කොහෙන්ද 98ක් කිව්වේ මචන්?
ඇයි පස්ටන් දාන්නේ පිච්චිලා ගන්නම දෙයක් නැද්ද ?
පංචිකාවත්තේ බැලුවේ නැද්ද ?
පංචිකාවත්තේ Piston(Isumi 11400/=)
Rings 15000/= kiwwa
Eganan shape da machan
කොහෙන්ද 98ක් කිව්වේ මචන්?
ඇයි පස්ටන් දාන්නේ පිච්චිලා ගන්නම දෙයක් නැද්ද ?
පංචිකාවත්තේ බැලුවේ නැද්ද ?
Machan kiyapan balanna ubalage ideas engine oil ganaa.. ada mama service ekata giya. . Mobil thama danna giye. Service eken kiwwa Mobil awul kiyala. Passe delo gold dala nikan hitiyaa.
Eath godak un kiyanne Mobil hodai kiyala. anika baral wala ena oil ekai cane 5litter ekai dekama ekai luu..


ආයේ දානවානම් ගාන වැඩි උනත් කමක් නැ toyota ඒක පොඩ්ඩක් දාලා බලන්න වෙනසක් තියෙනවාMachan kiyapan balanna ubalage ideas engine oil ganaa.. ada mama service ekata giya. . Mobil thama danna giye. Service eken kiwwa Mobil awul kiyala. Passe delo gold dala nikan hitiyaa.
Eath godak un kiyanne Mobil hodai kiyala. anika baral wala ena oil ekai cane 5litter ekai dekama ekai luu..
ඹව් මචන් අපේ ඒඋන්ට හරියන්නේ නැත්තේ ඒකනේ බන් හැමදාම ඒකම තැන පටු අදහස්නේ තියෙන්නේඕන කඩයකින් වැඩිපුර විකුනන්න බලන්නේ වැඩි කොමිස් එකක් තියන බඩු ... සර්විස් එකත් කඩයක්... එයාල මාර්කට් කරන්නේ එයාලට වැඩි ලාභයක් තියෙන බඩු ... කොම්පැනියේ ඒරියා මැනේජර් ඇවිත් සර්විස් එකේ වැඩ කරන එවුන්ට කුඩයක්, ටී ෂර්ට් එකක්, කැප් එකක් දීල ගියාම සර්විස් එකේ වැඩ කරන එවුන් කියන්නෙත් ඒ කොම්පැනියේ බඩු හොඳයි අනික්වා බාලයි කියල. මේ ලෝකේ පවතින්නේ මාර්කටින් කියන concept එක උඩ .. පාරිභෝගික අපි ඒ මාර්කටින් වලට අහුවෙන මී පැටව් වගේ කොට්ටාශයක්.. ඒ හින්ද යමක් කරන්න කලින් ඒ ගැන සොයල බලල හොඳ දේ මොකක්ද කියල තීරණයක් ගැනීම අපේ වගකීම.. කඩේට ගිහින් මුදලාලිගෙන් ඇහුවට වැඩක් නැහැ මොන බඩුවද හොඳ කියල.. මුදලාලිට වැඩිපුර ලාභ අල්ලපු ගෙදර බඩුවනම් ඌ කියන්නේ එහා ගෙදර එක හොඳයි කියලයි..![]()


ඔයා දන්න විදිහටනේ ඒ. කවුද දන්නේ අරූ සෙටප් එකත් පැලෙන්න දාගෙන ඕකේ කොහේ යනවද කියලා නැති අතරේඹව් මචන් අපේ ඒඋන්ට හරියන්නේ නැත්තේ ඒකනේ බන් හැමදාම ඒකම තැන පටු අදහස්නේ තියෙන්නේ
මේ ඹයිල් ගැන කියනකොටයි මතක් උනේ
මට වැන් ඒකේ ඹයිල් මාරු කරේ km කියෙන්ද කියලා මතක නැනේ බන්
අව්රැද්දක් විතර ඇති මගේ හිතේ filter ටිකත් දැම්මා අන්තිමට මාරු කරපු පාර
ආයේ කොයි කාලේදිද මාරු කරන්න ඹනා
වැඩිය දුවන්නේ නම් නැ වැන් ඒක සතියටම 20km වගේ තමා


ඹකාව කොහෙවත් යවන්නේ නැ මම වගේ වාහන වල උපරිම තංමං හංදියේ කඩේ ගාවට තමාඔයා දන්න විදිහටනේ ඒ. කවුද දන්නේ අරූ සෙටප් එකත් පැලෙන්න දාගෙන ඕකේ කොහේ යනවද කියලා නැති අතරේ![]()
ආයේ දානවානම් ගාන වැඩි උනත් කමක් නැ toyota ඒක පොඩ්ඩක් දාලා බලන්න වෙනසක් තියෙනවා
අපේ වාහන වලටත් දාන්නේ delo තමා අව්ලක් නැ ඉතින්
ඊගාව පාර අලුතෙන් ආපු hyrax ඒක දාලා බලන්න ඉන්නේ වැන් ඒකට
කොහේනද සර්විස් කරන්නේ
ඹන්න අර ගෙනාපු ඇලො විල් වලටත් පොඩි වැඩක් දාලා තාම 1 කටයි දාලා බලලා තියෙන්නේ මොකද කියලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ටයර් ඒකටත් ඒක්කලාම කෙලලා ඇරලා ටයර් අලුතෙන් දාන නිසා
ඹව් මචන් අපේ ඒඋන්ට හරියන්නේ නැත්තේ ඒකනේ බන් හැමදාම ඒකම තැන පටු අදහස්නේ තියෙන්නේ
මේ ඹයිල් ගැන කියනකොටයි මතක් උනේ
මට වැන් ඒකේ ඹයිල් මාරු කරේ km කියෙන්ද කියලා මතක නැනේ බන්
අව්රැද්දක් විතර ඇති මගේ හිතේ filter ටිකත් දැම්මා අන්තිමට මාරු කරපු පාර
ආයේ කොයි කාලේදිද මාරු කරන්න ඹනා
වැඩිය දුවන්නේ නම් නැ වැන් ඒක සතියටම 20km වගේ තමා
3000-5000 අතර දුවන්න පුළුවනි බන් .. කිලෝමීටර 3000 න් මාරු කරන්න කියන එකත් වාදයකට ලක් කල යුතු කතාවක්. ඇමෙරිකාවේ වාහන දුවන්නේ හැතැක්ම වලින්. ඔයිල් දැම්මාම ඩීලර් ස්ටිකර් එක අලවනවා 3000 න් මාරු කරපිය කියල.. ලංකාවේ දුවන්නේ කිලෝමීටර් වලින්. අපේ සර්විස් වලින් කියන්නේ 3000 න් මාරු කරන්න කියල.. එත් ඇමෙරිකාවේ 3000ක් දිව්වා කියන්නේ කිලෝමීටර 4800 ක් දුවල. ලංකාවේ කිලෝමීටර 3000ක් දිව්වා කියන්නේ හැතක්ම 1875 යි දුවල තියෙන්නේ, මේ ගැන හිතල බලන්න එකම ඔයිල් එකට රටවල් දෙකක වුර්තිකයින් දෙදෙනෙක් කියන්නේ කතා දෙකක්... ඒ හින්ද පුළුවන් තරම් වාහනේ නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින එක තමයි කල යුත්තේ එක එක මිනිස්සුන්ගේ බුද්ධියට ගෝචර වෙන උත්තර වලට වඩා..
A/C හරි.
මීටර් බෝඩ් එකත් හරි.
වයරින් එක අළුතෙන්ම ගැහුවා. හෙඩ් ලයිට් වලට ඩබල් රිලේ දාලා. පිලිප්ස් H4 බල්බ් දෙකක් දැම්මා.
අළුත් සීල්බීම්. අළුත් පාක් ලයිට් කවර.
අන්තිමටම අද...
![]()
ඹන්න අර ගෙනාපු ඇලො විල් වලටත් පොඩි වැඩක් දාලා තාම 1 කටයි දාලා බලලා තියෙන්නේ මොකද කියලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ටයර් ඒකටත් ඒක්කලාම කෙලලා ඇරලා ටයර් අලුතෙන් දාන නිසා
මා ගාව ගුරුමුෂ්ටි නැහැ බන්. දන්නා හැමදේම මතක්වෙන වෙලාවට ලියනව ඉතින්. අපේ රටේ මිනිස්සුන්ගේ තිබ්බ වටිනා කියන ශාස්ත්‍ර අද වල පල්ලට ගිහින් තියෙන්නේ ගුරුමුෂ්ටිය කියන ඉරිසියාකාර සංකල්පය නිසා.. එව්වා තියාගෙන අපිට ඉදිරි ගමනක් නැහැ බන්.. දෙන තරමට තමා ලැබෙන්නෙ ..

දැන් නම් ඒ ගොන් වැඩ කරන්න හිත දෙන්නේ නැහැ බන්.. කාලෙයි , සල්ලියි කන්න වෙන චාටර් එකයි මතක් වෙනකොට ඉතින් හොඳ තත්වේ තියන එකක් ගන්න එක ලාභයි ඔව්ව ගලවාගෙන නටනවට වඩා.. වාහන පේන්ට් කරන්න ගරාජ් එකක ගලෙව්වාම වැඩේ කරගන්න එතන තපින්න වෙනව . ගෙදරට ගෙන්නල පේන්ට් කරාම ගෙවල් දොරවල් විනාසයි වැඩේ ඉවර වෙද්දී ගෙදරින් බැනුම් කෝටියයි..
ඒක නම් ඇත්ත ඒ උනාට ලංකාවේ තියෙන නොමල් ඹයිල් වලයි උබලා ඹය රටවල් වල පාවිච්චි කරන ඹයිල් වලයි ලොකු වෙනසක් තියෙනවා මචන්3000-5000 අතර දුවන්න පුළුවනි බන් .. කිලෝමීටර 3000 න් මාරු කරන්න කියන එකත් වාදයකට ලක් කල යුතු කතාවක්. ඇමෙරිකාවේ වාහන දුවන්නේ හැතැක්ම වලින්. ඔයිල් දැම්මාම ඩීලර් ස්ටිකර් එක අලවනවා 3000 න් මාරු කරපිය කියල.. ලංකාවේ දුවන්නේ කිලෝමීටර් වලින්. අපේ සර්විස් වලින් කියන්නේ 3000 න් මාරු කරන්න කියල.. එත් ඇමෙරිකාවේ 3000ක් දිව්වා කියන්නේ කිලෝමීටර 4800 ක් දුවල. ලංකාවේ කිලෝමීටර 3000ක් දිව්වා කියන්නේ හැතක්ම 1875 යි දුවල තියෙන්නේ, මේ ගැන හිතල බලන්න එකම ඔයිල් එකට රටවල් දෙකක වුර්තිකයින් දෙදෙනෙක් කියන්නේ කතා දෙකක්... ඒ හින්ද පුළුවන් තරම් වාහනේ නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින එක තමයි කල යුත්තේ එක එක මිනිස්සුන්ගේ බුද්ධියට ගෝචර වෙන උත්තර වලට වඩා..
උන් දාන්නේ අර MAC ඹයිල් ඒකද ?ලන්කාවෙ තියන දුවිල්ලයි, රස්නේයි හමදේම බලද්දි කිලොමිටර 3000 - 5000 අතර ඔයිල් මරු කරන එක කමක් නැහැ ලොක්කා. හොදක් මිසක් නරකක් වෙන්නෙ නැහැනෙ.
දැන් ඩිමො එකෙන් කියන්නෙ ටාට ඩිසල් වාහන ඔය සෙනොන් එක, 207 සින්ගල් කැබ් එකට එහෙම කීලොමිටර 10000 ඔයිල් මරු කරන්න කියල. හබයි සර්විස් එක උන්ගෙන් කරන්න ඔන. (වොරන්ටි තියනවා)
රිං සෙට් ඒක ටිකක් වැඩි අනික්වා නම් ෂේප් මචන්පංචිකාවත්තේ Piston(Isumi 11400/=)
Rings 15000/= kiwwa
Eganan shape da machan
දැන් දාපු ඒක ගැන ඒච්චර බලන්න එපා 3000 වගේ ටිකක් ඹයිල් වල තත්වෙ බලන්න මොකො කියලා කචල් වගේ නම් අයින් කරලා දාන්නOww bab meka dammata Matath hithata madi wage.. next time aniwa Toyota thama.. 5000 n change karanne. Eath me sara change kalama loku wenasak tiyenawa. Man hitanne dan mewa 5000k duwanna baa wage..
30 ෂෙල් ඒකට ගෙනාවේMee aluth wheel set ekak da..? Matath low profile set ekak danna idea ekak tiyenawa. . Wahane comfortable aduwenawada ban..?