ඹව් බන් නැත්තම් අච්චර මහන්සි වෙලා කරන වැඩෙන් තෙරුමක් නැති වෙනවානේඑල මචං වෙන කොහෙවත් නම් මෙහෙම උවමනාවෙන් හදන්නෙ නැතුව ඇති. ඇතුළ දිරන්නේ නැති වෙන්න ඇන්ටිකොරෝසිව් එහෙමත් ගහල නේ![]()
හරියට තියාගත්තොත් අව් 10ක් ෂුවර්
අර මම කලිනුත් කිව්වේ lh30 බදන් ගහපු ඒකක් තියෙනවා තාම කෙලින් කටින් දැන් අව් 10 පැනලා වාහනේට අනික අපේ බෙබි රොසා ඒක ඹය විදියට තිබුනාට මුලු ඹක්කොම ගහලා තියෙන්නේ කලු පටියෙන් උඩ

ඔව් ඉතිං අලුත් බොඩියක් තිබ්බව වගේනේ මචං 



