Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11058_10205914805930496_8030044328062161740_n.jpg

    මෙන්න කාර්
    දැන් තියෙන පොඩි බට්ටා ලොරියකවත් මෙච්චර බැරුව ඇති බන් :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    paint ඒකට ගෙනාවා

    DSC_0354.jpg

    ෆුල් පේන්ට් එකක් නේද...:eek:
    අඩේ මේකනං එකින් එකට දාපන් හොඳේ... ;)
    ඔයාට වෙලාවක් තියෙනවනං ගලවන ඒවයි හයි කරන ඒවයි ඔක්කොම දාපංකෝ:cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආහ්.. වැනට් එකකුත් ඇවිත්...:rolleyes:
    වැනට් එක දැක්කාමනං දැන් මතක් වෙන්නෙම powattacom series එක:P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    paint ඒකට ගෙනාවා
    DSC_0353.jpg
    මේ ලාන්සර් වල තහඩු මාර හයියයි නේද මචං. මේවා හැදුව කියන්නේ අව්රුදු 100 ක් පාවිච්චි කරන්නලුනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක මගේ යාලුවෙක්ගේ යාලුවෙක්ගේ
    පට්ට නේ මේකේ ඉස්සරහා කොයිල් ස්ප්‍රින් කපලා පාත් කරලා තියෙන්නේ
    :love::love::love::love::love:
    20150215_105333.jpg

    පට්ට නම් තමයි මචං. ඒත් මම ආස නෑ ඔය මද්ගාඩ් එක අස්සට රෝදෙ යනවට :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආහ්.. වැනට් එකකුත් ඇවිත්...:rolleyes:
    වැනට් එක දැක්කාමනං දැන් මතක් වෙන්නෙම powattacom series එක:P
    ඹව් ඹව් මටත් එ් කතාව මතක් උනා ෙම්ක දැක්කාම
    මේ ලාන්සර් වල තහඩු මාර හයියයි නේද මචං. මේවා හැදුව කියන්නේ අව්රුදු 100 ක් පාවිච්චි කරන්නලුනේ.
    ඹව් බන් ලෙසියෙන් දිරන්නේ නම් නැ තමා ඹකෙත් පොඩි පෙඩි දිරුම් ටිකක් තිබුනේ
    පට්ට නම් තමයි මචං. ඒත් මම ආස නෑ ඔය මද්ගාඩ් එක අස්සට රෝදෙ යනවට :baffled:
    අපේ පාරවල් වල පදින්න අමාරු නිසානේ මචන් නැත්තම් වාහනේ පාත් වෙන්‍න වෙන්න හොදට කන්ට්‍රොල්
    දැන් නම් මේක ගහල ඇති නේද මචං

    Ape ekaka yata undercoating eka gihin tibba.. wedilama
    කැරවන් ශේල් ඒකේ ඇලොවිල් දානවනම් උස්සන්න ඹනේ ටිකක් නැත්තම් වදිනවා අපේ ඒකෙත් ඉස්සවා නැත්තම් පොඩි ගැට්ටකින් දැම්මත් වදිනවා
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    paint ඒකට ගෙනාවා
    DSC_0353.jpg
    මට එකපාරක් සෙට් උනා Lancer EX 2000 Turbo
    Lancer_1-L.jpg

    කලි වලට ගෙනපු එකක් කන්ඩෙම් lancer box 17- නොම්බරයක් සෙට් කරල:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට එකපාරක් සෙට් උනා Lancer EX 2000 Turbo
    Lancer_1-L.jpg

    කලි වලට ගෙනපු එකක් කන්ඩෙම් lancer box 17- නොම්බරයක් සෙට් කරල:baffled:
    කඩවතනේ මම ඹය කතන්දරේ දන්නවා මචන් දැන් උගේ පුතානේ පදින්නේ ඒක
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    කඩවතනේ මම ඹය කතන්දරේ දන්නවා මචන් දැන් උගේ පුතානේ පදින්නේ ඒක
    ඔව් මචන් කඩවත වෙන එකෙක්ට බලුවෙ මම යනකොට බගෙට සෙට් කරනව
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කැරවන් ශේල් ඒකේ ඇලොවිල් දානවනම් උස්සන්න ඹනේ ටිකක් නැත්තම් වදිනවා අපේ ඒකෙත් ඉස්සවා නැත්තම් පොඩි ගැට්ටකින් දැම්මත් වදිනවා

    Na ban FORD :D