මොකක්ද බන් මේ.......ලේබල් ගලවපු සැමන් ටින් එකක් වගේනේ......කොනක ඉදලා හදන්න ඹනේ බන් හිමිට
මේකත් කාලා
http://ikman.lk/en/volkswagen-beetle-1962-for-sale-kurunegala-2#

මොකක්ද බන් මේ.......ලේබල් ගලවපු සැමන් ටින් එකක් වගේනේ......කොනක ඉදලා හදන්න ඹනේ බන් හිමිට
මේකත් කාලා
http://ikman.lk/en/volkswagen-beetle-1962-for-sale-kurunegala-2#

මොකක්ද බන් මේ.......ලේබල් ගලවපු සැමන් ටින් එකක් වගේනේ......![]()
http://ikman.lk/en/volkswagen-beetle-1970-for-sale-colombo-40

beetle ඒකේ වටේ බොඩිය ගලවලා යකඩ බට පාස්සලාමොකක්ද බන් මේ.......ලේබල් ගලවපු සැමන් ටින් එකක් වගේනේ......![]()



e gana harima mada ganakne bn taw tikak dammoth axio belta yanna puluwan
ita wada adu wennam 100 carina fb15 benz model wage balanna puluwan machan
mata aluth car gana nam wadiya idea madi machan rattaran wa tamai allaganna one okata
amme ow machan japan ekakma ganan balanna kaleyak duwaganna puluwan +safetyhm balamuko
celerio wage ekakata yanawata wada hodaine
මේ මගේ ඉස්සර project ඒකක් ගෙදර defender ඒක තිබුන කාලේ අම්ම බාල්දිය දැම්මා ඉස්කොලේ වැඩ කරන්නේ නැ කියලා ඒහෙම්මම නැවතුනා බන්![]()
ගත්තේ 80කටද කොහේද මචන් ඹක බඩු නම් dubai හරි sahja හරි කාන්තාර රටකින් deffender ඒකක් ගලවලා ගෙනල්ලා හැදුවේ ඒ දොරවල් වල වැලි තට්ටු පිටින් තිබුනාරත්තරං;17879433 said:
මල්ලි ඔය ඩිෆෙන්ඩර් එකේ පොටෝ ටිකකුත් දාලා ඕක ගැන විස්තරේකුත් කියපන්කෝ.. ඔක්ශන් එකකින් අරන් හැදුවද?

keeyak wenawada okkoma tyre+B11 -
මේකටම ආපු ටියුබ්ලස් රිම් 4ක් එක්ක ඔරිජිනල් රිම් කප් 4ක් හම්බුනා. ඇලෝවීල් වලට වඩා ඒක ලස්සනයි වගේ .. දැං ඒක දානවා...
ටයර් 4 දාලා රිම් + රිම් කප් සේරටම 35ක් වගේ යයිkeeyak wenawada okkoma tyre+
ආවා. නිකනුත් නෙවේ.. ශෙල් එකේ 2L එන්ජිම ඕවරෝල් කරන්න ගලවලා. බ්ලොක් එකයි.. හෙඩ් එකයි... අළුත් පිස්ටන්+ අනිත් බඩු ටිකයි සේරම පිටිපස්සේ පටෝගෙන.. කොළඹ වටේම රවුම් ගහලා.. රෑට නතර වෙන්න මෙහේ ආවෙyako mu meke mehe awada ?


මතකනේ කිව්වා කාර් ඇලජික් ඒකයි අපේ කරුමේ තමාආවා. නිකනුත් නෙවේ.. ශෙල් එකේ 2L එන්ජිම ඕවරෝල් කරන්න ගලවලා. බ්ලොක් එකයි.. හෙඩ් එකයි... අළුත් පිස්ටන්+ අනිත් බඩු ටිකයි සේරම පිටිපස්සේ පටෝගෙන.. කොළඹ වටේම රවුම් ගහලා.. රෑට නතර වෙන්න මෙහේ ආවෙ
මිනි කූපර් එක කොළඹ දුවන්න පුලුවං. ඔන්න මූ ආවා.. දැක්කානේ..
තාත්තා අර කිව්ව කථාවේ තියෙන්නේ වෙනම සීන් එකක්![]()
![]()


පාඩුවක් නැ ඒහේනම් අනික ඹරිජිනල්නේටයර් 4 දාලා රිම් + රිම් කප් සේරටම 35ක් වගේ යයි
කියන්න තරම් වෙනසක් නැ නේද දැන් නම්
