Van modifications

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    e gana harima mada ganakne bn taw tikak dammoth axio belta yanna puluwan
    ita wada adu wennam 100 carina fb15 benz model wage balanna puluwan machan
    mata aluth car gana nam wadiya idea madi machan rattaran wa tamai allaganna one okata

    hm balamuko
    celerio wage ekakata yanawata wada hodaine
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ මගේ ඉස්සර project ඒකක් ගෙදර defender ඒක තිබුන කාලේ අම්ම බාල්දිය දැම්මා ඉස්කොලේ වැඩ කරන්නේ නැ කියලා ඒහෙම්මම නැවතුනා බන්:no::no:

    මල්ලි ඔය ඩිෆෙන්ඩර් එකේ පොටෝ ටිකකුත් දාලා ඕක ගැන විස්තරේකුත් කියපන්කෝ.. ඔක්ශන් එකකින් අරන් හැදුවද?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17879433 said:

    මල්ලි ඔය ඩිෆෙන්ඩර් එකේ පොටෝ ටිකකුත් දාලා ඕක ගැන විස්තරේකුත් කියපන්කෝ.. ඔක්ශන් එකකින් අරන් හැදුවද?
    ගත්තේ 80කටද කොහේද මචන් ඹක බඩු නම් dubai හරි sahja හරි කාන්තාර රටකින් deffender ඒකක් ගලවලා ගෙනල්ලා හැදුවේ ඒ දොරවල් වල වැලි තට්ටු පිටින් තිබුනා
    අපේ ගෙදර තිබුනා මාස 4-5ක් නිකන් දාලා ඒ අන්කල්
    ඒ දවස් ටිකේ පදින්න fulltank කරලමයි ගෙනත් දුන්නේ ඉතින් ගම වටේ ගියා
    බඩු ගෙන්නපු පොර නම් ඉන්නේ දලුගම පැත්තේ
    දැන් ඹක දොර 5 කරලා තියෙන්නේ ඹය තියෙන්නේ ඩබල් කැබ් මොඩල් ඒක

    පනාගොඩ කැම්ප් ඒකේ තමා ඹවා ටෙන්ඩර් දානවා කියලා ආරංචිය :yes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    dQFQJeZ.jpg
    me tiyenne bande dan :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    B11 -
    මේකටම ආපු ටියුබ්ලස් රිම් 4ක් එක්ක ඔරිජිනල් රිම් කප් 4ක් හම්බුනා. ඇලෝවීල් වලට වඩා ඒක ලස්සනයි වගේ .. දැං ඒක දානවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yako mu meke mehe awada ?
    ආවා. නිකනුත් නෙවේ.. ශෙල් එකේ 2L එන්ජිම ඕවරෝල් කරන්න ගලවලා. බ්ලොක් එකයි.. හෙඩ් එකයි... අළුත් පිස්ටන්+ අනිත් බඩු ටිකයි සේරම පිටිපස්සේ පටෝගෙන.. කොළඹ වටේම රවුම් ගහලා.. රෑට නතර වෙන්න මෙහේ ආවෙ
    මිනි කූපර් එක කොළඹ දුවන්න පුලුවං. ඔන්න මූ ආවා.. දැක්කානේ..:rofl:
    තාත්තා අර කිව්ව කථාවේ තියෙන්නේ වෙනම සීන් එකක්
    7.gif
    :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආවා. නිකනුත් නෙවේ.. ශෙල් එකේ 2L එන්ජිම ඕවරෝල් කරන්න ගලවලා. බ්ලොක් එකයි.. හෙඩ් එකයි... අළුත් පිස්ටන්+ අනිත් බඩු ටිකයි සේරම පිටිපස්සේ පටෝගෙන.. කොළඹ වටේම රවුම් ගහලා.. රෑට නතර වෙන්න මෙහේ ආවෙ
    මිනි කූපර් එක කොළඹ දුවන්න පුලුවං. ඔන්න මූ ආවා.. දැක්කානේ..:rofl:
    තාත්තා අර කිව්ව කථාවේ තියෙන්නේ වෙනම සීන් එකක්
    7.gif
    :yes:
    මතකනේ කිව්වා කාර් ඇලජික් ඒකයි අපේ කරුමේ තමා:no::no:
    ශෙල් ඒක හොදට තිබුනානේ