Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීටර් බෝර්ඩ් එකට එන body earth එක connect වෙලා නැති හැඩක් තියෙන්නේ. පුලුවනිනම් පරෙස්සමෙන් ගලෝල බලහන් ගැලවිච්ච වයර් එකක් හෝ හයි වෙච්ච නැති වයර් මුදුවක් තියනවද කියල ..
    බොඩි අර්ත් එක කියලා තමා මටත් හිතුනේ.
    එකක් තියෙනවා කැඩිලා. ඒක වෙනම වයර් එකක් දාලා අර්ත් කරලා තියෙනවා.
    තව එකක් කොහේ හරි තියෙනවා වගේ. මං බලන්නං මචෝ... බොහොම ස්තූතියි :D:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹය උඩ තියෙන lh30 දිලා lh40B ඒකක් ගෙනාවා ඒකත් බොඩිය අතින් නවලා තමා ගැහුවේ මේ වැන් ඒකේ නම් ගොඩාක් මතක රැදිලා තියෙනවා මටත් වඩා දිනුෂ අයියාට:rolleyes:

    DSC03959.jpg

    DSC03960.jpg

    DSC03961.jpg

    ඉස්සර අපි ඹක්කොම පොඩි ඒඋන් නිසා මුලු පව්ලටම වැන් ඒකේ යන්න පුලුවන් ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ඇන් නම් බස් ඒකකුත් මදි
    9705 .. මං ඩ්‍රයිවිං ඉගෙන ගත්ත වාහනේ. ලයිසන් ගන්න කලිං ඕකෙ හැම තැනම ගියා :love::love::love: :yes: අපරාදෙ ඕක දුන්නෙ ..
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    DSC03960.jpg

    Off Road ද මන්ද..:P
    ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට.
    තෙල් බින්දුවක් අඩු නෑ. කිසිම කරදරයක් නෑ මුළු ගමනටම. ගිය මිනිස්සු තාම මතක් කරනවා.
    22ක් දාලා හපුතලේ ඇද්දා ලු :love: බොයිල් කරලාවත් නෑ :no::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහේ හරි නාන්න ගියපු තැනකදි ගත්තු ඒකක් මතක නැ බන් :no:
    රාවනා ඇල්ල මං හිතන්නේ. ඔය අපි නුවරඑළි ගිහිං.. අර බදුල්ලේ මාමාලෑ ගෙදර ගිය පාර :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    9705 .. මං ඩ්‍රයිවිං ඉගෙන ගත්ත වාහනේ. ලයිසන් ගන්න කලිං ඕකෙ හැම තැනම ගියා :love::love::love: :yes: අපරාදෙ ඕක දුන්නෙ ..
    2.gif
    දැන් කොහේද දන්නැ නේද 2009 විතර නෙකන් ස්කොලේ ගාවට ආවනේ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් කොහේද දන්නැ නේද 2009 විතර නෙකන් ස්කොලේ ගාවට ආවනේ :yes:
    දැං සපුගස්කන්ද පැත්තේ තියෙන්නේ. විහාරමහාදේවී එකට එනවා.(තාත්තා දන්නවා)
    තැඹිලි පාටයි කහ පාටයි ගහලා ඇලෝවීල් සෙට් එකක් දාලා තියෙන්නේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට.
    තෙල් බින්දුවක් අඩු නෑ. කිසිම කරදරයක් නෑ මුළු ගමනටම. ගිය මිනිස්සු තාම මතක් කරනවා.
    22ක් දාලා හපුතලේ ඇද්දා ලු :love: බොයිල් කරලාවත් නෑ :no::love:

    yako 22k kiyanne podi rosa bus ekaka yana taram senagakne ban :shocked::shocked::shocked::shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට.
    තෙල් බින්දුවක් අඩු නෑ. කිසිම කරදරයක් නෑ මුළු ගමනටම. ගිය මිනිස්සු තාම මතක් කරනවා.
    22ක් දාලා හපුතලේ ඇද්දා ලු :love: බොයිල් කරලාවත් නෑ :no::love:

    හප්පට 22ක්..:eek::eek:
    දවස් 4ක ලට්ට ලොට්ටත් එක්කම නේද...?
    :baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    yako 22k kiyanne podi rosa bus ekaka yana taram senagakne ban :shocked::shocked::shocked::shocked:
    හප්පට 22ක්..:eek::eek:
    දවස් 4ක ලට්ට ලොට්ටත් එක්කම නේද...?
    :baffled::baffled:
    මම කිව්වේ පුතේ ඹක golden memory වාහනයක් කියලා ඹනේ නම් තව කියන්නම් :D
    ඉස්සර family trip යන්නේ ඹකේ රොසා ඒක ගන්න කන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yako 22k kiyanne podi rosa bus ekaka yana taram senagakne ban :shocked::shocked::shocked::shocked:

    :yes: හුඩ් රැක් එකක් ගහලා බඩු දාගෙන... ඇතුලෙත් සෙනග පටෝගෙන ඉතිං :rofl:

    හප්පට 22ක්..:eek::eek:
    දවස් 4ක ලට්ට ලොට්ටත් එක්කම නේද...?
    :baffled::baffled:
    :yes::yes::yes: 1st එකට දාගෙන ගානට අල්ලගෙන ගියා කිව්වා හපුතලේ. හැබැයි කන්ද නගිනකං ම 1 ම තමා. කිසිම අවුලක් වෙලා නෑ. මං ඕක දළුගම ඉදං ගාල හන්දිය හරියට කෙලින් පාරෙ පාගලා තියෙනවා... පාන්දර 3ට විතර. 100 පනිනවා නිකංම :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඹය උඩ තියෙන lh30 දිලා lh40B ඒකක් ගෙනාවා ඒකත් බොඩිය අතින් නවලා තමා ගැහුවේ මේ වැන් ඒකේ නම් ගොඩාක් මතක රැදිලා තියෙනවා මටත් වඩා දිනුෂ අයියාට:rolleyes:

    DSC03961.jpg

    ඉස්සර අපි ඹක්කොම පොඩි ඒඋන් නිසා මුලු පව්ලටම වැන් ඒකේ යන්න පුලුවන් ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ඇන් නම් බස් ඒකකුත් මදි
    මේ වගේ වෑන් එකක් ඉස්සර අපේ ගෙවල් පැත්තේ ඉඳන් නුවරට School Service එකක් වැඩකලා.....අපි ඒකට කිව්වේ එකැස් යෝධයා කියලා.......:lol:
    Headlight එකයි පත්තු උනේ........:P
    හැබැයි විකුණනකන් වෙන කිසිම ලෙඩක් තිබ්බේ නෑ.......:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වගේ වෑන් එකක් ඉස්සර අපේ ගෙවල් පැත්තේ ඉඳන් නුවරට School Service එකක් වැඩකලා.....අපි ඒකට කිව්වේ එකැස් යෝධයා කියලා.......:lol:
    Headlight එකයි පත්තු උනේ........:P
    හැබැයි විකුණනකන් වෙන කිසිම ලෙඩක් තිබ්බේ නෑ.......:yes:
    මේ වැන් අදටත් හෙනයක් නැතුව යස අගේට දුවනවා මචන් කිසිම ලෙඩක් නැතුව දැන් නම් ගොඩාක් ප්‍රසිද්ද ස්කුල් සර්විස් ඒකට තමා මේ වැන්:yes::D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වැන් අදටත් හෙනයක් නැතුව යස අගේට දුවනවා මචන් කිසිම ලෙඩක් නැතුව දැන් නම් ගොඩාක් ප්‍රසිද්ද ස්කුල් සර්විස් ඒකට තමා මේ වැන්:yes::D
    ඔව් ඔව්.....විශේෂයෙන්ම primary ළමයිව පටවන්න ගන්නේ ඕවා තමයි......:yes:
    පොල් පටවනවා වගේ පටවන්න පුලුවන්නේ........:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මොනාද මචන්?
    ආහ් මේක උබට වැදගත් වයි මම ඉස්සෙල්ලා හොයනකොට මේක හම්බුනේ

    Engines Service Manual SD22 SD23 SD25 SD33

    Oke nam newe ban :rofl: ape eke.. fiancee ekka memories ban.. :love: :D

    Thanks machan manual ekata..

    mage laga owners manual eka tiyenawa E24 eka hebei Japan melo deyak therenne na.. rupa balanna nam hodai :rolleyes: cabin eke tibila hambune. pink color book ekak.. green color plastic file ekaka dala..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Oke nam newe ban :rofl: ape eke.. fiancee ekka memories ban.. :love: :D

    Thanks machan manual ekata..

    mage laga owners manual eka tiyenawa E24 eka hebei Japan melo deyak therenne na.. rupa balanna nam hodai :rolleyes: cabin eke tibila hambune. pink color book ekak.. green color plastic file ekaka dala..
    oka banawanam dan baganin seed wenawa:yes:
    e original company 1n out karapu ekak wenna one machan ewwa green color tamai awe man gawath 2-3 tiyena
    hiace LH30 ekak tibuna dinusha ayya gawa