Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    oka banawanam dan baganin seed wenawa:yes:
    e original company 1n out karapu ekak wenna one machan ewwa green color tamai awe man gawath 2-3 tiyena
    hiace LH30 ekak tibuna dinusha ayya gawa

    Ow ban original ekak thama.. nissan kiyala gahala tiyenawa.. asawata rupa balanna hodai hebei.. rupa balala godak de igena ganna puluwan :dull:

    thawa tikakin thama ban banna wenne.. project ekak upload karanawa.. eka iwara wenna one ban.. danna nedda highspeed internet ne SLT eke.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    apo kiyala wadak na eka gana nam man bawa 11mb

    me tiyenne ape 1st van eka man 1 wasaredi gatte mawa school yawanna oya inne nursary eke bammen bimata panala oluwath palagena
    DSC03951.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    apo kiyala wadak na eka gana nam man bawa 11mb

    me tiyenne ape 1st van eka man 1 wasaredi gatte mawa school yawanna oya inne nursary eke bammen bimata panala oluwath palagena
    DSC03951.jpg

    Meka tiyaganna tibbe.. ape nam tibbe FORD J100 ekak.. engine nam chater..

    Plaster ekakuth gahala tiyenne :oo: oluwe. Api school giyet me wage van wala tama.. ekak cream pata ekak anik dekama sudu pata.. hebei front doors wala yatama hariye glass ekak tibba.. kakul deka penna wage...

    92-029_NissanCaravanE23.jpg

    E23_series_Nissan_Homy.jpg

    :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meka tiyaganna tibbe.. ape nam tibbe FORD J100 ekak.. engine nam chater..
    Plaster ekakuth gahala tiyenne :oo: oluwe. Api school giyet me wage van wala tama.. ekak cream pata ekak anik dekama sudu pata.. hebei front doors wala yatama hariye glass ekak tibba.. kakul deka penna wage...

    92-029_NissanCaravanE23.jpg

    E23_series_Nissan_Homy.jpg

    :P
    ford eke engine eka gana nam danne na machan mamath mazda ekamane
    ow machan ehema glass ekak awe e23 ekatada koheda mataka widiyata e22 ekata glass eka awe na passe ape ekatath e door ekak genath tibbada koheda lawata matakayak tiyenawa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    apo kiyala wadak na eka gana nam man bawa 11mb

    me tiyenne ape 1st van eka man 1 wasaredi gatte mawa school yawanna oya inne nursary eke bammen bimata panala oluwath palagena
    DSC03951.jpg

    පොඩි කාලේ ඉදල කොල්ල වෑන් ලග ඉදන් ෆොටෝ අරං නේ :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩි කාලේ ඉදල කොල්ල වෑන් ලග ඉදන් ෆොටෝ අරං නේ :love:
    තාත්තා බන් ගන්නේ ආසාවට
    ඹය නමත් තියෙන්නේ ලොකුවට ගහලා එ කා‍ලේ ඒකා යකා මල්ලි හම්බෙලා නැ රජ්ජුරුවො වගේ තමා දැන් බල්ලා වගේ උනාට :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාත්තා බන් ගන්නේ ආසාවට
    ඹය නමත් තියෙන්නේ ලොකුවට ගහලා එ කා‍ලේ ඒකා යකා මල්ලි හම්බෙලා නැ රජ්ජුරුවො වගේ තමා දැන් බල්ලා වගේ උනාට :rofl::rofl:

    මල්ලි හම්බ වෙන්න කලින් මාත් එකා යකා තමයි බං.ඒ නිසා පොඩිකාලේ මම මල්ලිට ගහනවා. :baffled: වෙනමොකවත් නෙවෙයි ඉරිසියාවට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මල්ලි හම්බ වෙන්න කලින් මාත් එකා යකා තමයි බං.ඒ නිසා පොඩිකාලේ මම මල්ලිට ගහනවා. :baffled: වෙනමොකවත් නෙවෙයි ඉරිසියාවට
    උබත් මගේ බොට්ටුවේ තමා මමත් ටික දවසක් කරා මචන් සටන පස්සේ ආයේ සෙල්ලම් බඩු ඒහේම වැඩියෙන් ලැබෙන්න ගත්තා ඒක නිසා ඉබේම ශේප් උනා:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න 40B ඒක අයියලාට දිලා ගෙනාවා 155 දුවපු බස් ඒකක් මේකත් බිමටම බලා ගැහුවා මේක තමා මුලින්ම ගෙනාපු බස් ඒක ඒ වෙනකොට සනිරො ඒකේ තහඩු නවන්න පටන් අරගෙන මගේ මතකේ හැටියට නිල් පාට ඒකට වඩා නම් ටිකක් හොදයි :baffled:
    DSC03962.jpg

    DSC03963.jpg

    ඒකත් අරක වගේම හදලා
    ඹය තියෙන්නේ වැන් ඒකත් පිටිපස්සෙන් :love:
    DSC03964.jpg

    DSC03965.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබත් මගේ බොට්ටුවේ තමා මමත් ටික දවසක් කරා මචන් සටන පස්සේ ආයේ සෙල්ලම් බඩු ඒහේම වැඩියෙන් ලැබෙන්න ගත්තා ඒක නිසා ඉබේම ශේප් උනා:yes:

    :lol: මාත් එහෙම තමයි :D මොනව වුනත් ලොකු පුතා කියලා ඉතිං අපිට වැඩි ආදරයක් තියනවා :love:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    නියමයි මචං, මම elakiri එකට අලුත්, වාහන ගැන තියන thread දැකලයි account එකක් හදාගෙන ආවේ. උඹේ වැඩ නම් සුපිරි
     
    • Like
    Reactions: dilshanjvc and IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: මාත් එහෙම තමයි :D මොනව වුනත් ලොකු පුතා කියලා ඉතිං අපිට වැඩි ආදරයක් තියනවා :love:
    ඹව් ඹව් අදටත් මට විතරයි වාහනයක් තනියම අරන් යන්න දෙන්නේ අරුට දෙන්නැ තාත්තා උ හයියෙන් යනවා කියලා
    අම්මා නම් කොහේවත් යන්නේ නැ උත් ඒකකලා මම ඒනකන් ඉදලා මගේ ඒක්කලා තමා යන්නේ
    DSC03965.jpg

    මැෂින් නැතුව නමල ගහලත් ඒවා ගතියට තියනවා මචං
    ඒ උනාට පොඩි දුකක් නෙවේ බන් විදින්නේ හිතහන්කො සැට් කටුවයි මිටියයි ලැලි කොටෙයි ඒක්කලා හැප්පිලා ඹය විදියට නවනවා කිව්වාම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියමයි මචං, මම elakiri එකට අලුත්, වාහන ගැන තියන thread දැකලයි account එකක් හදාගෙන ආවේ. උඹේ වැඩ නම් සුපිරි
    welcome to elakiri automobile මචන්
    රේප් ඹන්න මම උබව නිල් පාට කරා

    නිවාඩු පාඩු වෙලාවට දිගටම වරෙන් මචන්:yes:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    නියමයි මචං, මම elakiri එකට අලුත්, වාහන ගැන තියන thread දැකලයි account එකක් හදාගෙන ආවේ. උඹේ වැඩ නම් සුපිරි

    ela ela machan... wl cm to EK :yes: :yes: :yes:
    7+
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචං, මම elakiri එකට අලුත්, වාහන ගැන තියන thread දැකලයි account එකක් හදාගෙන ආවේ. උඹේ වැඩ නම් සුපිරි

    එල එල එහෙනම් උඹවත් අපේ වාහන ගැන්සියට සාදරයෙන් පිලිගන්නවා :D
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    welcome to elakiri automobile මචන්
    රේප් ඹන්න මම උබව නිල් පාට කරා

    නිවාඩු පාඩු වෙලාවට දිගටම වරෙන් මචන්:yes:

    බොහොම ස්තුතියි මචං.රෙප් ගැන නම් තාම ඒ හැටි තේරුමක් නෑ.:oo: ටිකක් දවස් මේක ඇතුලෙ එහෙ මෙහෙ කැරකෙනකොට හරියාවි