රත්තරං;18269705 said:මචන් පිස්ටම් පිච්චෙනවා කියන්නේ නිකන් ඛාදනය වෙනවා වගේ සීන් එකක්ද? ඔය තියෙන පිස්ටන් දුබුරු පාටයි නේද? ඒක අව්ලක් නැද්ද? බාස්නම් කිව්වේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මහේශ් මල්ලිගෙන් ඇහුවනම් හරි. උබ දන්නවනම් කියපන්කෝ.. මම ඇන්ජින් උඩින් අතගාලා පොඩි පොඩි වැඩ කලාට මෙහෙම එකක් මස් කරලා කවදාවත් හදලා නෑ. විශේශෙන් පෙට්‍රල් එකක්
2011- 2013 අයින් කරලා තියෙන්නේ වෙන්න ඕනේ
ඇන්ජිම ඇතුලේ තිබ්බ ඔයිල් නිකන් මී පැනි වගේ තිබ්බේ (කියල බාස් කිව්ව )
ඔව් මචං උඩින් ඛාදනය වෙනව වගේ සීන් එකක් තමයි. ඊට අමතරව කළුපාටට හුරුවෙනවා මම දන්න තරමට. ඒක දැකපු ගමන් අදුරගන්න පුලුවන් පෙනුමක්. මම එහෙම ඒවා ගැරජ් වලදි දැකල තියනවා.
ඔව් මචං පිස්ටන් එකේ පාට නම් නෝමල්. ඒක අව්ලක් නෑ.





ඇල්ටො පිස්ටන් ඔක්කොම ටික ගන්න ඕකෙ එකක් ගන්න වියදමවත් යන එකක් නෑ මයෙ හිතේ 

උන් නිසාන් පැට්‍රෝල් එහෙම ගන්නෙ නිකන් මෙහේ CT100 ගන්නව වගේ 