Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan Toyota 056 Color code eka kiyanne kiri sudu pata neda?? me paint eka godak gnana da???
    ඹව් ටිකක් සුදට වැඩි 058 hiace ඒකට ඒන්නේ ඒක ටිකක් කහ ගතියයි ලාවට
    ඒක ඒක ගනන් වලට තියෙනවා මචන් නොමල් ඒකක් නම් 900 වගේ වෙයි 2k නම් 3+ වගේ වෙයි
    ගාන වෙනස් වෙනවා ගහන තින්ත වර්ගේ අනුව
    rock ඒකත් හොදයි මචන් ජපන් වාහනේකටනම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    28 shell අනික් පැත්තත් ගැලෙව්වා
    රජ කාලේ ඒකක් වගේ :shocked:
    p10%2B%286%29.jpg

    p10%2B%281%29.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් AC complete නේ මිටර් බොඩ් ඒකේ වැඩේ මොකො
    A/C හරි.
    මීටර් බෝඩ් එකත් හරි.
    වයරින් එක අළුතෙන්ම ගැහුවා. හෙඩ් ලයිට් වලට ඩබල් රිලේ දාලා. පිලිප්ස් H4 බල්බ් දෙකක් දැම්මා.
    අළුත් සීල්බීම්. අළුත් පාක් ලයිට් කවර.
    අන්තිමටම අද...
    1526550_10205248235799449_924586379047232127_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    දැන් Total කීයක් ගහලද බන්.. මැච් එකක score එක ඉංග්‍රීසියෙන් දානවා දැකපු අපේ එකෙක් කිව්වලු Total කියන එකා මාර බැට්ස්මන් කෙනෙක් , ඌ මාර ගානක් ගහල නේද කියල.. ඒ වගේම දැන් උඹේ Total කීයක් විතර ගහලද මචන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mama video ekak dala prashnayak denma tikak balapan.. heta thama akkala lankawata enne ara speedometer calibration unit ekath aran
    ඒහේනම් මිටර් බොඩ් ඒකේ වැඩේ චෙක් කරගන්න පුලුවන් නේ මරු මරු දැන් ඉතින් නින්ද යන්නේ නැතුව ඇති හෙට වෙනකන් නේ මටත් ඒහේමයි
    අඩේ උබ කියනකන් මම දැක්කේ නැ මචන් මන් හිතුවේ අර ඩැෂ්බොඩ් ඒකට දාලා කියලා

    machan me wage interior clean karana pot mehe tiyenawada? hot water extraction

    ape van eke hood eka karaganna.. velvet tiyenne
    කොලබ නම් තියෙනවා මචන්
    glitz park ,automiraj ,kleenpark වගේ ඒව්වාගේ ඹය කෙස් ඒක ඇති ඒත් ඉතින් දුර වැඩිනේ බන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    A/C හරි.
    මීටර් බෝඩ් එකත් හරි.
    වයරින් එක අළුතෙන්ම ගැහුවා. හෙඩ් ලයිට් වලට ඩබල් රිලේ දාලා. පිලිප්ස් H4 බල්බ් දෙකක් දැම්මා.
    අළුත් සීල්බීම්. අළුත් පාක් ලයිට් කවර.
    අන්තිමටම අද...
    1526550_10205248235799449_924586379047232127_n.jpg
    ඹය තියෙන්නේ මරු ඇලොවිල් ටිකක් ඹය ටික පොලිෂ් කරාද ?
    වයරිං ඒකනම් කරපු ඒක හොදයි ආයේ බය වෙන්න ඹනේ නැනේ කව්ද වයරිං කරේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් Total කීයක් ගහලද බන්.. මැච් එකක score එක ඉංග්‍රීසියෙන් දානවා දැකපු අපේ එකෙක් කිව්වලු Total කියන එකා මාර බැට්ස්මන් කෙනෙක් , ඌ මාර ගානක් ගහල නේද කියල.. ඒ වගේම දැන් උඹේ Total කීයක් විතර ගහලද මචන්..
    :lol:
    ගත්ත දවසේ ඉදං කරපු වියදං ටික එකතු කරලා බැලුවොත් නං 90ක් විතර ගිහිං තියෙනවා. හරියටම ගාන කියන්නං තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මේක ඉවරම කරන්න. :cool:
    හැබැයි මේ වැඩේ පට්ට. ෆුල් ලීස් කරලා ඉන්දියන් ලබ්බක් අරං බඩේ ගින්දරෙං පදිනවට වඩා මේ වගේ එකක් අරං හදා ගන්න එක මං නං හිතන්නේ නියමයි. හැබැයි වාහනේ වෙනුවෙං මිඩංගු කරන්න කාලය තියෙන්න ඕනේ ඉතිං :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹය තියෙන්නේ මරු ඇලොවිල් ටිකක් ඹය ටික පොලිෂ් කරාද ?
    වයරිං ඒකනම් කරපු ඒක හොදයි ආයේ බය වෙන්න ඹනේ නැනේ කව්ද වයරිං කරේ

    කලිං කියලා තිබුනා පොලිශ් කරලාම තියපං කියලා. ඊට පස්සේ අද ගිහිං හයි කරං ආවා. හෙට පල්ලි ආවාම බලමුකො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කලිං කියලා තිබුනා පොලිශ් කරලාම තියපං කියලා. ඊට පස්සේ අද ගිහිං හයි කරං ආවා. හෙට පල්ලි ආවාම බලමුකො
    ඹව් ඹව් බලමු හේට
    මේ පොඩ්ඩක් අහන්නකො ‍මොනවාගෙන්ද පොලිෂ් කරන්නේ කියලා අපේ ෂෙල් ඒකේ ටික පොලිෂ් කරන්න ඹනේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol:
    ගත්ත දවසේ ඉදං කරපු වියදං ටික එකතු කරලා බැලුවොත් නං 90ක් විතර ගිහිං තියෙනවා. හරියටම ගාන කියන්නං තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මේක ඉවරම කරන්න. :cool:
    හැබැයි මේ වැඩේ පට්ට. ෆුල් ලීස් කරලා ඉන්දියන් ලබ්බක් අරං බඩේ ගින්දරෙං පදිනවට වඩා මේ වගේ එකක් අරං හදා ගන්න එක මං නං හිතන්නේ නියමයි. හැබැයි වාහනේ වෙනුවෙං මිඩංගු කරන්න කාලය තියෙන්න ඕනේ ඉතිං :)

    90 නම් ඉතින් ශේප් නේද වැඩේ.. කීයක් උනාද බන් ඕක ගනිද්දී.. 14 එකක්ද 15 එකක්ද ඕක.. මම මගේ ෆොර්නියව 3 පාරක් පේන්ට් කරා තිබ්බ අමාරුවට..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    90 නම් ඉතින් ශේප් නේද වැඩේ.. කීයක් උනාද බන් ඕක ගනිද්දී.. 14 එකක්ද 15 එකක්ද ඕක.. මම මගේ ෆොර්නියව 3 පාරක් පේන්ට් කරා තිබ්බ අමාරුවට..
    ඒහේම තමා බන් වාහනේට :love: කරනකොට මමත් ආසයි ගලවගෙන නටන්න ඒ උනාට වෙලාවක් නැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    90 නම් ඉතින් ශේප් නේද වැඩේ.. කීයක් උනාද බන් ඕක ගනිද්දී.. 14 එකක්ද 15 එකක්ද ඕක.. මම මගේ ෆොර්නියව 3 පාරක් පේන්ට් කරා තිබ්බ අමාරුවට..
    මේක 13 බං.
    13 බ්‍රෑන්ඩ් නිව් ආපු එකක්. මේක රී කන්ඩිශන් ආවා නං මෙහෙ රෙජිස්ටර් වෙන්නේ 14 නැත්තං 15 මුල හරියෙ. ගොඩක් B11 14 නැත්තං 15 නෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒහේනම් මිටර් බොඩ් ඒකේ වැඩේ චෙක් කරගන්න පුලුවන් නේ මරු මරු දැන් ඉතින් නින්ද යන්නේ නැතුව ඇති හෙට වෙනකන් නේ මටත් ඒහේමයි
    අඩේ උබ කියනකන් මම දැක්කේ නැ මචන් මන් හිතුවේ අර ඩැෂ්බොඩ් ඒකට දාලා කියලා

    කොලබ නම් තියෙනවා මචන්
    glitz park ,automiraj ,kleenpark වගේ ඒව්වාගේ ඹය කෙස් ඒක ඇති ඒත් ඉතින් දුර වැඩිනේ බන්

    mama gihin balannam ko automiraj hari wena ekakata hari.. me tikema nam ninda giye na,.. heta ra thama enne tuesday thama wede karanna wenne.. apu gaman gedara yanna ba ne.. kanna giya wage..:rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒහේම තමා බන් වාහනේට :love: කරනකොට මමත් ආසයි ගලවගෙන නටන්න ඒ උනාට වෙලාවක් නැ

    දැන් නම් ඒ ගොන් වැඩ කරන්න හිත දෙන්නේ නැහැ බන්.. කාලෙයි , සල්ලියි කන්න වෙන චාටර් එකයි මතක් වෙනකොට ඉතින් හොඳ තත්වේ තියන එකක් ගන්න එක ලාභයි ඔව්ව ගලවාගෙන නටනවට වඩා.. වාහන පේන්ට් කරන්න ගරාජ් එකක ගලෙව්වාම වැඩේ කරගන්න එතන තපින්න වෙනව . ගෙදරට ගෙන්නල පේන්ට් කරාම ගෙවල් දොරවල් විනාසයි වැඩේ ඉවර වෙද්දී ගෙදරින් බැනුම් කෝටියයි..