Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    computer science වෙකන්සි තියෙනවැයි ;)
    ඹබ තුමාගේ field ඒක කුමක්ද ? මෙතන දාන්න බැරි නම් ඒපා හොදේ

    එලනේ. මාත් ඒ පැත්තේ තමයි. රස්සා 2 ක් කරනවා. ඒවට අමතරව තමයි හීනියට වාහන බිස්නස් එකත් කරන්නේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මම ඉස්සර ත්රේඩ් ඒකක් කලා මචන් ඒත් ප්‍රතිචාර නැති නිසා නවත්තලා දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1622434


    මම ගිහින් ප්‍රතිචාරයක් දැම්ම...:P
    දැං ඉතින් ආයි අප්ඩේට් කරපං....
    :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    IMAG0011.jpg


    IMAG0371.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් පෙනුම නම් නියමයි මචන් :love::love:
    ඹය ඇලොවිල් සෙට් ඒක ගන්නකොටම දාලාද තිබුනේ ?:confused::no:
    ඹකට හරියටහ හරියන්නේ මෙන්න මේ සෙට් ඒක තමා මම දැකපු ලංකාවේ හොදම පෙනුමට තියෙන සෙට් ඒක මම කලින් ශේල් කොටේට දැම්මෙත් මේක මාර පෙනුමක් ඒන්නේ
    DSC_0083.jpg


    මේක මගේ අදහසක් අ‍ායේ පෙන්ට් කරන දවසක් නිල් ගහන්න ඒපා බන් ඹයට නියමයි කලු මේ පාට fit glass නිසා නියමෙට යනවා

    1999_Nissan_Caravan_GL-L_VWE24_1.jpg


    1999_Nissan_Caravan_GL-L_VWE24_3.jpg


    මම ඊගාව පාර ලයිට් ඒස් ඒකට ගහන්න ඉන්නේ ඹය පාට තමා :love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක අපේ තාත්තාගේ යාලුවෙක්ගේ qd32 ඒකක් ගෙනාවේ 35කටද කොහේද ඒ කාලේ ඹක්කොම කරලා තිබුනේ
    QD32%2BCARAVAN.jpg


    DSC04241.jpg


    DSC04242.jpg


    DSC04243.jpg


    දන්නවානේ කැරවන් නම් මීගමුව/වෙන්නප්පුව මීගමුව නම් කැරවන් වැඩිම කැරවන් ගානක් තියෙන්නේ ඒ ඒරියා ඒකේ තමා
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අඩේ උබනම් මරු බන් දැන් මේ විනාඩි 5ක් නැ ඹය ඇඩ් ඒක බලලා

    මේක අපේ තාත්තාගේ යාලුවෙක්ගේ qd32 ඒකක් ගෙනාවේ 35කටද කොහේද ඒ කාලේ ඹක්කොම කරලා තිබුනේ
    QD32%2BCARAVAN.jpg


    DSC04241.jpg


    DSC04242.jpg


    DSC04243.jpg


    දන්නවානේ කැරවන් නම් මීගමුව/වෙන්නප්පුව මීගමුව නම් කැරවන් වැඩිම කැරවන් ගානක් තියෙන්නේ ඒ ඒරියා ඒකේ තමා

    Meke 5 denekge bara witara kali set karalanee... :confused::confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meke 5 denekge bara witara kali set karalanee... :confused::confused:
    ඒක ඒකාගේ ආසාවනේ මචො
    මටත් තිබුනා පිස්සුවක් ඉස්සර සුදු යකඩ බට හයි කරන්න බස් ඒකට නම් දැම්මා වැන් ඒකට දාන්න ගියේ නැ