Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Thanks..
    Aththama kiwwoth machan loku idea eka naa me gana (Crossover / Capacitor)... Poddak explain karapan... puluwan nam pic ekak dapan...

    Crossover ganna tiyenawa kade.. coils othapu podi gadget ekak.. ekko uba labeta 6.8uf wage inline capacitor ekak dapan..
    4x12wiring4a.gif
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Originally Posted by Lakshan-Seram
    Machan podi gon idea ekak tiyenawa.. body panel eke podu reli set ekak tiyenawa.. original body tiyenne.. Mekata panel ekak tiyena eka gon harak wedak wei neda?

    attachment.php

    attachment.php

    attachment.php

    Thawa hutapatayak tiyenawa uba dannawada Rust Converter kiyala item ekak tiyenawa? Ubala ithin wikunanna karana nisa gennana eka padu wei :rolleyes:

    RustConverterFAQ_04.jpg

    දිරලා නැති නිසා අපරාදේ මචන් කරන්න ඒපා වියදමත් යනවනේ උබට ඹක පෙනුම කචල් වගේ නම් ලාවට ස්ටිකර් ඒකක් ගහපන්
    අපේ අයියලා ගොඩාක් ස්‍ටිකර් ගහන්නේ ඇද වහන්න තමා
    :rofl: ස්ටිකර් ඒකෙන් ඇදේ පෙන්නන්නේ නැ ඇහැට ඒක පාරටම
    ඹව් මචන් ඹක ලංකාවේ නම් මම දන්න තරමින් මේ අවට ගන්න නැ
    මේහේ නම් ඉතින් මෙව්වා තමා
    cup-brush-deburring-grinding-processes-cleaning-26411-3022815.jpg

    මේක දලා ඇල්ලුවාම ආයේ දිරුම් නෙවේ තියෙන ඒකත් කැපිලා යනවා අලුත් යකඩේ මතු වෙන්නම

    Lankawe Thiyanawa machan. borelle. will power. no eka oonenam PM ekak daanna
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Danui meee Sub whooper kathatha tika kiyawala iwarayak kale...
    Matath podi twitter 2k set karaganna onaaa.. mekata set eken wenama out ekak enna onada..?? Natnam tiyena speaker ekatama da set wenne...

    1266899669819_us_myalibaba_web2_2189.jpeg
    කිසිම අව්ලක වෙන්නේ නැ 2ක් අරගෙන fornt line දෙකට twiter 2 හයි කරන්න twiter ගන්නකොටම ඒකේ වයර් ජොයින්ට් වෙන තැන පොඩි කැපැසිටර් ඒකක් පාස්සලා ඇති ඒහේම නැත්තම් තමා 2ක් අරගෙන පාස්සන්න ඹනේ නැත්තම් වයර් 2ක් අරගෙන ලයින් ඒක ඇදගන්න front ලයින් ඒකට මුකුත් වෙන්නේ නැ

    Crossover ganna tiyenawa kade.. coils othapu podi gadget ekak.. ekko uba labeta 6.8uf wage inline capacitor ekak dapan..
    4x12wiring4a.gif
    හරියට කරනවානම් cross over ඒකක් ඹනේ තමා මචන් හොද ඒකක් ගන්න ගියොත් 4-5ක් කෙලවෙනවා ඒච්චර කරන ඒක පාඩුයි බන් ඒහේම කරනවනම් ලොකු system ඒකක් කරානම් කමක් නැ මුගේ කැසට් ඒකෙන් 80W X4 way out ඒකක් තියෙන්නේ ඒකේ frontදොරේ ස්පිකර් ඒකට ඩිරේක්ට් යවලා තියෙන්නේ ඒක‍ට ලොකු ලොඩ් ඒකක් අල්ලන්නේ නැ ඒකට twiter ඒකක් දුන්නට අව්ලක් වෙන්නේ නැ මචන් උබ කියපු විදියට capacitor ඒකක් දාලා දැම්මානම් හරියටම හරි
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    කිසිම අව්ලක වෙන්නේ නැ 2ක් අරගෙන fornt line දෙකට twiter 2 හයි කරන්න twiter ගන්නකොටම ඒකේ වයර් ජොයින්ට් වෙන තැන පොඩි කැපැසිටර් ඒකක් පාස්සලා ඇති ඒහේම නැත්තම් තමා 2ක් අරගෙන පාස්සන්න ඹනේ නැත්තම් වයර් 2ක් අරගෙන ලයින් ඒක ඇදගන්න front ලයින් ඒකට මුකුත් වෙන්නේ නැ

    හරියට කරනවානම් cross over ඒකක් ඹනේ තමා මචන් හොද ඒකක් ගන්න ගියොත් 4-5ක් කෙලවෙනවා ඒච්චර කරන ඒක පාඩුයි බන් ඒහේම කරනවනම් ලොකු system ඒකක් කරානම් කමක් නැ මුගේ කැසට් ඒකෙන් 80W X4 way out ඒකක් තියෙන්නේ ඒකේ frontදොරේ ස්පිකර් ඒකට ඩිරේක්ට් යවලා තියෙන්නේ ඒක‍ට ලොකු ලොඩ් ඒකක් අල්ලන්නේ නැ ඒකට twiter ඒකක් දුන්නට අව්ලක් වෙන්නේ නැ මචන් උබ කියපු විදියට capacitor ඒකක් දාලා දැම්මානම් හරියටම හරි

    Thank you.. Thank you... ara mama pic eke dala tibba wage twiter 2k hoyaganna thanak kiyapan kooo...
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Quote:
    Originally Posted by sumudusp2005

    Lankawe Thiyanawa machan. borelle. will power. no eka oonenam PM ekak daanna

    කියක් වෙනවද බන් ඹව්වා :confused::confused:

    1Lt eka Rs,2200.00 withara wenawa. eeka machan gannakota colour ekak ne. corrosion uda apply karama dark blue wage colour ekak wenawa. heat ekatath ok. mama mage bike eke silencer eke gaawa. gindaratama thiyanawa.:cool::cool:
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thank you.. Thank you... ara mama pic eke dala tibba wage twiter 2k hoyaganna thanak kiyapan kooo...
    කඩවත micro ඒකේ බලන්න ඇති තැන දන්නවානේ චාමර රුක්මල් ඒහේම පස් පාග්න්නෙපා:angry::angry:
    ඹරිජිනල්ම 2 නම් හොයන්න ආමාරුයි පොඩි රව්ම් වගේ ඒකක් ඇති wood finish ඒකට ඒකේ පිටිපස්සේ ඩබල් ටේප් ඒකක් ඇත්තේ ඹනේ තැනකින් අලවන්න පුලුවන්
    Machan.. dolphin dorawal hayanawa nam meka balapan....

    URL]
    මේ 172 කරන්න ගලවපු සේට් ඒකක් ඹක්කොම නම් ඒ ගානට ලාභයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Quote:
    Originally Posted by sumudusp2005

    Lankawe Thiyanawa machan. borelle. will power. no eka oonenam PM ekak daanna

    කියක් වෙනවද බන් ඹව්වා :confused::confused:

    1Lt eka Rs,2200.00 withara wenawa. eeka machan gannakota colour ekak ne. corrosion uda apply karama dark blue wage colour ekak wenawa. heat ekatath ok. mama mage bike eke silencer eke gaawa. gindaratama thiyanawa.:cool::cool:
    දැනගත්ත ඒක හොදයි මචන් මමත් ඹක ගැන වැඩි දැනුමක් තිබුනේ නැ
    IDG, mata VX ekaka spoiler ekak (pitipassaha dore) hoyala deepan ko.. tiyena tenak wat kiyapan
    මෙහේ recondition නම් හොයන්න අමාරුයි තිබුනත් දොරම ගන්න වෙනවා මචො හරිම අඩුයි මට මතක විදියට ඹක ආවේ 4x4 ඒක‍ටද කොහ‍ේද fiber කාරයෙක් අල්ලගෙන හරියට හදාගත්තොත් නම් ගොඩ මම ඹය යන ඒන තැන්වල තිබුනොත් අනිවා කියන්නම්
    පොටො ඒකක් හොයගත්තෙත් අමාරුවෙන්
    img130806_570233.JPG

    img130806_d29d6d.JPG

    img130806_0eccf7.JPG
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබද බං ඔය van Modifi කරන්නේ උබ මාර පොරක්නේ බොල...:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලාන්සරේට ඊයේ ටච් අප් ඒක ගහලා දැම්මා දැන් අනික් හරිය පොලිශ් කරන්න ඹනා
    DSC_0262%2B%282%29.jpg

    DSC_0263%2B%282%29.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    මෙහේ recondition නම් හොයන්න අමාරුයි තිබුනත් දොරම ගන්න වෙනවා මචො හරිම අඩුයි මට මතක විදියට ඹක ආවේ 4x4 ඒක‍ටද කොහ‍ේද fiber කාරයෙක් අල්ලගෙන හරියට හදාගත්තොත් නම් ගොඩ මම ඹය යන ඒන තැන්වල තිබුනොත් අනිවා කියන්නම්
    පොටො ඒකක් හොයගත්තෙත් අමාරුවෙන්
    img130806_570233.JPG

    img130806_d29d6d.JPG

    img130806_0eccf7.JPG

    Eka thama ban issra thibba.. apita ganak giye na.. mawanella jayasiri eke peni peni tibba api badu set eka gannakota ethakota agayak na ne.. den thama hoyanne..

    eka newe... me wage wheel denmoth tiyena awasi monada uba hithana widihata?

    attachment.php

    Eliyata paninna dala ussanawata wada meka gathi look ekak tiyenawa
     
    Attachments

    • 70002026033014091900200.jpg
      70002026033014091900200.jpg
      97.4 KB · Views: 136

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Eka thama ban issra thibba.. apita ganak giye na.. mawanella jayasiri eke peni peni tibba api badu set eka gannakota ethakota agayak na ne.. den thama hoyanne..

    eka newe... me wage wheel denmoth tiyena awasi monada uba hithana widihata?

    attachment.php

    Eliyata paninna dala ussanawata wada meka gathi look ekak tiyenawa
    colombo අවට කාපට් ඒකේ විතරක් දුවනවනම් දැම්මාට කමක් නැ ඇත ඒහෙම යනවානම් ආසාව අතැරගනින් යට වදිනවා බොරලු පාරක ගිහිල්ලා ලොකු ගලක ඒක පාර වැදුනොත් රිම් ඒක කෙලින්ම ඇද වෙන්නේ හදන්න පුලුවන් ඒත් සාර්ක නැ දුණු හැඩ ගහලානම් ඒවා කෙලින් කරන්න වෙනවා පාත් කරන්න ඉස්සරහා නම් toshan බාර් ඒකේ ඇනේ බුරුල් කරාම පාත් කරගන්න පුලුවන්
    ලන්කාවේ පාරවල් කචල් නිසා තමා ලොකු ටයර් දාන්නේ ඒ උනාට මම දැකලා තියෙනවා kdh වලට ඒහේම දාලා තියෙනවා ඒව්වා දුර යන්නේ නැතුව ඇති :no:

    ඹව් බන් ඒ කාලේ දැන් වගේ වාහන හදන්න පිස්සුවක් තිබිලා නැ ගහන්නෙම සුදු පාට ඹහේ අටවගෙන දුවනවා තියෙන ac ඒකත් ගලවලා විසිකරනවාලු
    තාත්තා කියනවා ඉස්සර පවර් දොරවල් අනන්ත සෙට් වෙනවලු 5-7යි ගාණන් කව්රුත් ගන්නේ නැලු ඹය උන ආවේ 2005න් විතර පස්සේ තමා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    colombo අවට කාපට් ඒකේ විතරක් දුවනවනම් දැම්මාට කමක් නැ ඇත ඒහෙම යනවානම් ආසාව අතැරගනින් යට වදිනවා බොරලු පාරක ගිහිල්ලා ලොකු ගලක ඒක පාර වැදුනොත් රිම් ඒක කෙලින්ම ඇද වෙන්නේ හදන්න පුලුවන් ඒත් සාර්ක නැ දුණු හැඩ ගහලානම් ඒවා කෙලින් කරන්න වෙනවා පාත් කරන්න ඉස්සරහා නම් toshan බාර් ඒකේ ඇනේ බුරුල් කරාම පාත් කරගන්න පුලුවන්
    ලන්කාවේ පාරවල් කචල් නිසා තමා ලොකු ටයර් දාන්නේ ඒ උනාට මම දැකලා තියෙනවා kdh වලට ඒහේම දාලා තියෙනවා ඒව්වා දුර යන්නේ නැතුව ඇති :no:

    ඹව් බන් ඒ කාලේ දැන් වගේ වාහන හදන්න පිස්සුවක් තිබිලා නැ ගහන්නෙම සුදු පාට ඹහේ අටවගෙන දුවනවා තියෙන ac ඒකත් ගලවලා විසිකරනවාලු
    තාත්තා කියනවා ඉස්සර පවර් දොරවල් අනන්ත සෙට් වෙනවලු 5-7යි ගාණන් කව්රුත් ගන්නේ නැලු ඹය උන ආවේ 2005න් විතර පස්සේ තමා

    Ba ban oya tryre dana case eke wede den tama meter une.. hitapugaman yanawa offroad.

    attachment.php

    Fit glasses danna kalin awruddakata wage gatta ekak meka.. Welawata apita full option GL-L ekak set una.. gaman yanna maru.. DX eka tharam sadd badd na.. comfortable gatiya ela.. yaka wage yanawa.. 3rd owner awrudu 12kata witara kalin ban gatte.. thawa van ekakata gana hoyala deela tiyenawa labe witarak.. denne nam na.. dirala giyath :love:
     
    Attachments

    • IMAG0041.jpg
      IMAG0041.jpg
      95.4 KB · Views: 130
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ba ban oya tryre dana case eke wede den tama meter une.. hitapugaman yanawa offroad.

    attachment.php

    Fit glasses danna kalin awruddakata wage gatta ekak meka.. Welawata apita full option GL-L ekak set una.. gaman yanna maru.. DX eka tharam sadd badd na.. comfortable gatiya ela.. yaka wage yanawa.. 3rd owner awrudu 12kata witara kalin ban gatte.. thawa van ekakata gana hoyala deela tiyenawa labe witarak.. denne nam na.. dirala giyath :love:
    නිකන් හිතලා බලපන්කො ඹය ගිය පාරක අර වගේ දාලා ගියොත් ....... ඹහොම ගිහිල්ලාත් වදින වෙලාවල් තියෙනවා
    උබට තව රිම් සෙට් ඒකක් අරගෙන තමා යන්න වෙන්නේ කොහොම උනත් ට්‍රිප් ඒහේම යනවනම් අනිවාරෙන්ම දාන්න ඒපා පාරවල් ගන්න දෙයක් නැ
    අනිවාරෙන්ම මචන් dx ට වඩා ලොකු වෙනසක් තියෙනවා මමත් ඒක හොදට තෙරිලා තියෙනවා මචන් අපේ නැදැ කෙනෙක් ගාවත් තියෙනවා vx ඒකක් ඒක recondition ගත්තේ පොඩි එඋන් 2න්නාව ඉස්කොලේ යවන්න මරු වාහනේ බන් ac පිකප් ඒක ඒහේම විකුණන්න ඒපා මචන් දිලා අලුත් ඒකකට යනවා මිසක් නැත්තම් දෙන්නේපා දිලා ඹය වගේ ඒවා අරගන්න බැ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නිකන් හිතලා බලපන්කො ඹය ගිය පාරක අර වගේ දාලා ගියොත් ....... ඹහොම ගිහිල්ලාත් වදින වෙලාවල් තියෙනවා
    උබට තව රිම් සෙට් ඒකක් අරගෙන තමා යන්න වෙන්නේ කොහොම උනත් ට්‍රිප් ඒහේම යනවනම් අනිවාරෙන්ම දාන්න ඒපා පාරවල් ගන්න දෙයක් නැ
    අනිවාරෙන්ම මචන් dx ට වඩා ලොකු වෙනසක් තියෙනවා මමත් ඒක හොදට තෙරිලා තියෙනවා මචන් අපේ නැදැ කෙනෙක් ගාවත් තියෙනවා vx ඒකක් ඒක recondition ගත්තේ පොඩි එඋන් 2න්නාව ඉස්කොලේ යවන්න මරු වාහනේ බන් ac පිකප් ඒක ඒහේම විකුණන්න ඒපා මචන් දිලා අලුත් ඒකකට යනවා මිසක් නැත්තම් දෙන්නේපා දිලා ඹය වගේ ඒවා අරගන්න බැ

    Denna adahasak na ban 253- original VX ekak awrudu 2 kata kalin witara wikka ban 22 kata.. aparade.. eka nam..

    hebei original japan ena rim set ekath loku tires walata ena eka maru..

    Caravan eke issaraha parissam karaganna one thama.. AC condenser deka tiyenne yata ne.. Dual AC gas gahanna gannawa 5000 witara man hithanne leak unoth...