Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිතර අසන වදන් :baffled::baffled::baffled:
    මෙයාට ඉතින් වැන් ඒකේ මොකක් හරි ගලවගත්තාම වෙන මුකුත් මතක නැනේ :oo::oo:
    අම්මපා ඇත්තට ඹය වැන් ඒකේ දෙයක් ඇරෙන්න වෙන මුකුත් කරන්න ඇත්තෙම නැද්ද:sorry::sorry:
    අද දවල්ට කැවේ වැන් ඒකේ කැල්ලක්ද?:lol::lol:
    ආ මචන් උබ ගෙදර ආවද ? අද මොකො කරන්නේ වැන් ඒකේ මුකුත් ගැලෙව්වේ නැද්ද :eek::eek:
    ඹය වැන් ඒක හෙදුවා ඇති ගිහින් ඇග හොදගන්නවා :dull::dull:
    අද ගෙට ඒන්න අදහසක් නැද්ද ඹක ඇතුලෙමද ඉන්න හදන්නේ:rofl::rofl:
    පාරේ යනකොට කාර් දිහා බලාගෙන ගිහින් මාව අනන්තවත් කොනිත්තලා ටොකු ඇණලා ඇති ඹයි :(:(
    ...........................

    තවත් වදන්
    ඔය කාර් එක හෝදන්න පැය දෙකකට වැඩිය යන්නේ මොකද :rofl:
    මොනවද ඔය වාහනේ ඇතුලේ ඔච්චර සුද්ද කරන්න තියන්නේ. :P
    ඇයි මේ කාපට් එකට උඩින් පත්තර පිටු එලන්නේ :P
    පාරේ යනකොට මොකද පරණ වාහන දිහා හැරි හැරි බලන්නේ. බලන්නකෝ අර අලුත් හයිබ්‍රිඩ් එක :rofl:
    බොනට් එක ඇරගෙන අතේ මජං ගාගෙන මොනවද කරන්නේ.:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ දැන් මාර ගතිනේ බං :D
    වැක්ස් පාරක් දාන්න ඹනේ මචො අව්රුද්දකින් විතර පොලිශ් කරේ නැ
    ඉතිං උං ටිකකින් බාස් කෙනෙකුත් එක්කරගෙන ආවද :D
    නැ බන් උන් ගිය ගමන් වගේ මම අටවලා පැද්දා අපේ ඒඋන් කොල් කරලා උන්ව ගෙන්න ගත්තා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ඔය ඕඩියෝ සබ්ජෙක්ට් එක දන් නෑ බං මෙලෝ දෙයක්.. මම ඌට කිව්වෙ පිටිපස්සෙ දොරවල්දෙක ඇරියම එතන ඉඳං අන්තිම සීට් පේලියෙ ප්පිටිපස්සට වෙනකන් තියනවනෙ ඉඩක්. අන්න ඒටික වැහෙන්න එකක් ගහගන්න.. කැපෑසිටර් දාන්න ඕන කියලත් කිව්ව ඌ
    කැපෑසිටර් දාන්න ඹනේ ලොකුව‍ට කරනවානම් නැත්තම් මාසේ ගානේ බැට්රි දාන්න වෙන්නේ
    ඒච්චර නම් කරන්න ඒපා බන් පොලිස්සියෙන් නැවැත්තුවොත් අනිවාරෙන් උන් ගන්නවා ඒක
    සබ් ඒකක් වගේ ගහපන් 12inch ඒක හොදටම ඇති මම ඹය පාටි දාන්නේ JBL 10 Inch ඒකකින් 12*9 ස්පිකර් 2ක් ඒකට ආවාම ශේප්

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    DSC_0966.jpg

    54- k neh :D color eka mekada ban awe original?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0966.jpg

    54- k neh :D color eka mekada ban awe original?
    මෙක dx ඒකක් බන් ඹය මට ඹනේ නිසා ඹක්කොම සෙල්ලම් දාලා තියෙන්නේ
    ශෙල් ඒක දුන්නාම පවර් දොරවල් 2ක් ගෙනල්ලා ඹබන්න ඹනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තවත් වදන්
    ඔය කාර් එක හෝදන්න පැය දෙකකට වැඩිය යන්නේ මොකද :rofl:
    මොනවද ඔය වාහනේ ඇතුලේ ඔච්චර සුද්ද කරන්න තියන්නේ. :P
    ඇයි මේ කාපට් එකට උඩින් පත්තර පිටු එලන්නේ :P
    පාරේ යනකොට මොකද පරණ වාහන දිහා හැරි හැරි බලන්නේ. බලන්නකෝ අර අලුත් හයිබ්‍රිඩ් එක :rofl:
    බොනට් එක ඇරගෙන අතේ මජං ගාගෙන මොනවද කරන්නේ.:baffled:
    බලාගෙන යනකොට කට්ටියටම ඒකම දේ තමා නේ :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කැපෑසිටර් දාන්න ඹනේ ලොකුව‍ට කරනවානම් නැත්තම් මාසේ ගානේ බැට්රි දාන්න වෙන්නේ
    ඒච්චර නම් කරන්න ඒපා බන් පොලිස්සියෙන් නැවැත්තුවොත් අනිවාරෙන් උන් ගන්නවා ඒක
    සබ් ඒකක් වගේ ගහපන් 12inch ඒක හොදටම ඇති මම ඹය පාටි දාන්නේ JBL 10 Inch ඒකකින් 12*9 ස්පිකර් 2ක් ඒකට ආවාම ශේප්

    තියෙන හෙඩ් යුනිට් එකටම ඔය ටික සෙට් කරන්න පුලුවන්ද බං.. :rolleyes:
    CD & USB තියෙනව මේකෙ. ඔය ටිකට කීයක් යයිද? :confused::confused:
    පපුවට වදින්න බේස් එක තියෙන්න ඕන. :love::love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මෙක dx ඒකක් බන් ඹය මට ඹනේ නිසා ඹක්කොම සෙල්ලම් දාලා තියෙන්නේ
    ශෙල් ඒක දුන්නාම පවර් දොරවල් 2ක් ගෙනල්ලා ඹබන්න ඹනේ

    Mokak hari kamak na.. documents wala tiyena color eka tiyaganing netnam docs update karaganing.. check karanawa samahara police karayo.. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mokak hari kamak na.. documents wala tiyena color eka tiyaganing netnam docs update karaganing.. check karanawa samahara police karayo.. :D
    වෙන්න ඇති මටත් ඹක දෙතුන් දෙනෙක් කිව්වා ඹකට කලින් ගහලා තිබුනේ දුබුරු පාට පස්සේ මම තමා ඹය පාට ගැහුවේ අදටත් නවත්තලා නැ බන් දැන් අව් 11 විතර මම දන්න විදියට ඹකේ පාට සුදු තිබිලාම නැ
    වාහනේ පොතේ කොපියක් තියාගෙන ඉන්නේ නැ උට ඹනේ නම් ගෙදර ඇවිත් බලන්න කියනවා
    :growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තියෙන හෙඩ් යුනිට් එකටම ඔය ටික සෙට් කරන්න පුලුවන්ද බං.. :rolleyes:
    CD & USB තියෙනව මේකෙ. ඔය ටිකට කීයක් යයිද? :confused::confused:
    පපුවට වදින්න බේස් එක තියෙන්න ඕන. :love::love:
    සද්දේ ඇහෙනවානම් ඹන මගුලකට අටවන්න පුලුවන් හෙඩ් යුනිට් ඒක අනුව තමා ගොඩාක් quality ඒක තිරනය වෙන්නේ
    12 සබ් ඒකට 30ක් යයි උපරිම
    ස්පිකරුත් jbl දානවනම් ජොඩුව 8-10 වගේ වෙනවා සබ් ඒක ගහනවානම් අ‍ායේ ස්පිකර් jbl දාන්නේ නැ බන් සබ් ඒකෙන් ඒන බෙස් ඒකට අරක ඇහෙන්නෙත් නැ ඒකට නොමල් pioneer 2ක් දැම්මාම ඇති ඒකක් 2ක් වගේ වෙයි :rolleyes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    වෙන්න ඇති මටත් ඹක දෙතුන් දෙනෙක් කිව්වා ඹකට කලින් ගහලා තිබුනේ දුබුරු පාට පස්සේ මම තමා ඹය පාට ගැහුවේ අදටත් නවත්තලා නැ බන් දැන් අව් 11 විතර මම දන්න විදියට ඹකේ පාට සුදු තිබිලාම නැ
    වාහනේ පොතේ කොපියක් තියාගෙන ඉන්නේ නැ උට ඹනේ නම් ගෙදර ඇවිත් බලන්න කියනවා
    :growl:
    wenna athi newe mama deparak balala tiyenawa.. kalin para pothe copy ekak tibbe na.. mata fax karanna kiwwa gedara inna kenekta hari.. mama fax karanna widihak na kiwwa.. itapasse liwwa.. ilaga dawase genat pennanna kiyala.. Rs 500000 k da kohedo dhada.. nadu denmoth.. samahara un pothe copy eka balannama nawattanawa :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සද්දේ ඇහෙනවානම් ඹන මගුලකට අටවන්න පුලුවන් හෙඩ් යුනිට් ඒක අනුව තමා ගොඩාක් quality ඒක තිරනය වෙන්නේ
    12 සබ් ඒකට 30ක් යයි උපරිම
    ස්පිකරුත් jbl දානවනම් ජොඩුව 8-10 වගේ වෙනවා සබ් ඒක ගහනවානම් අ‍ායේ ස්පිකර් jbl දාන්නේ නැ බන් සබ් ඒකෙන් ඒන බෙස් ඒකට අරක ඇහෙන්නෙත් නැ ඒකට නොමල් pioneer 2ක් දැම්මාම ඇති ඒකක් 2ක් වගේ වෙයි :rolleyes:

    එතකොට දැං තියන ස්පීකර් වලට මොකද වෙන්නෙ.. ඒවත් වැඩද ඕකෙන්.. නැත්තන් ඒව ඩිස්කනෙක්ට් කරනවද
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කෝ බං අර සංකපාලය.. සබ ගහනව කිව්ව කිව්වමයි ඌ මිසිං..
    මම මේ සබේ විස්තර බලන්න ඉන්නෙ ඌ එනකං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එතකොට දැං තියන ස්පීකර් වලට මොකද වෙන්නෙ.. ඒවත් වැඩද ඕකෙන්.. නැත්තන් ඒව ඩිස්කනෙක්ට් කරනවද
    ඒවා ඹක්කොම වැඩ
    4channel AMP ඒකක් ගන්නේ රියර් ඒකට සබ් ඒක දෙනවා front ඒකට අර ස්පිකර් 2 දෙනවා ඹනේ වෙලාවට විතරක් ඇම්ප් ඒක ඹන් කරාම අර ටික වැඩ :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wenna athi newe mama deparak balala tiyenawa.. kalin para pothe copy ekak tibbe na.. mata fax karanna kiwwa gedara inna kenekta hari.. mama fax karanna widihak na kiwwa.. itapasse liwwa.. ilaga dawase genat pennanna kiyala.. Rs 500000 k da kohedo dhada.. nadu denmoth.. samahara un pothe copy eka balannama nawattanawa :dull:
    අප්පේ උබට කෙල උනාද ඒතකොට පොතේ තිබුන පාටම තිබුනාද මචො
    ඹය නිතිය ඒ කා‍ලේ ඉදලා තියෙන ඒකක් අර අපේ ගෙදර හදන්න ඒන පොලිස් මහත්තයත් කතා උනා
    වැඩේ බොහොම බරපතලයි නේ මෙකට දෙරවල් දැම්මාට පස්සේ කලු ගහන්න ඉන්නේ ඒ ගැහුවාම කරන්න ඹනේ අනිවාරෙන් නිකන් පරිප්පු කන්න ඹනේ නැනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෝ බං අර සංකපාලය.. සබ ගහනව කිව්ව කිව්වමයි ඌ මිසිං..
    මම මේ සබේ විස්තර බලන්න ඉන්නෙ ඌ එනකං
    අද වැඩ බන් හෙට යන්න ඹනේ ඹලුව දාන්න ඒ පැත්තේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන්න ඇති මටත් ඹක දෙතුන් දෙනෙක් කිව්වා ඹකට කලින් ගහලා තිබුනේ දුබුරු පාට පස්සේ මම තමා ඹය පාට ගැහුවේ අදටත් නවත්තලා නැ බන් දැන් අව් 11 විතර මම දන්න විදියට ඹකේ පාට සුදු තිබිලාම නැ
    වාහනේ පොතේ කොපියක් තියාගෙන ඉන්නේ නැ උට ඹනේ නම් ගෙදර ඇවිත් බලන්න කියනවා
    :growl:

    මචංලා වාහනේ පොතත් ළඟ තියෙන්න ඕනෙද ලයිසන් ඉන්ෂුවරන්ස් වගේ?:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දම්රෝ එකට pioneer බඩු ඇවිත්. කොලිටි හොදා.. ගානත් ශේප් .
    කැසට්, ඈම්ප්, සබ් ගන්න කට්ටිය ටිකක් ගිහිං බලන්න