
Machan raththran
BMW E36 318i eka gana mokada hithanne , market value eka tiyana leda ahema
![]()
මොන ත්රෙඩ් ඒකේ උනාම මොකො Automobile නම්ත්රෙඩ් දෙක මාරු වෙලා සිංහලු..![]()
![]()



යකො මරුනේ මචන් මේක නම් අඩුවට හම්බුනා කියන්නේ මාරම වටිනවා හොයන්නත් අඩුයිනේ මචන්onna aluth ma wage sunroof ekak ussan awa.. me wage ekak hoyaganna nam tikak amarui.. eth adurana kama nisa tikak aduwen cover ekai glass ekai dekama gatta.. issaraha pette water drains malakada kala tibba.. eth awlak na.. hil wela na.. mama hodata sudda karala oil primer gewa ilaga paint eka enakan wath tiyaganna one nisa..
54- welath, me condition eka gena mata happy


buffer ඒක පිටින්ම ගත්තොත් නම් හොයාගන්න පුලුවන් වෙවි මම හිතන්නේmacho meke thiyena fog light hoyaganna thiyeda?

මමත් දැක්කා ත්රෙඩ් ඒකක් දාගෙන නටනවා උන්ගේ ආතල් ඒකනේ අරගෙන කෙලඋනාම උන්ටනේ බන් මොනා කරන්නද පවට කරගහන්න ඹනේම නම් ඉතින්රත්තරං;18257927 said:මහ කුප්ප මිනිස්සු අප්පා...
මුන්ට විසෙල් එකක් ඇරෙන්න වාහනයක් ගන්න නොලැබේවා![]()
මමත් දැක්කා ත්රෙඩ් ඒකක් දාගෙන නටනවා උන්ගේ ආතල් ඒකනේ අරගෙන කෙලඋනාම උන්ටනේ බන් මොනා කරන්නද පවට කරගහන්න ඹනේම නම් ඉතින්
http://www.elakiri.com/forum/showthread.php?t=1673403&page=2කෝ බං ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දියන්කො
http://www.elakiri.com/forum/showthread.php?t=1673403&page=2
මේ ඒකක් තව ඇති ඹනේ තරම් automobile ඒකේ

යකො මරුනේ මචන් මේක නම් අඩුවට හම්බුනා කියන්නේ මාරම වටිනවා හොයන්නත් අඩුයිනේ මචන්
මම දවසක් අපේ ගෙවල් පැත්තේ ෂොප් ඒකක් පිටිපස්සේ දොරක් දාලා තිබුනා ස්පොයිලර් ඒකත් ඒක්කලා මම බස් ඒකේ යනගමන් මට උබව මතක් වෙලා දවස් 2කට පස්සේ ගියා බලන්න බඩු නැ උස්සගෙන ගිහින්![]()
buffer ඒක පිටින්ම ගත්තොත් නම් හොයාගන්න පුලුවන් වෙවි මම හිතන්නේ
නැත්තම් ලගින් යන 2ක් නම් හොයගෙන්න පුලුවන් පංචිකාවත්තේ ගියොත්
Noah නම් saman_cool තමා ඉතින්![]()
අනේ මන්දා බන් කාලකන්නි අර කව්රු හරි කියවලා දෙයක් ඉගෙනගත්තාම සතුටක් තියෙන නිසා දානවා ඇරෙන්න නැත්තම් නම් කිසිම තෙරුමක් නැ සමහර ඉපදුන කරුමෙට ජීවත් වෙන අමන බුවාලගේ කමෙන්ට් දැක්කම ත්‍රෙඩ් දැමිල්ලත් එපා වෙනව බං![]()
අන්න ඒහේම ගෙන්න ගන්න පුලුවන්නම් මාරම වටිනවා මචන්aparade ban.. me sunroof ekatath buyers la dennek awit tibba.. deela na.. labana 28 porak japan yanawa kiwwa.. pora kiwwa tibboth galawala ewannam kiyala hood ekai, spoiler ekai.. ada mawanelle giya.. differential ekak tiyanne kattiya kiwwa ba tiyanna.. meke awlak na kiyala.. hub razor ekak denma wede goda boru na kattiyage aduragena fit unoth ela ma thaama ithin.
මේ ත්රේඩ් ඒක බල බල ඉදලා ඒලකිරියට ඒකතු උනා කියාගෙන කට්ටිය රේජිස්ටර් උනානේ හැබැයි උන් ඒකෙක් වත් මේ ත්රෙඩ් ඒකට අඩුම තරමේ බම්ප් ඒකක් වත් දාන්නේ නැ අර shamninda ඇරෙන්න ඉතින් ආයේ වෙන කුමන කතාදසමහර ඉපදුන කරුමෙට ජීවත් වෙන අමන බුවාලගේ කමෙන්ට් දැක්කම ත්‍රෙඩ් දැමිල්ලත් එපා වෙනව බං![]()
ඹන්න තව පොටො 2ක් දැන් ඒ පැත්ත නම් ඉවරයි
දන්නවාද ඇයි ඹය ඩිසල් ටැංකියට උඩින් කලු පාට කැල්ලක් තියෙන්නේ කියලා ?