Van modifications

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද බං මේ තුවක්කු බටේ.:oo::oo:

    ගල් යුගයේ ජැක් එකක්:yes::D
    තාවකාලිකව වහලේ බර දරාගන්න තමයි ඕක හයිකරල තියෙන්නෙ.හදල ඉවරවෙලා ඕක ගලවනවා
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    p21%2B%288%29.jpg

    p21%2B%287%29.jpg

    appo ceat.. yanna ba ban athule dedaranawa interiro gelawennama :no::no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    appo ceat.. yanna ba ban athule dedaranawa interiro gelawennama :no::no::no:
    ඹව් ඒ ඹය මොඩල් ඒකේ නෙවේ මචන් ඹක ටිකක් හොදයි කිව්වා
    කලින් මගේ වැන් ඒකේ පිටිපස්සේ තිබුනේ ceat 2ක් ඒ දෙක ඉස්සරහාට දාන්න බැ ගස්සනවා මාර ගැස්සිල්ලක් පස්සේ මම අලුතෙන් 2ක් දානකොට කියලාමයි දැම්මේ ගැස්සුවොත් ටයර් 2 මාරැ කරනවා අනිවාරෙන්ම කියලා ඒ මනුස්සා කිව්වේ බය නැතුව ගන්න මේ ඒ මොඩල් ඒක නෙවෙයි කියලා ඉස්සර සියුට් වල පොඩි කෙස් ඒකක් තිබිලා
    නොමල් දුවන්න හොදම සියැට් තමා මචන් ස්කුල් සර්විස් හයර වලට යන්න ඒහේම
    ගෙදර දුවන වාහනේකට වගේ නම් ඉට වඩා හොද ඒව්වාට ගියාට කමක් නැ :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද්ද බං මේ තුවක්කු බටේ.:oo::oo:
    ගල් යුගයේ ජැක් එකක්:yes::D බර දරාන්න තමයි ඕක හයිකරල තියෙන්නෙ.හදල ඉවරවෙලා ඕක ගලවනවා
    ඹව් මචන් screw body jack ඒකක් මෙක ගහලා තමා බැලන්ස් කරන්නේ බර වැටෙන තැන් ඒහේම පාස්සනකොට ඇද ගියොත් ඒ ඇදේ හදන්න ආයේ පාස්සපුවා ගවලා කෙලින් කරලා ගහන්න ඹනේ
    ඹය පරන වැන් වල ඒහේම පැති ඇද වහල ඒහේම ඇද ගහන්නේ හරියට බලන්නේ නැතුව පාස්සන නිසා
     
    • Like
    Reactions: Wal MAMA

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් ඒ ඹය මොඩල් ඒකේ නෙවේ මචන් ඹක ටිකක් හොදයි කිව්වා
    කලින් මගේ වැන් ඒකේ පිටිපස්සේ තිබුනේ ceat 2ක් ඒ දෙක ඉස්සරහාට දාන්න බැ ගස්සනවා මාර ගැස්සිල්ලක් පස්සේ මම අලුතෙන් 2ක් දානකොට කියලාමයි දැම්මේ ගැස්සුවොත් ටයර් 2 මාරැ කරනවා අනිවාරෙන්ම කියලා ඒ මනුස්සා කිව්වේ බය නැතුව ගන්න මේ ඒ මොඩල් ඒක නෙවෙයි කියලා ඉස්සර සියුට් වල පොඩි කෙස් ඒකක් තිබිලා
    නොමල් දුවන්න හොදම සියැට් තමා මචන් ස්කුල් සර්විස් හයර වලට යන්න ඒහේම
    ගෙදර දුවන වාහනේකට වගේ නම් ඉට වඩා හොද ඒව්වාට ගියාට කමක් නැ :yes::yes:

    aaye nam api danne na ban.. epa una.. suspension walata awl athi aniwa.. ape bush set ekath giya
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aaye nam api danne na ban.. epa una.. suspension walata awl athi aniwa.. ape bush set ekath giya
    මටත් ඒපා වෙලා තිබුනේ පිටිපස්ස පොලේ ගහනවා වගේ ඒ ටයර් වලින් දිව්වේ 2010-2012 වගේ කාල වලදිද ඒ කාලේ තාම අර කචල් කෙස් ඒක තිබුනේ දැන් නම් අව්ලක් නැ
    ඒ උනාට GT Dunlop Bridgeston තරම් සැප පහසු නැ
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    මටත් ඹක අනන්තවත් හිතිලා තියෙනවා මචන් ඇයි මෙහේම කරන්න බැරි කියලා :yes::yes:
    ඒතකොට අපිට තමා කෙලවෙන්නේ වැඩ නැතුව :lol::lol:
    garage2.jpg

    එතකොට ගරජ් එක වහලා ඉතියොපියවට සොමාලියාවට කර් වැන් එක්ස්පොර්ට් කරන්න පුලුවන් :rolleyes:
    එහෙම කරන්නෙ කොහොමද බන්.ඇමරිකන් ඒව උන් පාවිච්චි කරල මෙහෙට පටවනව.අපිත් ඒක කරන්න ගියොත් අපි පාවිච්චි කරපුව කොහේටද පටවන්නේ.
    ඉතියොපියවට සොමාලියාවට :P
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    yaluwane
    8-12 laks athara ganna puluwan car ekak kiyanwada
    max gana thama 12 ita wada nam be

    starlet ekak tiyanwa 1994 300-XXXX 4door full option, auto 11.90 k kiyanwa paduda

    indian ewa epa
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් IDG මම උඹෙන් අහන්නමයි හිටියෙ...
    ඔය ජස්ට්ලො වෑන් මාරම විදියට ගැස්සෙනවනෙ උඩ දුනු නිසා.. උඹේ වෑන් එකෙ මොකක් හරි වෙනසක් කරලද තියෙන්නේ??
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් IDG මම උඹෙන් අහන්නමයි හිටියෙ...
    ඔය ජස්ට්ලො වෑන් මාරම විදියට ගැස්සෙනවනෙ උඩ දුනු නිසා.. උඹේ වෑන් එකෙ මොකක් හරි වෙනසක් කරලද තියෙන්නේ??
    ඹව් මචන් ගැස්සෙනවා වැඩි මචන් ටිකක් ෂේප් shock abshober 2 අලුත් නම් ඒ උනාට පැසෙන්ජර් ඒකට සාපෙක්ෂව වැඩි :no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹව් මචන් ගැස්සෙනවා වැඩි මචන් ටිකක් ෂේප් shock abshober 2 අලුත් නම් ඒ උනාට පැසෙන්ජර් ඒකට සාපෙක්ෂව වැඩි :no::no:
    වාහනේ ලෝඩ් එක තියෙන වෙලාවට ගානක් නෑ.. මතකනේ කුරුණෑගල යද්දි...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    yaluwane
    8-12 laks athara ganna puluwan car ekak kiyanwada
    max gana thama 12 ita wada nam be

    starlet ekak tiyanwa 1994 300-XXXX 4door full option, auto 11.90 k kiyanwa paduda

    indian ewa epa
    ගාන ටිකක් වැඩි නේද මචන් අලුත් gt buffers ඒහේම දාලානම් අව්ලක් නැ ඉතින් නේද හොදටම තියෙනවානම්
    වෙන නම් ඹය ගානට ඒකක් නැ නේද මට කාර් ගැන වැඩිය දැනුමක් නැ :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනේ ලෝඩ් එක තියෙන වෙලාවට ගානක් නෑ.. මතකනේ කුරුණෑගල යද්දි...
    ඒතකොට වලවල් වල වැටුනේ නැනේ උඩින්නේ ගියේ
    ඹව් කට්ටිය ඉන්නකොට නම් බබා වගෙ යනවා අපි ට්‍රිප් ඒහේම යනකොට අව්ලක් නැ
    මේ ලැප් ඒකට මොකො උනේ:confused: