potos tikak dapanko balannaApe 4dr5 eka denawo,ganna ekek innawa nam kiyapiyo...
saman_cool th me dawas wala okak hewwa

potos tikak dapanko balannaApe 4dr5 eka denawo,ganna ekek innawa nam kiyapiyo...

ඒ කොයි.. අහලා කියපංකෝනැතෝ... ඌ ඉන්නේ මාදිවෙල.. පරන වාහන වයරින් වැඩ කරනව තාත්තා...


බොඩි අර්ත් එක කියලා තමා මටත් හිතුනේ.මීටර් බෝර්ඩ් එකට එන body earth එක connect වෙලා නැති හැඩක් තියෙන්නේ. පුලුවනිනම් පරෙස්සමෙන් ගලෝල බලහන් ගැලවිච්ච වයර් එකක් හෝ හයි වෙච්ච නැති වයර් මුදුවක් තියනවද කියල ..


9705 .. මං ඩ්රයිවිං ඉගෙන ගත්ත වාහනේ. ලයිසන් ගන්න කලිං ඕකෙ හැම තැනම ගියාඹය උඩ තියෙන lh30 දිලා lh40B ඒකක් ගෙනාවා ඒකත් බොඩිය අතින් නවලා තමා ගැහුවේ මේ වැන් ඒකේ නම් ගොඩාක් මතක රැදිලා තියෙනවා මටත් වඩා දිනුෂ අයියාට
![]()
![]()
![]()
ඉස්සර අපි ඹක්කොම පොඩි ඒඋන් නිසා මුලු පව්ලටම වැන් ඒකේ යන්න පුලුවන් ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ඇන් නම් බස් ඒකකුත් මදි


අපරාදෙ ඕක දුන්නෙ ..
ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට.![]()
Off Road ද මන්ද..
බොයිල් කරලාවත් නෑ 

රාවනා ඇල්ල මං හිතන්නේ. ඔය අපි නුවරඑළි ගිහිං.. අර බදුල්ලේ මාමාලෑ ගෙදර ගිය පාරකොහේ හරි නාන්න ගියපු තැනකදි ගත්තු ඒකක් මතක නැ බන්![]()

Ape 4dr5 eka denawo,ganna ekek innawa nam kiyapiyo...
potos tikak dapanko balanna
saman_cool th me dawas wala okak hewwa![]()
දැන් කොහේද දන්නැ නේද 2009 විතර නෙකන් ස්කොලේ ගාවට ආවනේ9705 .. මං ඩ්රයිවිං ඉගෙන ගත්ත වාහනේ. ලයිසන් ගන්න කලිං ඕකෙ හැම තැනම ගියා![]()
අපරාදෙ ඕක දුන්නෙ ..
![]()

http://ikman.lk/en/toyota-land-cruiser-lj70-1986-for-sale-gampaha-2Bump..


දැං සපුගස්කන්ද පැත්තේ තියෙන්නේ. විහාරමහාදේවී එකට එනවා.(තාත්තා දන්නවා)දැන් කොහේද දන්නැ නේද 2009 විතර නෙකන් ස්කොලේ ගාවට ආවනේ![]()
ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට.
තෙල් බින්දුවක් අඩු නෑ. කිසිම කරදරයක් නෑ මුළු ගමනටම. ගිය මිනිස්සු තාම මතක් කරනවා.
22ක් දාලා හපුතලේ ඇද්දා ලුබොයිල් කරලාවත් නෑ
![]()




ඕකේ අපේ තාත්තා හයර් එකක් ගියා. 22ක් දාලා. කතරගම, ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි, වැලිමඩ, මහනුවර, කොළඹ. දවස් 4යි ගමනට.
තෙල් බින්දුවක් අඩු නෑ. කිසිම කරදරයක් නෑ මුළු ගමනටම. ගිය මිනිස්සු තාම මතක් කරනවා.
22ක් දාලා හපුතලේ ඇද්දා ලුබොයිල් කරලාවත් නෑ
![]()



yako 22k kiyanne podi rosa bus ekaka yana taram senagakne ban![]()
මම කිව්වේ පුතේ ඹක golden memory වාහනයක් කියලා ඹනේ නම් තව කියන්නම්හප්පට 22ක්..![]()
දවස් 4ක ලට්ට ලොට්ටත් එක්කම නේද...?

හරි හරි දැන් ම්ටරේට අවාරාවනා ඇල්ල මං හිතන්නේ. ඔය අපි නුවරඑළි ගිහිං.. අර බදුල්ලේ මාමාලෑ ගෙදර ගිය පාර![]()


yako 22k kiyanne podi rosa bus ekaka yana taram senagakne ban![]()
හුඩ් රැක් එකක් ගහලා බඩු දාගෙන... ඇතුලෙත් සෙනග පටෝගෙන ඉතිං
![]()
හප්පට 22ක්..![]()
දවස් 4ක ලට්ට ලොට්ටත් එක්කම නේද...?


1st එකට දාගෙන ගානට අල්ලගෙන ගියා කිව්වා හපුතලේ. හැබැයි කන්ද නගිනකං ම 1 ම තමා. කිසිම අවුලක් වෙලා නෑ. මං ඕක දළුගම ඉදං ගාල හන්දිය හරියට කෙලින් පාරෙ පාගලා තියෙනවා... පාන්දර 3ට විතර. 100 පනිනවා නිකංම 
මේ වගේ වෑන් එකක් ඉස්සර අපේ ගෙවල් පැත්තේ ඉඳන් නුවරට School Service එකක් වැඩකලා.....අපි ඒකට කිව්වේ එකැස් යෝධයා කියලා.......ඹය උඩ තියෙන lh30 දිලා lh40B ඒකක් ගෙනාවා ඒකත් බොඩිය අතින් නවලා තමා ගැහුවේ මේ වැන් ඒකේ නම් ගොඩාක් මතක රැදිලා තියෙනවා මටත් වඩා දිනුෂ අයියාට
![]()
ඉස්සර අපි ඹක්කොම පොඩි ඒඋන් නිසා මුලු පව්ලටම වැන් ඒකේ යන්න පුලුවන් ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ඇන් නම් බස් ඒකකුත් මදි



මේ වැන් අදටත් හෙනයක් නැතුව යස අගේට දුවනවා මචන් කිසිම ලෙඩක් නැතුව දැන් නම් ගොඩාක් ප්රසිද්ද ස්කුල් සර්විස් ඒකට තමා මේ වැන්මේ වගේ වෑන් එකක් ඉස්සර අපේ ගෙවල් පැත්තේ ඉඳන් නුවරට School Service එකක් වැඩකලා.....අපි ඒකට කිව්වේ එකැස් යෝධයා කියලා.......
Headlight එකයි පත්තු උනේ........
හැබැයි විකුණනකන් වෙන කිසිම ලෙඩක් තිබ්බේ නෑ.......![]()


ඔව් ඔව්.....විශේෂයෙන්ම primary ළමයිව පටවන්න ගන්නේ ඕවා තමයි......මේ වැන් අදටත් හෙනයක් නැතුව යස අගේට දුවනවා මචන් කිසිම ලෙඩක් නැතුව දැන් නම් ගොඩාක් ප්රසිද්ද ස්කුල් සර්විස් ඒකට තමා මේ වැන්![]()


ඒ මොනාද මචන්?
ආහ් මේක උබට වැදගත් වයි මම ඉස්සෙල්ලා හොයනකොට මේක හම්බුනේ
Engines Service Manual SD22 SD23 SD25 SD33
ape eke.. fiancee ekka memories ban..

cabin eke tibila hambune. pink color book ekak.. green color plastic file ekaka dala..oka banawanam dan baganin seed wenawaOke nam newe banape eke.. fiancee ekka memories ban..
![]()
Thanks machan manual ekata..
mage laga owners manual eka tiyenawa E24 eka hebei Japan melo deyak therenne na.. rupa balanna nam hodaicabin eke tibila hambune. pink color book ekak.. green color plastic file ekaka dala..
