Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර වෙසල් ත්‍රෙඩ් එක කියවල ඉල ඇටත් රිදෙනව යකෝ

    :lol: මම ඔය ත්‍රෙඩ් එක බලන්නෙ නෑ මචං. ඕවා බැලුවොත් සසර කළ කිරෙනවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1.අතේ ඇති මුදල : <2600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
    කොලබ 500Km
    මාසිකව ,
    මාසිකව පෙට්රෝල් සදහා 8000

    toyota 121 / 61 -Mitsubishi intercooler (Computer Body)/ Mazda axella./ Toyota harrier / 65- Or English No. Land rover 1999-2003
    7 seater nam ideal machan. ( Gamee gihama family gamanak yanna car 2k yanawa. eka kachal)


    Machan mama meeka Vahana hinda kaapu katu eketh damma. no answer.

    support ekak dennako yaluuu....:love:
    oya gaanata 7 seater van thama
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බද ඉවරයි දැන් වහලේ බඩු ටික නම් ගෙනාවා
    p10%2B%282%29.jpg


    p11%2B%281%29.jpg


    p11%2B%282%29.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1.අතේ ඇති මුදල : <2600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
    කොලබ 500Km
    මාසිකව ,
    මාසිකව පෙට්රෝල් සදහා 8000
    CR42 :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18260411 said:
    මෙන්න සිංහලු පිස්ටන්.. මෝල් ගහක අගට ගහලා ගත්තනම් පට පට ගාලා වී කොටන්න තිබ්බා:):)
    මේක හදලා ගත්තහම තියලා අරිනවා සිංහලු විසෙල් හුලගට විසිවෙන්න:frown::frown::frown:
    ගලවනකොටද රිං සෙට් කැඩුනේ ? නැත්තම් කැඩිලමද තිබුනේ
    පෙනියන විදියට නම් ඹයිල් නැතුව දුවලා වගේ නේද ?
    මොන මොනාද ගෙන්න කියපු බඩු
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me kiyanam hu yannak da?

    :nerd::nerd:

    HTML:
    http://ikman.lk/en/nissan-caravan-1990-for-sale-colombo-38

    HTML:
    http://ikman.lk/en/nissan-caravan-1900-for-sale-gampaha-1
    ame manda.. me wage minissu hinda ad ekak wath balanna hithenne na :rolleyes:
    පොටො 2 ගහලා තියෙන ඇංගල් ඒකෙන් කියන්න පුලුවන් මචන් මටනම් බදවල් කචල් ආයේ 2ක් නැ
    ඹව්ව‍ා විකිනෙන්නේ නැ මාස ගනන් ඇඩ් දානවා

    මචංලා Vehicle Emission Test ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
    මේ ත්රෙඩ් ඒක නම් ගොඩාක් වටිනවා මචන් මමත් සමහර දේවල් දැනගෙන හිටියේ නැ මේකේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18260492 said:
    ගරාජ් නිකන් කක්කුස්සි වගේ. අනික හමදාම මුන්ගේ නැති බනේ. නිකමට ගනන් හදලා බැරුවහම මාසෙකට ලක්ශ එකහමාරෙන් එහා හොයනවා

    සමහර උන් කොච්චර හෙව්වත් ඒ සල්ලි වලට මොනව කරනවද දන්නෙ නෑ බං. ඇති දියුනුවකුත් නෑ. මම දන්න වයසක බාස් කෙනෙක් ඉන්නවා කාබ් ටියුන් කරන. මාසෙකට 150 ක් විතර හොයනවා. හැමදාම හොයන ඒවගෙන් වැඩි හරියක් කරන්නේ බොන එක. මොකද කාබ් එකක් ටියුන් කරනව කියන්නේ අතිං පයින් යන වැඩක් යෑ. ඒත් මේ මිනිස්සුන්ගේ නාස්ති කාර කමට දියුනුවක් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොටො 2 ගහලා තියෙන ඇංගල් ඒකෙන් කියන්න පුලුවන් මචන් මටනම් බදවල් කචල් ආයේ 2ක් නැ
    ඹව්ව‍ා විකිනෙන්නේ නැ මාස ගනන් ඇඩ් දානවා


    මේ ත්රෙඩ් ඒක නම් ගොඩාක් වටිනවා මචන් මමත් සමහර දේවල් දැනගෙන හිටියේ නැ මේකේ

    Thanks මචං :) අර ඩෑෂ් බෝඩ් එක ගලවපු 50 හේ ඇතුල හැදුවද මචං
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    සමහර උන් කොච්චර හෙව්වත් ඒ සල්ලි වලට මොනව කරනවද දන්නෙ නෑ බං. ඇති දියුනුවකුත් නෑ. මම දන්න වයසක බාස් කෙනෙක් ඉන්නවා කාබ් ටියුන් කරන. මාසෙකට 150 ක් විතර හොයනවා. හැමදාම හොයන ඒවගෙන් වැඩි හරියක් කරන්නේ බොන එක. මොකද කාබ් එකක් ටියුන් කරනව කියන්නේ අතිං පයින් යන වැඩක් යෑ. ඒත් මේ මිනිස්සුන්ගේ නාස්ති කාර කමට දියුනුවක් නෑ.

    ow ban hama thanama wage oya wage.ekko bima nathnam sallalakama.mamath danna supiri waddo innawa e unata unta wadak naha.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mata menna me latch (Nissan Caravan E24) dekak tiyena tenak kiyapallako.. parana ewage tiya aluth ewage wath me kalu pata rubber eka ituru wenne na.. hoyaganna amarui.. den me deka damage wegena enne.. ganna tiyena tenak dannawanam kiyapan ko.. nettan gennanna tama wenne ganan wedi wage..

    attachment.php
     

    Attachments

    • IMG_3929.JPG
      IMG_3929.JPG
      42.9 KB · Views: 170

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Quote:
    Originally Posted by sumudusp2005
    1.අතේ ඇති මුදල : <2600000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-
    කොලබ 500Km
    මාසිකව ,
    මාසිකව පෙට්රෝල් සදහා 8000


    CR42 :)



    hancok
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif








    IDG
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Thanks Machan reply walata.

    Api 7 seater katahawa amathaka kaloth mewwagen koi ekada machan hoda.....?

    toyota 121 / 61 -Mitsubishi intercooler (Computer Body)/ Mazda axella./ Toyota harrier / 65- Or English No. Land rover 1999-2003 :P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18260411 said:
    මෙන්න සිංහලු පිස්ටන්.. මෝල් ගහක අගට ගහලා ගත්තනම් පට පට ගාලා වී කොටන්න තිබ්බා:):)

    ලග ඉන්න කුකුලගේ කකුලේ සයිස් එකත් එක්ක බලපන්



    allage_walla_2.jpg


    allage_walla_1.jpg


    මේක හදලා ගත්තහම තියලා අරිනවා සිංහලු විසෙල් හුලගට විසිවෙන්න:frown::frown::frown:

    ෆොටො ටිකක් ලොකුකරල දාපන්කො බන්:oo:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18260671 said:

    එකනම් ඇත්ත මචන්..මගේ වැඩ කරන මල්ලි ජර්මන් ටෙක් එකේ ඉගෙනගත්ත එකෙක්. තාම ct 100 එකක් විතරයි ඌටම කියලා තියෙන්නේ. මම අවංකවම දන්නවා 120යේ ගියර් බොක්ස් එක තිබ්බ එකෙන් ඌ 20000-25000කට වඩා ගන්න ඇති, ඒකේ අව්ලක් නෑ. ඒත් ඌට ගියර් බොක්ස් එක ගලවලා ගෙනල්ලා තියන්න හරියට කලානම් එක දවසින් කරන්න තිබ්බා. දවසට 25000ක් හොයනවා කියන්නේ ආයේ කතා නෑනේ බන්, දැන් හදන එකෙනුත් අනිවා ඌ එකෙන් එහා ගන්නවා සේරටම. ඒ වගේම ඌට අම්බානක වැඩ. ඒත් කොයි වෙලේ බැලුවත් ඥහ් ගා ගත්ත ගමන් නැති බනෙන් මයි ඉන්නේ, තුන්වේලම කඩෙන් කන්නේ.. අනිවා දවස් දෙකකට සැරයක් වත් අඩුම බෝතලයක් ගහනවා,සීමා රහිතව ආතල් ගන්නවා සල්ලි කුඩු කරනවා මාර කුඩු කිරිල්ලක්

    ඔහොම තමා බන්, එකටත් ඉතින් පින තියෙන්න ඔනේ:rofl: