Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17834558 said:
    ලක්ෂ 8කට ලැම්බෝගිනියක්
    2015-02-02 10:30:47 Views - 2612
    සටර්ලින් පවුම් 186000ක් (රුපියල් මිලියන 37ක්) පමණ වටිනාකමකින් යුත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් ස්ටර්ලින් පවුම් 4000ට (රුපියල් ලක්ෂ 8ක්) අළෙවි කිරීමට දැන්වීමක් පල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    හංගේරියානු වෙබ් අඩවියක මෙම දැන්වීම පල කර ඇති බව පවසන විදෙස් මාධ්‍ය, මෙම රථය පැයට කිලෝමිටර් 208ක වේගයෙන් ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක් වූවක් බවද පවසනවා. මෙසේ අළෙවි කිරීමට සැරසෙන්නේ අනතුරෙන් පසු මොටර් රථයේ ඉතිරිවූ කොටස් වල එකතුවකි.
    - See more at: http://offair.nethfm.com/article/12471#sthash.fX655qpw.dpuf

    02.jpg

    01.jpg

    03.jpg

    ඔන්න අරන් හදනවනම් බඩු:lol::lol:

    ඕක අපේ රටේ තිබුනනම් අයිඩීජී උස්සගෙන ගිහින් හදයි ඔරිජිනල් එකටත් වැඩි හොදට. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17834558 said:
    ලක්ෂ 8කට ලැම්බෝගිනියක්
    2015-02-02 10:30:47 Views - 2612
    සටර්ලින් පවුම් 186000ක් (රුපියල් මිලියන 37ක්) පමණ වටිනාකමකින් යුත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් ස්ටර්ලින් පවුම් 4000ට (රුපියල් ලක්ෂ 8ක්) අළෙවි කිරීමට දැන්වීමක් පල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    හංගේරියානු වෙබ් අඩවියක මෙම දැන්වීම පල කර ඇති බව පවසන විදෙස් මාධ්‍ය, මෙම රථය පැයට කිලෝමිටර් 208ක වේගයෙන් ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක් වූවක් බවද පවසනවා. මෙසේ අළෙවි කිරීමට සැරසෙන්නේ අනතුරෙන් පසු මොටර් රථයේ ඉතිරිවූ කොටස් වල එකතුවකි.
    - See more at: http://offair.nethfm.com/article/12471#sthash.fX655qpw.dpuf
    ඔන්න අරන් හදනවනම් බඩු:lol::lol:

    මං ත්‍රෙඩ් එකක් දැම්මා ඔය කාර් එක ගැන වෙන්න ඕනේ :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?p=17771246#post17771246
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    A kiyanne ubata mawa mathakai neda :sorry: Ow ban.... meke thama.. Meke electronics wala okkoma weda kare mama.. tinkering, paint hera anith siyalu de mage mahansiyai appachchige udaw nisa.

    Kalin post wala pics den weda na.. Menna ewwa.. Thawa tiyenawa doors, engine wiring.. Ewa danna den ba

    AC Unit, Dashboard switch + Display assy(Meke switches weda karanne Room ekaka night lamps weda karanawa wage.. Driver ta one nam issarahin on / off karanna puluwan driver off karala tibbat passenger ta on karanna off karanna puluwan (normal enawa but ape aya wede hariyata karanne na))

    ac_1.jpg

    ac_2.jpg

    ac_3.jpg

    ac_4.JPG

    ac_5.JPG

    Interior goda kalekin clean karanna beri una.. danne nedda passengers la transport karanakota.. Ganan ganna epa :)

    Dashboard Wiring

    dash_1.jpg

    dash_2.jpg

    dash_3.jpg

    dash_4.jpg

    dash_6.jpg

    dash_7.jpg

    dash_8.jpg

    dash_9.jpg

    dash_10.jpg

    dash_11.jpg

    dash_12.jpg

    :)

    Curtains set eka nam galawala dala tiyenne.. Ladies la thama transport karanne office service.. policiyen case ban.. curtains walata. :(

    other_1.JPG

    other_2.JPG

    :)

    Niyamai machan....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17838525 said:
    මේක ඇල්ලුවොත්නම් අනිවා රාජ්‍යසන්තකයි

    චැසි නොම්බරේ ඉතුරු වෙන්න පරණ බොඩිය කපල තියලනම් වරදක් විදිහට උසාවියේ ඔප්පු කරන්න බැරි වෙයි බන්. එන්ජින් නොම්බරේ නම් ඉතින් ඒ තරම් කෙස් එකක් නැහැ. මේක වික්කොත් මේ ගානට මුට සම්මානයක් දීල ගන්න එකාට අං තට්ටුවක් පළඳන්න වටිනා වැඩක්..
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    චැසි නොම්බරේ ඉතුරු වෙන්න පරණ බොඩිය කපල තියලනම් වරදක් විදිහට උසාවියේ ඔප්පු කරන්න බැරි වෙයි බන්. එන්ජින් නොම්බරේ නම් ඉතින් ඒ තරම් කෙස් එකක් නැහැ. මේක වික්කොත් මේ ගානට මුට සම්මානයක් දීල ගන්න එකාට අං තට්ටුවක් පළඳන්න වටිනා වැඩක්..
    ඔය විදියට KDH එකක බොඩියක් ඕකට තියන්න පුළුවන්නෙ බං. පරන LH එකක් අරන් KDH බොඩියක් ගෙනාවනම් හරි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චැසි නොම්බරේ ඉතුරු වෙන්න පරණ බොඩිය කපල තියලනම් වරදක් විදිහට උසාවියේ ඔප්පු කරන්න බැරි වෙයි බන්. එන්ජින් නොම්බරේ නම් ඉතින් ඒ තරම් කෙස් එකක් නැහැ. මේක වික්කොත් මේ ගානට මුට සම්මානයක් දීල ගන්න එකාට අං තට්ටුවක් පළඳන්න වටිනා වැඩක්..

    එහෙම තමයි බොඩිය කපලා ඇත්තේ. ඕකට ඉක්මනටහ හාවෙක් අහුවෙයි බං. බලපංකෝ පෙනුම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටියගේ කමෙන්ට් ඹක්කොම කියෙව්වා පොන් ඒකෙන් quote කරන්න බැරි උනා ඒකින් ඒකට පෙන් ඒකෙන් ආපු නිසා :no:
    shell ඒකේ මුන නම් හදලා ඉවරයි ඹන්න

    p11%2B%289%29.jpg

    p11%2B%288%29.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලාන්සරේ කොල්ලො දෙන්නටත් sub ඒකක් ඹනේ කියලා ඊයේ ගිහින් බඩු ගෙනාව හෙට ගහන්න ඉන්නේ
    DSC_0368.jpg

    DSC_0369.jpg

    DSC_0366.jpg

    ලැලි ටික නම් කපලා දැම්මා හවසම
    DSC_0341.jpg

    පිටිපස්ස අන්ඩකොට් පාරක් ගැවා වැඩි හොදට
    DSC_0340.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න මචන්ලා තව shell ඒකක් ගෙනාවා මුල ඉදලාම ගහන්න :yes::D:D
    දැන් අරක නම් කල් යයි ටිකක් ඉතින්:no:
    මේක ek මෙම්බර් කෙනෙක්ගේ කියලාත් අරංචියි

    p1%2B%281%29.jpg

    p1%2B%282%29.jpg

    p1%2B%283%29.jpg

    p1%2B%284%29.jpg

    p1%2B%285%29.jpg

    p1%2B%286%29.jpg

    මරු නේ ;):rolleyes: