පොඩ්ඩක් ඉවසලා ඉදපන් මම අරගෙන දෙන්නම් ඒකාට ඒක උවමනාවක් නැති පාටයි
ඉල්ලයිද දන්නැ ඒහේම උනොත් බඩු![]()
ahh ela ban
me wage paint ekak gahanna kiyak witara yayida body eka dirala ne hodata tiyanwa

පොඩ්ඩක් ඉවසලා ඉදපන් මම අරගෙන දෙන්නම් ඒකාට ඒක උවමනාවක් නැති පාටයි
ඉල්ලයිද දන්නැ ඒහේම උනොත් බඩු![]()

ඒක ඉතින් තිරනේ වෙන්නේ උබ ගහන පේන්ට් ඒක අනුව තමා මචන් full 2K යනවානම් බර ගානක් clear coat 2k base coat normal නම් ලොකු ගානක් යන්නේ නැ පෙනුම අර විදියටම තියෙනවා අපි නම් ගහන්නෙම ඒහේමahh ela ban![]()
me wage paint ekak gahanna kiyak witara yayida body eka dirala ne hodata tiyanwa
![]()



ඒක ඉතින් තිරනේ වෙන්නේ උබ ගහන පේන්ට් ඒක අනුව තමා මචන් full 2K යනවානම් බර ගානක් clear coat 2k base coat normal නම් ලොකු ගානක් යන්නේ නැ පෙනුම අර විදියටම තියෙනවා අපි නම් ගහන්නෙම ඒහේම
මාර ලුක් ඒතත් බන් මේකේ නම් තියෙන්නේ![]()




16-17 දාපන් දුර යන්නේ නැත්තම් යනවානම් තව රොද 2ක් වත් අරගෙන පලෙයන්clear coat 2k base coat normal ekata kiyak wage yayida den tiyenne blue color
full 2k kiyada
oke tiyana 16'' 17" alloy ekak kiyak wage weida ban
denma gahanna be me year anthima karaganna one
mama ara kiwwa eka ban patta neda
thawa ekak
![]()
16-17 දාපන් දුර යන්නේ නැත්තම් යනවානම් තව රොද 2ක් වත් අරගෙන පලෙයන්
මම දන්න ඒකෙක්ගේ කාර් ඒකට 17 දාලා කුරුණැගල ගිහින් ඒනකොට ගලක වැදිලා wheel edge කැල්ලක්ම කැඩිලා ගිහින් තිබුනා පරිස්සමට හොදේ 30කට වගේ හොයාගන්න පුලුවන් වෙයි
ජපන් ඒකක්ම දාපන් මචන්
60-70 යයි බන් පෙන්ට් ඒකට කුලියට වඩා බඩු වලට තමා බර ගානක් යන්නේ


16-17 දාපන් දුර යන්නේ නැත්තම් යනවානම් තව රොද 2ක් වත් අරගෙන පලෙයන්
මම දන්න ඒකෙක්ගේ කාර් ඒකට 17 දාලා කුරුණැගල ගිහින් ඒනකොට ගලක වැදිලා wheel edge කැල්ලක්ම කැඩිලා ගිහින් තිබුනා පරිස්සමට හොදේ 30කට වගේ හොයාගන්න පුලුවන් වෙයි
ජපන් ඒකක්ම දාපන් මචන්
60-70 යයි බන් පෙන්ට් ඒකට කුලියට වඩා බඩු වලට තමා බර ගානක් යන්නේ
ikman ekedi dakke me dan.. Dolphin eka pattai ban... patta tail lights & back Door.. 54 unaata hondata hdala thiyenawa...... kela halenawa ban....GL paraadai banzzz........
![]()
Ow pare yanakota nam kattiya kela halanawa thama.. parissamen yanna one 
ඒක ගන්නේ තියෙන ඹක්කොම නම්බර් වලින් නේද
ඹක අපේ පුංචි ගාව තිබුනේ 99 ඉදලා මම 2011 ගත්තේ අදටත් කිසිම ලෙඩක් නැ බන්
ඒක පාරක් ටයර් ඒකේ හුලං අඩු වෙලා තිබුනා පාරෙදි ඒත් සෙඩ් ඒකකින් හුලං ගහගෙන ආවා ඒච්චරයි
මම නම් ඹක ගැන හිතන්නෙත් නැ බන් කිසිම ලෙඩක් දිලත් නැ අදටත් ට්‍රිප් හිටන් යනවා![]()

අයියො බන් පෙන්ට් ඒක විනාසයිනේMutath tibila tiyenne mata tiyena prashnemai... mage loku tires tibilath alloy wheel eka damage wela tiyena heti dekkoth uba kiwwa wage owa danne na mehe nam..
eka newe maru wedak una.. mage wenna wife lage gedarata car ekak gatta ne.. me tike paint ekata dala tiyenne.. matath ithin oka balanna yanna welawak na.. color eka grey metalic. painter normal black eka gahala ban.. 2K paint walata ganan kiyala mama eda yanakota normal black ekak gahala.. nenata kiyala meka kapapuhama grey wenawa kiyala.. me eladena ha kiyala awith.. eda mama gihin mala penala awe.. yako adugane metalic black ekak gahala clear coat eka wath gahapan ko.. hithan athi api konde bedapu cheenu kiyala..
ඹව් ඹව් ඒකම වයසේ සෙට් ඒක තමා මගේ ඒක ආවේ ෂෙල් ඒකත් ඒක්කලා පැරලල් වාහනේටmewath oya paramparawema thama neda IDG? 1993 registeredOw pare yanakota nam kattiya kela halanawa thama.. parissamen yanna one
![]()
![]()
ඹව් මචන් ඒක බරපතලට හිතනවා හැබැයි ඉතින් ඹය කට්ටිය කියන විදියට 13 නම්බර් බරපතල විදියට ලෙඩ දිපු වාහනත් තියෙනවා
කට්ටිය 13නම්බර් ගැන බයෙන් කතා කරේ ත්‍රෙඩ් එකකදි.. ඒකයි මචං ඇහුවෙ....![]()



94 වගේ මචන් හරියටම මට මතක නැ බන්mchn 252 numbr hiace van mona aurudde register karapuwada





Toyota Home 1996 For sale
Caravan Original VX
Original Paint
Engine 100% Well
Ane manda ai mehema boru kiyanne kiyala.. Adugane GL wath kiyala dapan ko DX kiyala one ekekta kiwwaheki
edit: link removed.
මෙ මොන මගුලක්ද බන් මේ කියන්නේ උට අමු කැවිලාද කොහේදMokada ban me munta wela tiyenne?
Toyota Homy 1990 For sale
56-XXXX
2000 Registration
Toyota Homy
Auto
Front A/C,
Full Option
Power Mirror
Allow Wheels
Original Ajestable rotatable Sheet
Black Interiors
Accident 100% Free
puluwan nam link eka hoyagena balapan..![]()


Mokada ban me munta wela tiyenne?
Toyota Homy 1990 For sale
56-XXXX
2000 Registration
Toyota Homy
Auto
Front A/C,
Full Option
Power Mirror
Allow Wheels
Original Ajestable rotatable Sheet
Black Interiors
Accident 100% Free
puluwan nam link eka hoyagena balapan..![]()
Toyota Home 1996 For sale
Caravan Original VX
Original Paint
Engine 100% Well
Ane manda ai mehema boru kiyanne kiyala.. Adugane GL wath kiyala dapan ko DX kiyala one ekekta kiwwaheki
edit: link removed.
