Van modifications

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18270387 said:

    හදන්නනම් චිරාත් කාලයක් යයි වගේ. ඇන්ජිමේ බඩු ටික එන්නම මාසෙකට වැඩිය යයි

    ඔව් බන් මම පෙට්‍රල් එච්චර බලන්නේ නෑ
    අනික දුර යද්දි 5ක් වත් කරයි. ලොකු ඇන්ජින් දුරට සැපයි ලගට දුකයි

    එපා වෙනවනෙ බන් කාලයක්ම බලන් ඉන්න ගිහාම.මැනුවල් බොක්ස් එකක් තිබ්බොත් නරකද.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අපේ කාර් එකේ එන්ජිම නම් ඩීසල් වුනාට බබා වගේ දුවනවා (පෙට්‍රල් වගේ නෙමේ ඒත් සෑහෙන්න හොඳයි ඩීසල් එකක් විදියට).. කොරොල්ලා 110 එකක්. දැන්නම් ගෙවිල තියෙන්නේ ටිකක්.රෙපෙයාර් කලොත් කර කර මගුල ආවොත් නම් එපා වෙනවා..:sorry:

    ඉස්සර තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. ඒකත් හ්ම් සද්දෙට(පෙට්‍රල් වගේ නෙමේ ඒත් ඩීසල් එකක් විදියට හොඳ සද්දෙට:yes:) දිව්වා ගෙවෙනකම්ම. :yes:රිපෙයාර් කලා විතරයි සද්දෙ අවුල්.:sorry: තෙල් කිරිල්ලෙ ඇදිල්ලෙ අවුලක් නෑ සද්දෙ තමා...:sorry:

    මොකක්ද ඕකට හේතුව.. :confused:

    110 ඩීසල් කාර් එක ජපනා හදපු සුප්පම බඩ්ඩක්.. 2c ඇන්ජිම ගැන කියන්න දෙයක් නෑනේ බන්

    මැශින් එකෙන් ෆිට් කරන ඇන්ජිම අතින් ෆිට් කලාම 100ට 100ක් තිතට සෙට් වෙන්නේ නැතුව ඇති. හරියටම දන්නේ නෑ..:rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එපා වෙනවනෙ බන් කාලයක්ම බලන් ඉන්න ගිහාම.මැනුවල් බොක්ස් එකක් තිබ්බොත් නරකද.

    කෲසර් එකක බොක්ස් එකක් සෑහන ගානක් වෙයි. අනික වාහනෙත් ඔරිජිනල් නෑනේ බන් එතකොට. දැන් ඉන්න අනාත කුකුල්ලු ලේලන්ඩ් බස් එකක් හරි ඔටෝ නේ බන් හොයන්නේ. ක්ල්ච් පාගන්න වම් කකුල නැති කොර වෙච්ච උන් ඉන්නේ
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18272265 said:
    කෲසර් එකක බොක්ස් එකක් සෑහන ගානක් වෙයි. අනික වාහනෙත් ඔරිජිනල් නෑනේ බන් එතකොට. දැන් ඉන්න අනාත කුකුල්ලු ලේලන්ඩ් බස් එකක් හරි ඔටෝ නේ බන් හොයන්නේ. ක්ල්ච් පාගන්න වම් කකුල නැති කොර වෙච්ච උන් ඉන්නේ

    වස කම්මැලි නැද්ද බන් ඔටෝ ඒව.මටනන් හරි යන්නෙ නැහැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18270451 said:
    ඔව් ඒකනම් ඇත්ත..

    මම 120යේ කොලඹ ඉදන් මාතලේ ගිහින් එනවා ලීටර 45න් 50න්

    180km/7.5kmplx2 = 48L

    කෲසරේ 5ක් කලොත් 180/5x2 = 72L

    අපෝ අව්ලක් නෑ බන්. ඕක මම ලග දුවන්නේ නෑ කීයටවත්

    පොඩි වාහන වලට වඩා දුර යන්න ලේසී ලොකු ඒවගේ. අනික කෲසර් එකට මාර්ග නීති කඩන්න ඉරි කපන්න නීතියෙන්ම අවසරේ තියෙනවනේ.. :lol::lol:

    :lol: ඔව් මචං පොලිස් මාමලා ඕවට අත දාන්න බයයි. දුර 5 ට වැඩිය අනිවාර්යෙන් කරයි මචං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපේ කාර් එකේ එන්ජිම නම් ඩීසල් වුනාට බබා වගේ දුවනවා (පෙට්‍රල් වගේ නෙමේ ඒත් සෑහෙන්න හොඳයි ඩීසල් එකක් විදියට).. කොරොල්ලා 110 එකක්. දැන්නම් ගෙවිල තියෙන්නේ ටිකක්.රෙපෙයාර් කලොත් කර කර මගුල ආවොත් නම් එපා වෙනවා..:sorry:

    ඉස්සර තිබ්බ L300 එකට තිබ්බ 2C එන්ජිමක්. ඒකත් හ්ම් සද්දෙට(පෙට්‍රල් වගේ නෙමේ ඒත් ඩීසල් එකක් විදියට හොඳ සද්දෙට:yes:) දිව්වා ගෙවෙනකම්ම. :yes:රිපෙයාර් කලා විතරයි සද්දෙ අවුල්.:sorry: තෙල් කිරිල්ලෙ ඇදිල්ලෙ අවුලක් නෑ සද්දෙ තමා...:sorry:

    මොකක්ද ඕකට හේතුව.. :confused:

    diesel wala heti machan.. but timing awl unahama sadde wenas wenawa.. advance timing nam tiyenne sadde wedi.. retard karapan.. hebei engine eka gewila nam retard karala ba.. valve clearance eka awl unahamath oya wage enawa.. hebei crackling nam enne pump / timing awl. ape van eketh sadde baba wage enne.. kattiya ahanawa mona gear ekeda yanne kiyala.. sadde neti nisa..:lol: TD27.. ara engine eka start karanne silencer ananmanan nethuwa ne.. intake eka open nam kohmath sadde wediyen enawa..
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18260411 said:
    මෙන්න සිංහලු පිස්ටන්.. මෝල් ගහක අගට ගහලා ගත්තනම් පට පට ගාලා වී කොටන්න තිබ්බා:):)

    ලග ඉන්න කුකුලගේ කකුලේ සයිස් එකත් එක්ක බලපන්

    allage_walla_2.jpg

    allage_walla_1.jpg

    මේක හදලා ගත්තහම තියලා අරිනවා සිංහලු විසෙල් හුලගට විසිවෙන්න:frown::frown::frown:

    sinhalu mata goo giya. dan oya engine rebuild karanakota serama hadala iwara wela wahanen eliye thiyala neda test karanne generator wage
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18272261 said:
    110 ඩීසල් කාර් එක ජපනා හදපු සුප්පම බඩ්ඩක්.. 2c ඇන්ජිම ගැන කියන්න දෙයක් නෑනේ බන්

    මැශින් එකෙන් ෆිට් කරන ඇන්ජිම අතින් ෆිට් කලාම 100ට 100ක් තිතට සෙට් වෙන්නේ නැතුව ඇති. හරියටම දන්නේ නෑ..:rolleyes::rolleyes::rolleyes:

    ලක්ෂ 3ට ඔන්න මෙන්න තියෙන්නේ එන්ජිම. හැබැයි බබා වගේ දුවනව තාම. :yes:

    එහෙම සීන් එකක් වෙන්න ඇති. එක්කෝ බෝර් කලාම වෙන සුලු වෙනසත් බලපානවද දන්නෑ. අපේ රිපෙයාර් කරපු එන්ජින් දෙකක්ම ඔහොමයි. ගලවන්න කලින් සද්දෙ එල. රිපෙයාර් කලාම...:sorry: කොහොමහරි ගලෝපු ගමන් අර මගුල එනවා. :sorry:මෙහෙ බාස්ලත් වගකියන්න ඕනෙ ඇති ඕකට..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    diesel wala heti machan.. but timing awl unahama sadde wenas wenawa.. advance timing nam tiyenne sadde wedi.. retard karapan.. hebei engine eka gewila nam retard karala ba.. valve clearance eka awl unahamath oya wage enawa.. hebei crackling nam enne pump / timing awl. ape van eketh sadde baba wage enne.. kattiya ahanawa mona gear ekeda yanne kiyala.. sadde neti nisa..:lol: TD27.. ara engine eka start karanne silencer ananmanan nethuwa ne.. intake eka open nam kohmath sadde wediyen enawa..

    දැන්නම් බබා වගේ දුවනව. රිපෙයාර් කලොත් තමා.. බාස්ල කියන්නේ දුවනකොට හරියයි කියලා..:P හැබැයි ගලවන්න කලින් තිබ්බ ගතිය නෑ රිපෙයාර් කලාම.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන්නම් බබා වගේ දුවනව. රිපෙයාර් කලොත් තමා.. බාස්ල කියන්නේ දුවනකොට හරියයි කියලා..:P හැබැයි ගලවන්න කලින් තිබ්බ ගතිය නෑ රිපෙයාර් කලාම.:dull:

    කොයිකත් එහෙමනේ බං පලවෙනි පාර ගලවනකන් තමා ඔක්කොම වැඩ කෑලි :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන්නම් බබා වගේ දුවනව. රිපෙයාර් කලොත් තමා.. බාස්ල කියන්නේ දුවනකොට හරියයි කියලා..:P හැබැයි ගලවන්න කලින් තිබ්බ ගතිය නෑ රිපෙයාර් කලාම.:dull:

    ow ban.. owa pothe hetiyata newe ne karanne.. nozzle pressure tiyanne driver gen ahala.. :lol: owa hariyata kara nam sadde enne na ithin.. valve clearance tiyanne cardboard kellakin.. katakiyannada mewa.. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකගෙ කුප්ප මෝඩ් ඕෆ් වෙන්නෙ නෑ..:no: ස්විච් එක කඩාගෙන.:lol:

    :lol: පංචිකාවත්තෙන් වත් රීකන්ඩිෂන් ස්විච් එකක් හොයලා ඌට හයි කරන්න ඕනේ