අප්පා පිස්සු හැදෙයි නම ගැහුවා වගේ වැන් ඒක ගාව ඉදලා පොටො ඒකක් ගන්නේ ඒවා මෙතන දැම්මොත් මේකේ ඉන්න ඒඋන් මොන මොනා කියයිද දන්නැ![]()


අනිත් එක සාමාන්‍ය මනුස්සයෙක් මේ වගේ වාහනයක් හදල විකුනන්න ගත්තොත් සදා අනාතයි. ගොඩක් ගැරිජ් වල එවුන් වාහනෙත් කාල ඒ මනුස්සයගෙ රීරි මාන්ස ටිකත් උරාගෙන බොනව. මේව උඹලම හදන නිසා අවුලක් නෑ ඉතින්.
ගොඩක් එවුන්ට උඹලගෙ වගේ හොඳ ගැරේජ් සෙට් වෙන්නෙ නෑ බන්




100% කියන්න දෙයක් නැත...
ඹන්න දැන් අර ලදරන් දොර
කොහොමද දැන් නිකන් කම්පැනියෙන් ගෙනාව වගේ නේද

fb13 ඒක මරු වාගනේ ඩිසල්ද පෙට්රල්ද ?
ටිකක් බලපන් ආයේ අත ගහන්න කලින් තත්වේ මොකද කියලා

ඔන්න උඹ නිසාම මෙම්බර් කෙනෙකුත් වැඩි උනා එහෙනං..
කාටද ආඩම්බර...
සිරාවටම එකවුට් එකක් හදාගෙනම සෙට් උනත් පාඩු නැති ත්‍රෙඩ් එකක්...


![]()
ඹන්න දැන් අර ලදරන් දොර
![]()
![]()
කොහොමද දැන් නිකන් කම්පැනියෙන් ගෙනාව වගේ නේද
අඩේ දොර නම් දැන් සුපිරී
කොහොමද දැන් නිකන් කම්පැනියෙන් ගෙනාව වගේ නේද
එහෙනං උඹව එක්ස්පෝස් කලා කියලා ලොකු අකුරෙන් ත්‍රෙඩ් දායි.![]()

100% කියන්න දෙයක් නැත...
ආයෙත් අහල.... ඕක තමයි මට තිබුන දැවෙන ප්‍රශ්නේ...![]()


ඔව් මචං ඒකයි මම අන්තිමට විකුණපු fb13 නේ සල්ලි පොතේ දැම්මේ. දැනට පාවිච්චි කරන එක පැට්රල් මචං. fb13 එක ae110 එකට වඩා සැපපහසුව තියනවා මචං![]()
අර ඉන්දියන් ලදරන් වලට වඩා දාස් ගුණයක් සැපයි අපිත් පොඩි සපෝට් එකක් දෙමු පැත්තක් ඉඳගෙන හීනියට...

අපිත් පොඩි සපෝට් එකක් දෙමු පැත්තක් ඉඳගෙන හීනියට...
දැන් යන්තං එක්ස්පෝස් පිස්සෝ මේකෙ අඩුයි බං.ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්.


පරණ උනත් අන්න වාහන FB13අර ඉන්දියන් ලදරන් වලට වඩා දාස් ගුණයක් සැපයි
මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක![]()
එහෙනං උඹව එක්ස්පෝස් කලා කියලා ලොකු අකුරෙන් ත්‍රෙඩ් දායි.![]()
අනිවා මම දන්න නිසා තමා දාන්නේ නැත්තේ දන්නවනේ කට්ටියගේ තරමඅපිත් පොඩි සපෝට් එකක් දෙමු පැත්තක් ඉඳගෙන හීනියට...
ආයෙත් අහල.... ඕක තමයි මට තිබුන දැවෙන ප්‍රශ්නේ...![]()
මමත් පැදලා තියෙනවා ගැරජ් ඒකට ආපුවා මම වාහන පදින් ගත්තේ 4 වසරෙදි කාර් නම් අතට ගත්තේ 6දි විතර කකුල දිග මදි නිසා ගෙදරට ඒන ඹක කෙනෙක් ඉස්සර වාහනේ යතුර දිලා කියනවා වටයක් දාලා ඒන්න කියලා ඹන්න ඉතින් ලොක්කා වගේ වාඩි වෙලා ඹටුවා වගේ බෙල්ල උස්සගෙන යන්වා නැත්තම් ඉස්සරහා පෙන්නැ අද වෙනකන් පිට කෙනෙක්ගේ වාහනයක් හප්පලා නැ ඒතකොට මම ඹය fb13 දෙකක්ම පැදලා තියෙනවා වාහනේ හොදයි මචන් ඒක මමත් දන්නවාඔව් මචං ඒකයි මම අන්තිමට විකුණපු fb13 නේ සල්ලි පොතේ දැම්මේ. දැනට පාවිච්චි කරන එක පැට්රල් මචං. fb13 එක ae110 එකට වඩා සැපපහසුව තියනවා මචං![]()
මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක![]()


දැන් යන්තං එක්ස්පෝස් පිස්සෝ මේකෙ අඩුයි බං.

ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්.
ඒකියන්නේ මචං මේකේ ඉන්නව පිස්සෝ සෙට් එකක්. උන්ට උඹේ ෆොටෝ එකක් එහෙම මාට්ටු වුනොත් උඹව එක්ස්පෝස් කලා කියලා ත්‍රෙඩ් දානවා. උං වැඩකට ඇති දෙයක් කරන උන් නෙවෙයි. ඔය කාවහරි අමාරුවේ දාන්න බලාගෙන ඉන්න උන්.
වැදගත් වැඩක් මැද්දට පැනල ගොන් ආතල් ගන්න එවුන් කොහෙත් ඉන්නවනේ බං 
ඒ වගේ උන්ව සමුහ දුසනේට ලක්කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැද්ද උඹල තාම 

තියෙන ඒවා ගලවලා විසි කරා බන් ඒවා සව්ත්තුයි අලුතෙන් ගහනවා මම පොටො දාන්නම්කො හිමිටඑකෙන්ම මචං සුපිරි ත්‍රෙඩ් එකක්
වැඩක් නෑ කියල සැට් ටික එහෙම ඔරිජිනල්ම තියනව. මේකෙ මොන පාටද බං ගහන්න හිතාගෙන ඉන්නෙ. interior එහෙම හොඳ තත්වෙ තියනවද
අනිවා week end ඒකට බොහොදුරට house full වෙනවා තාත්තාගේ ගැන්සිය ආවාම වැන් පෙලිමයිඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්.
මේකේ ඉන්න ඒඋන් බයිට් ඒකට අල්ල ගන්නවා මචන් ඒකයි
පරණ උනත් අන්න වාහන FB13අර ඉන්දියන් ලදරන් වලට වඩා දාස් ගුණයක් සැපයි
මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක![]()
මමත් පැදලා තියෙනවා ගැරජ් ඒකට ආපුවා මම වාහන පදින් ගත්තේ 4 වසරෙදි කාර් නම් අතට ගත්තේ 6දි විතර කකුල දිග මදි නිසා ගෙදරට ඒන ඹක කෙනෙක් ඉස්සර වාහනේ යතුර දිලා කියනවා වටයක් දාලා ඒන්න කියලා ඹන්න ඉතින් ලොක්කා වගේ වාඩි වෙලා ඹටුවා වගේ බෙල්ල උස්සගෙන යන්වා නැත්තම් ඉස්සරහා පෙන්නැ අද වෙනකන් පිට කෙනෙක්ගේ වාහනයක් හප්පලා නැ ඒතකොට මම ඹය fb13 දෙකක්ම පැදලා තියෙනවා වාහනේ හොදයි මචන් ඒක මමත් දන්නවා



තියෙන ඒවා ගලවලා විසි කරා බන් ඒවා සව්ත්තුයි අලුතෙන් ගහනවා මම පොටො දාන්නම්කො හිමිට
අනිවා මචං ඉක්මනට දාපං බලාගෙන ඉන්නව මම. a/c හදනවද මචං වැන් එකෙ.ඕක ඇතුල custom විදියට මෙරුන් පාට කලොත් මාරුවට තියෙයි, ඩෑෂ් බෝඩ් එහෙමත් මෙරුන් පාට කරල. වැඩි වියදමක් යන්නෙ නෑ මම දන්නා විදියට නම්
අනිවා week end ඒකට බොහොදුරට house full වෙනවා තාත්තාගේ ගැන්සිය ආවාම වැන් පෙලිමයි
එහෙම තමයි බං වැඩක් කරගන්න පුළුවන් තැනකටනේ මිනිස්සු එන්නෙ
මේකේ ඉන්න ඒඋන් බයිට් ඒකට අල්ල ගන්නවා මචන් ඒකයි


තාම බඩු තියෙනවද, නැත්තන් පරන ඒව වගේම අලුතෙන් හදන තැන් තියෙනවද..?
ඕවයේ ඩෑෂ් බෝඩ් එහෙම..