩ
මු කව්රු උනත් පට්ට කපටි පොරක්. පිටිපස්සේ පින්තුරයක් දාල නැත්තේ ඒකයි . හරිම අපරාදයක් නොදන්නා කෙනෙක් මුනට රැවටිලා ලක්ස 8ක් දුන්නොත් ඕකට.