Oya wage podi bus wala diesel weda karanne kochchara witharada machan per 1Lඒසී ආවා මචන් ඹය ඹනෙම පෙඩි බස් වර්ගෙකට දැන් ගාලු පාරේ දුවන්නේම ජර්නි තමා
මිගමු පාරේ බෙබි රොසා කොස්ටර්
ඹව් දැන් බෙබි රොසා සෙට් ඒකක් තියෙනවා නට්ටබුව දුවන ඒ ටික විතරයි තියෙන්නේ
පස්සේ නිතියක් ගෙනාවා තනිදොර බස් දුවන්න බැ කියලා නගර සිමාවේ ඉටපස්සේ තමා කට්ටිය ඹය බස් දුර පලාත් වලට විකුණලා ලෙලන්ඩ් ගෙනල්ලා දැම්මේ ඒතකොටත් අලුතෙන් පර්මිට් දෙන ඒක නවත්තලා තිබුනේ
ඒ ආපු ac බස් වල පර්මිට් වලටත් ලෙලන්ඩ් දාලා දුවනවා දැන් ආදායම් වැඩි නිසා
ඉස්සර නුවර යන්නේම fuso බස් ඒක ලෙලන්ඩ් ඒකක් යන්නේ නැ කන්දට පිකප් නැති නිසා නැත්තම් ටාටා බස් ඒක තමා කන්දට හොද









දැන් ඉතිං කතා ටිකවත් හොයල කියවපං
