Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං වෙන කොහෙවත් නම් මෙහෙම උවමනාවෙන් හදන්නෙ නැතුව ඇති‍. ඇතුළ දිරන්නේ නැති වෙන්න ඇන්ටිකොරෝසිව් එහෙමත් ගහල නේ :love:
    ඹව් බන් නැත්තම් අච්චර මහන්සි වෙලා කරන වැඩෙන් තෙරුමක් නැති වෙනවානේ
    හරියට තියාගත්තොත් අව් 10ක් ෂුවර්
    අර මම කලිනුත් කිව්වේ lh30 බදන් ගහපු ඒකක් තියෙනවා තාම කෙලින් කටින් දැන් අව් 10 පැනලා වාහනේට අනික අපේ බෙබි රොසා ඒක ඹය විදියට තිබුනාට මුලු ඹක්කොම ගහලා තියෙන්නේ කලු පටියෙන් උඩ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ හොද වැඩකාරයො ඉන්නවා මචන් ප්‍රසිද්ද නැ නේ
    දැන් උබලා මෙහේම වත් දන්නේ මම මෙක දාන නිසානේ නැත්තම් කටින් කටට ගිහින් තමා

    ඒක ඇත්ත අලුත් වාහන වල නම් කරන්න හොද නැ තමා මචන්
    අනික කරනවානම් හරියටම කරන්න ඹනේ හොයන්න බැරි වෙන්න
    මේකේ නම් ඉතින් ගන්න දෙයක් නැනේ ඉතුරැ වෙලා මුල ඉදලා හදාගෙන ඒන්ඩ ඒපැ

    ඒක ඇත්ත උඹ නැත්තං අපි දන්නෙ නෑනේ මෙහෙම වෑන් හොදට හදනවා කියලා. එහෙනම් හිතන්නේ පරණ ෂෙල් එකක් කියන්නේ කැට්ලෝ ලොකු බාල්දි 8ක් විතර ගාල හදපු වෙඩි නොවදින භාන්ඩයක් කියලා‍
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් බන් නැත්තම් අච්චර මහන්සි වෙලා කරන වැඩෙන් තෙරුමක් නැති වෙනවානේ
    හරියට තියාගත්තොත් අව් 10ක් ෂුවර්
    අර මම කලිනුත් කිව්වේ lh30 බදන් ගහපු ඒකක් තියෙනවා තාම කෙලින් කටින් දැන් අව් 10 පැනලා වාහනේට අනික අපේ බෙබි රොසා ඒක ඹය විදියට තිබුනාට මුලු ඹක්කොම ගහලා තියෙන්නේ කලු පටියෙන් උඩ

    :) ඔව් ඉතිං අලුත් බොඩියක් තිබ්බව වගේනේ මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://ikman.lk/en/mazda-browny-1989-for-sale-gampaha-15
    හොදයි කියපල්ලා බලන්න මේකේ බොඩිය හොදාද කියලා

    පීල්ල නම් කෙලින් වගේ පේනවා. ඕකේ මැද පටි දෙකක් එනවනේ ඒකේ උඩ පටිය ගැන මට සැකයි. ඕකේ ෂෙල් එක වෙනස් කරලා නේද මචං. ඒ කියන්නේ මූන වැදිලා බාගෙට හදලා වෙන්න ඇති.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    penne na ban
    ඒහේම පොටො දැම්මොත් අහුවෙන නිසා තමා ඹය වගේ පොටො ගහලා තියෙන්නේ

    පීල්ල නම් කෙලින් වගේ පේනවා. ඕකේ මැද පටි දෙකක් එනවනේ ඒකේ උඩ පටිය ගැන මට සැකයි. ඕකේ ෂෙල් එක වෙනස් කරලා නේද මචං. ඒ කියන්නේ මූන වැදිලා බාගෙට හදලා වෙන්න ඇති.
    නැ මචන් ඹය browny මුල්ම ආපු මොඩල් ඒක ඹය විදියට තමා ආවේ
    ඹක වැඩිය පෙන්න නැත්තේ ඹකට අලුත් ෂෙල් ඒක ඹබන නිසා
    ඹකේ බොඩි සම්පුර්ණ fiber කරලා තියෙන්නේ වහල බදන් මුණ:shocked::shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒහේම පොටො දැම්මොත් අහුවෙන නිසා තමා ඹය වගේ පොටො ගහලා තියෙන්නේ

    නැ මචන් ඹය browny මුල්ම ආපු මොඩල් ඒක ඹය විදියට තමා ආවේ
    ඹක වැඩිය පෙන්න නැත්තේ ඹකට අලුත් ෂෙල් ඒක ඹබන නිසා
    ඹකේ බොඩි සම්පුර්ණ fiber කරලා තියෙන්නේ වහල බදන් මුණ:shocked::shocked:

    Ford J100 ekak tibba issara ape 56- ekak appo mala wadayak engine thama case.. adinne na.. epa una..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒහේම පොටො දැම්මොත් අහුවෙන නිසා තමා ඹය වගේ පොටො ගහලා තියෙන්නේ

    නැ මචන් ඹය browny මුල්ම ආපු මොඩල් ඒක ඹය විදියට තමා ආවේ
    ඹක වැඩිය පෙන්න නැත්තේ ඹකට අලුත් ෂෙල් ඒක ඹබන නිසා
    ඹකේ බොඩි සම්පුර්ණ fiber කරලා තියෙන්නේ වහල බදන් මුණ:shocked::shocked:

    මාරයිනේ බං.
    ඔය පරණ ෂෙල් එකේ සීන් එකත් මම අදයි දන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p5%2B%281%29.jpg

    p5%2B%282%29.jpg

    p4%2B%2819%29.jpg

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මාරයිනේ බං.
    ඔය පරණ ෂෙල් එකේ සීන් එකත් මම අදයි දන්නේ

    mehema ekakuth awa

    CS000040837JGQNCFC5Y.jpg

    passe mehema una

    BF69431_1.jpg

    Okema body eka tiyena shell buffer tiyena eka thama Ford J100 eka api laga tibba

    BF132699_1.jpg

    Meka thama anniversary model eka

    Mazda_Bongo_Brawny_101.JPG

    VX wage ena eka ekko grand cabin wage ena eka :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ford J100 ekak tibba issara ape 56- ekak appo mala wadayak engine thama case.. adinne na.. epa una..
    ඹව් ඹව් ඹය වගේමයි මුලින්ම බැංකු වලට ගෙන්නුවේ වාහනේ
    මාරයිනේ බං.
    ඔය පරණ ෂෙල් එකේ සීන් එකත් මම අදයි දන්නේ
    දැන් ඹය වගේ වැන් හොයාගන්න නැ ඹක්කොම අලුත් ෂෙල් ඹබනවානේ
    ඇයි බං දොර පහ 4 කරන්නේ ?
    හිමිකරුගේ කැමැත්තනේ මචන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනා කරන්නද බං. ජපනා වැඩියෙන් වියදං කරලා හදල එවන දොර 5 මෙහෙ මාකට් නෑනේ. :baffled:

    ලංකාවේ මිනිස්සු වෙනස් ඒ වෙනසට අපි ගරු කරනවා :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mehema ekakuth awa

    CS000040837JGQNCFC5Y.jpg

    passe mehema una

    BF69431_1.jpg

    Okema body eka tiyena shell buffer tiyena eka thama Ford J100 eka api laga tibba

    BF132699_1.jpg

    Meka thama anniversary model eka

    VX wage ena eka ekko grand cabin wage ena eka :D
    ඹව් මචන් මෙවාගේ ලග ලග වෙනස්කම් තියෙන්නේ බොඩි ඹක්කොම ඒකයි ඹය ඉස්සරහා ෂෙල් ඒකයි පිටිපස්සේ දොරයි ඉස්සරහා ‍දොරවල් 2යි තමා වෙනස් වෙන්නේ
    මට නම් ඹව්වා පෙන්නන බැ යන්නේ නැ ඒන්ජිම රෙස් වෙනවා ඒකම තැන වගේ