එල එල එහෙනම් උඹවත් අපේ වාහන ගැන්සියට සාදරයෙන් පිලිගන්නවා![]()
බොහොම ස්තුතියි මචං, උඹෙත් සුපිරි thread ටිකක් දැක්ක, හෙමිහිට කියවල බලන්නම් ඔක්කොම
එල එල එහෙනම් උඹවත් අපේ වාහන ගැන්සියට සාදරයෙන් පිලිගන්නවා![]()
ඹව් ඹව් අදටත් මට විතරයි වාහනයක් තනියම අරන් යන්න දෙන්නේ අරුට දෙන්නැ තාත්තා උ හයියෙන් යනවා කියලා
අම්මා නම් කොහේවත් යන්නේ නැ උත් ඒකකලා මම ඒනකන් ඉදලා මගේ ඒක්කලා තමා යන්නේ
අපෙත් ගොඩක් දුරට එහෙම තමයි මචං. ඔන්න අයියලා වෙන එකේ වාසිය. ඔව් මචං ඒකනම් හිතනකොටත් ඔහොම ගහන එක පුදුමයි.ඒ උනාට පොඩි දුකක් නෙවේ බන් විදින්නේ හිතහන්කො සැට් කටුවයි මිටියයි ලැලි කොටෙයි ඒක්කලා හැප්පිලා ඹය විදියට නවනවා කිව්වාම
බොහොම ස්තුතියි මචං, උඹෙත් සුපිරි thread ටිකක් දැක්ක, හෙමිහිට කියවල බලන්නම් ඔක්කොම

ඹන්න 40B ඒක අයියලාට දිලා ගෙනාවා 155 දුවපු බස් ඒකක් මේකත් බිමටම බලා ගැහුවා මේක තමා මුලින්ම ගෙනාපු බස් ඒක ඒ වෙනකොට සනිරො ඒකේ තහඩු නවන්න පටන් අරගෙන මගේ මතකේ හැටියට නිල් පාට ඒකට වඩා නම් ටිකක් හොදයි
![]()
![]()
ඒකත් අරක වගේම හදලා
ඹය තියෙන්නේ වැන් ඒකත් පිටිපස්සෙන්
![]()
![]()
මේකට එන්ජිමකුත් තිබ්බද මචං 4D30 නේද මේකට එන්නෙඑල මචං කියවලා බලපං. නිතර ලොග් වෙලා අපිත් එක්ක කමෙන්ට් ටිකක් දාපං![]()


ඹව් මචන් ඹරිජිනල් ඒකම තිබුනා මචන් වෙනසක් කරේ නැ ඒන්ජිමේ ලෙඩක් තිබුනේ නැති නිසාජපනෙක් දැක්ක නම් උඹව උස්සනව දෙකක් නෑමේකට එන්ජිමකුත් තිබ්බද මචං 4D30 නේද මේකට එන්නෙ


ඹව් මචන් ඹරිජිනල් ඒකම තිබුනා මචන් වෙනසක් කරේ නැ ඒන්ජිමේ ලෙඩක් තිබුනේ නැති නිසා
හිමිට නිවාඩු පාඩුවේ මුල පිටු ටිකත් කියවන්නකො මචන්
ඹයාටත් වාහනයක් තියෙනවාද?
වෙන්න ඇති මචන් 98 වගේ මට මතක විදියට අපි ඹක ගෙනාවේ ඉස්සර ඉතින් ලේලන්ඩ් නැනේ බාගෙට නැවිච්ච ඹටුවො වගේ මෙවගේ යන්නේ ඹලුව නවාගෙන![]()
මේවගේ ගියපු එවුන් මැරිලත් ඇති බං දැන්
ඔව් ඔක්කොම කියවන්නම් හෙමිහිට ,මට නං වාහනයක් නෑ තාම, අපේ තාත්ත පොඩියට ඔය වාහනයක් දෙකක් අරගෙන විකුනුව .දැන් නම් වැඩේ නවත්තල තියෙන්නෙ වැඩි වාසියක් නැති නිසා

ලොකු උනාට පස්සේ වෑන් තිබුනට කොල්ල අහල පහළ පේන්න නෑ වගේ...පොඩි කාලේ ඉදල කොල්ල වෑන් ලග ඉදන් ෆොටෝ අරං නේ![]()

ඔව් ඔක්කොම කියවන්නම් හෙමිහිට ,මට නං වාහනයක් නෑ තාම, අපේ තාත්ත පොඩියට ඔය වාහනයක් දෙකක් අරගෙන විකුනුව .දැන් නම් වැඩේ නවත්තල තියෙන්නෙ වැඩි වාසියක් නැති නිසා
අපො කතා කරලා වැඩක් නැ ඒක ගැන අපි වාහනයක් දෙන්න ගියාම තමාදැන් නම් වාහන බිස්නස් එකේ වැඩි වාසියක් නෑ තමයි බං.![]()


මම දන්න විදයට ඹක ජපන් කම්පැනියකද කොහේද ඒකක් මචන් ඹය අලුත් kdh වගත් ඒහේම තියෙන්නේ දැන්අර IDG හිටං ඉන්න නිසාන් වෑන් එකේ ඇදේට ගහල තිබුණ ලා නිල් පාට පේන්ට් ඩිසයින් එක මම හිතුවේ ලඟදී ආපු එකක් කියලා..
බලනකොට පරන ඩිසයින් එකක්ම නේද ආයෙත් බම්ප් වෙලා ඇවිත් තියෙන්නේ...
welcome to elakiri automobile මචන්
රේප් ඹන්න මම උබව නිල් පාට කරා
නිවාඩු පාඩු වෙලාවට දිගටම වරෙන් මචන්![]()



ලොකු උනාට පස්සේ වෑන් තිබුනට කොල්ල අහල පහළ පේන්න නෑ වගේ...![]()

අපො කතා කරලා වැඩක් නැ ඒක ගැන අපි වාහනයක් දෙන්න ගියාම තමා
හැබැයි ඒකක් ගන්න යනකොට බර ගණන් කියන්‍ේන
අප්පා පිස්සු හැදෙයි නම ගැහුවා වගේ වැන් ඒක ගාව ඉදලා පොටො ඒකක් ගන්නේ ඒවා මෙතන දැම්මොත් මේකේ ඉන්න ඒඋන් මොන මොනා කියයිද දන්නැලොකු උනාට පස්සේ වෑන් තිබුනට කොල්ල අහල පහළ පේන්න නෑ වගේ...![]()

fb13 ඒක මරු වාගනේ ඩිසල්ද පෙට්රල්ද ?
අපෝ ඔව් බං. දැන් මම එකක් විකුණපු සල්ලි පොතේ දාගෙන fb13 කින් සෑහීමකට පත්වෙලා ඉන්නේ. තාම මේක දෙන්න හිතුවේ නෑ. තව මාස 4 ක් විතර ගිහින් තමයි ආයි බිස්නස් එකට අත ගහන්නේ. කලින් මරුටි, ඇල්ටෝ fb12, fb13, fb14, ae100 දුන්නා කිසි ගින්නක් නැතුව.
දැන් නම් වාහන බිස්නස් එකේ වැඩි වාසියක් නෑ තමයි බං.![]()
මොනවද මචන් මේ දවස් වල උඹේ ළඟ තියෙන්නෙ අපො කතා කරලා වැඩක් නැ ඒක ගැන අපි වාහනයක් දෙන්න ගියාම තමා
හැබැයි ඒකක් ගන්න යනකොට බර ගණන් කියන්‍ේන