ඹව් ඹකේ ac පවා වැඩ වාහනේ හොදයි මචන් පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්ේනපේන විදිහට නම් හොදට තියනව නේද මචං
ආයේ කියන්න දෙයක් නැනේ ලෙඩක් නැතුව දුවන්න පුලුවන් වාහනේ මේ ත්රේඩ් ඒකේ මුල්ම පිටුවේ තියෙන shell ඒක තමා මට මුලින්ම දුන්න වාහනේ ඒකත් ඹය කියන විදියටම හැදුවා මචන්mamath Sell ekak use kala 10 yrs...mama eka haduwa gindara wage.ekai man kiuwe ookath hondatama haduwa nam maru kiyala.. okata Dash Board ekak danna wei neda ban?



ඹව් මචන් ගොඩක් ඒවා කාලා තියෙන්නේ සමහර උන් ඉස්සරහා සේට් ඒක ගලවලා දනාවා මොඩ යක්කුකාලෙකින් මේ පැත්තේ ආවෙ.. ෂෙල් කියන්නෙ මමත් ආසම වෑන් එකක් මචන් ...
ඕකේ 4WD එක ටිකක් උස්සලා ගත්තම මාරම පෙනුමක් තියෙන්නෙ...
තාම දැලට ඒකක් අහු උනේ නැ නේද බන්?ජන්තු අයියා;17814752 said:ම්ම්ම්............![]()
ඹව් මේක ටිකක් හොදට තියෙනවා මචන්අර ලාන්සර් එකටනං ආස හිතුනා ගොඩාක් ලොකුවට....
ගනිං ගනිං එකක්


නියම වාහනේ මචන් මේක නම් මමත් මාරම ආස ඒකක් තමා
ඒහේම තමා බන් ගත්තාට පස්සේත් ඉතින් වියදම් කරන්නත් ඒපැදැම්ම බැරියෝ...
"වාහන හින්දා කාපු කටු" ත්‍රෙඩ් එක නිසා මානසිකව වැටුන හිටං....![]()

දැම්ම බැරියෝ...
"වාහන හින්දා කාපු කටු" ත්‍රෙඩ් එක නිසා මානසිකව වැටුන හිටං....![]()
දැම්ම බැරියෝ...
"වාහන හින්දා කාපු කටු" ත්‍රෙඩ් එක නිසා මානසිකව වැටුන හිටං....![]()
හොදට බලලා ගත්තොත් එහෙම අව්ල් වලට අහු වෙන්නෙ නෑ බං. දැන් ඉතිං ආයි වාහන වල ගනං එහා මෙහා වෙන්නෙත් නෑ. ගන්න ඉන්නව නම් තව මාසයකට වගේ පස්සේ ගන්න බලපං.


මම දාපු ත්‍රෙඩ් ඔයා වාහනයක් ගන්න එක අතැරලා දානවනම් මම ත්‍රෙඩ් එක දාපු අරමුණ වෙන දිහාවක ගිහින් කියල මට හිතෙනවා. වාහනයක් නොගෙන ඉන්න එපා. හොඳට හොයල බලල ගන්න වාහනයක්. එක අයිතිකාරයෙක් ටික කාලයක් පාවිච්චි කරපු වාහනයක් හොයල ගන්න. ඕපන් පේපර්ස් තියන එව්වා සහ මාස හයෙන් අවුරුද්දෙන් අයිතිකාරයෝ මාරු උන වාහන වලට අත ගහන්න එපා..





)නියම වාහනේ මචන් මේක නම් මමත් මාරම ආස ඒකක් තමා
මේකද අර ac ඒක ඒහේම අලුතෙන් යුනිට් දාලා හදනවා පොටො දැම්මේ කලින්
Ow ban.... meke thama.. Meke electronics wala okkoma weda kare mama.. tinkering, paint hera anith siyalu de mage mahansiyai appachchige udaw nisa.






මේක බලපල්ලා.............................මට කලන්තේ වගේ මේක දැකල...
http://ikman.lk/en/toyota-lh-30-modified-1981-for-sale-matara-1
මෙහෙම වෙනස් කරන්න පුළුවන්ද බං????????පිස්සු හැදෙයිමෙහෙම වෙනස් කරන්න පුළුවන්ද බං????????

Yako body gedi pitin tiyala..

