අර වෙසල් ත්රෙඩ් එක කියවල ඉල ඇටත් රිදෙනව යකෝ
මම ඔය ත්රෙඩ් එක බලන්නෙ නෑ මචං. ඕවා බැලුවොත් සසර කළ කිරෙනවා. අර වෙසල් ත්රෙඩ් එක කියවල ඉල ඇටත් රිදෙනව යකෝ
මම ඔය ත්රෙඩ් එක බලන්නෙ නෑ මචං. ඕවා බැලුවොත් සසර කළ කිරෙනවා. oya gaanata 7 seater van thama1.අතේ ඇති මුදල : <2600000LKR
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
කොලබ 500Km මාසිකව ,
මාසිකව පෙට්රෝල් සදහා 8000
toyota 121 / 61 -Mitsubishi intercooler (Computer Body)/ Mazda axella./ Toyota harrier / 65- Or English No. Land rover 1999-2003
7 seater nam ideal machan. ( Gamee gihama family gamanak yanna car 2k yanawa. eka kachal)
Machan mama meeka Vahana hinda kaapu katu eketh damma. no answer.
support ekak dennako yaluuu....![]()
මම ඔය ත්රෙඩ් එක බලන්නෙ නෑ මචං. ඕවා බැලුවොත් සසර කළ කිරෙනවා.
වසරේ හොඳම වාහනය "වෙසල්"

CR421.අතේ ඇති මුදල : <2600000LKR
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
කොලබ 500Km මාසිකව ,
මාසිකව පෙට්රෝල් සදහා 8000

ගලවනකොටද රිං සෙට් කැඩුනේ ? නැත්තම් කැඩිලමද තිබුනේරත්තරං;18260411 said:මෙන්න සිංහලු පිස්ටන්.. මෝල් ගහක අගට ගහලා ගත්තනම් පට පට ගාලා වී කොටන්න තිබ්බා
මේක හදලා ගත්තහම තියලා අරිනවා සිංහලු විසෙල් හුලගට විසිවෙන්න![]()
පොටො 2 ගහලා තියෙන ඇංගල් ඒකෙන් කියන්න පුලුවන් මචන් මටනම් බදවල් කචල් ආයේ 2ක් නැme kiyanam hu yannak da?
HTML:http://ikman.lk/en/nissan-caravan-1990-for-sale-colombo-38
ame manda.. me wage minissu hinda ad ekak wath balanna hithenne naHTML:http://ikman.lk/en/nissan-caravan-1900-for-sale-gampaha-1![]()
මේ ත්රෙඩ් ඒක නම් ගොඩාක් වටිනවා මචන් මමත් සමහර දේවල් දැනගෙන හිටියේ නැ මේකේමචංලා Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න
http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
බද ඉවරයි දැන් වහලේ බඩු ටික නම් ගෙනාවා
රත්තරං;18260492 said:ගරාජ් නිකන් කක්කුස්සි වගේ. අනික හමදාම මුන්ගේ නැති බනේ. නිකමට ගනන් හදලා බැරුවහම මාසෙකට ලක්ශ එකහමාරෙන් එහා හොයනවා
පොටො 2 ගහලා තියෙන ඇංගල් ඒකෙන් කියන්න පුලුවන් මචන් මටනම් බදවල් කචල් ආයේ 2ක් නැ
ඹව්වා විකිනෙන්නේ නැ මාස ගනන් ඇඩ් දානවා
මේ ත්රෙඩ් ඒක නම් ගොඩාක් වටිනවා මචන් මමත් සමහර දේවල් දැනගෙන හිටියේ නැ මේකේ
අර ඩෑෂ් බෝඩ් එක ගලවපු 50 හේ ඇතුල හැදුවද මචං සමහර උන් කොච්චර හෙව්වත් ඒ සල්ලි වලට මොනව කරනවද දන්නෙ නෑ බං. ඇති දියුනුවකුත් නෑ. මම දන්න වයසක බාස් කෙනෙක් ඉන්නවා කාබ් ටියුන් කරන. මාසෙකට 150 ක් විතර හොයනවා. හැමදාම හොයන ඒවගෙන් වැඩි හරියක් කරන්නේ බොන එක. මොකද කාබ් එකක් ටියුන් කරනව කියන්නේ අතිං පයින් යන වැඩක් යෑ. ඒත් මේ මිනිස්සුන්ගේ නාස්ති කාර කමට දියුනුවක් නෑ.


http://www.elakiri.com/forum/showthread.php?t=1673403&page=2
මේ ඒකක් තව ඇති ඹනේ තරම් automobile ඒකේ


රත්තරං;18260411 said:මෙන්න සිංහලු පිස්ටන්.. මෝල් ගහක අගට ගහලා ගත්තනම් පට පට ගාලා වී කොටන්න තිබ්බා
ලග ඉන්න කුකුලගේ කකුලේ සයිස් එකත් එක්ක බලපන්
![]()
![]()
මේක හදලා ගත්තහම තියලා අරිනවා සිංහලු විසෙල් හුලගට විසිවෙන්න![]()

රත්තරං;18260671 said:
එකනම් ඇත්ත මචන්..මගේ වැඩ කරන මල්ලි ජර්මන් ටෙක් එකේ ඉගෙනගත්ත එකෙක්. තාම ct 100 එකක් විතරයි ඌටම කියලා තියෙන්නේ. මම අවංකවම දන්නවා 120යේ ගියර් බොක්ස් එක තිබ්බ එකෙන් ඌ 20000-25000කට වඩා ගන්න ඇති, ඒකේ අව්ලක් නෑ. ඒත් ඌට ගියර් බොක්ස් එක ගලවලා ගෙනල්ලා තියන්න හරියට කලානම් එක දවසින් කරන්න තිබ්බා. දවසට 25000ක් හොයනවා කියන්නේ ආයේ කතා නෑනේ බන්, දැන් හදන එකෙනුත් අනිවා ඌ එකෙන් එහා ගන්නවා සේරටම. ඒ වගේම ඌට අම්බානක වැඩ. ඒත් කොයි වෙලේ බැලුවත් ඥහ් ගා ගත්ත ගමන් නැති බනෙන් මයි ඉන්නේ, තුන්වේලම කඩෙන් කන්නේ.. අනිවා දවස් දෙකකට සැරයක් වත් අඩුම බෝතලයක් ගහනවා,සීමා රහිතව ආතල් ගන්නවා සල්ලි කුඩු කරනවා මාර කුඩු කිරිල්ලක්

ෆොටො ටිකක් ලොකුකරල දාපන්කො බන්![]()