Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18269705 said:
    මචන් පිස්ටම් පිච්චෙනවා කියන්නේ නිකන් ඛාදනය වෙනවා වගේ සීන් එකක්ද? ඔය තියෙන පිස්ටන් දුබුරු පාටයි නේද? ඒක අව්ලක් නැද්ද? බාස්නම් කිව්වේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මහේශ් මල්ලිගෙන් ඇහුවනම් හරි. උබ දන්නවනම් කියපන්කෝ.. මම ඇන්ජින් උඩින් අතගාලා පොඩි පොඩි වැඩ කලාට මෙහෙම එකක් මස් කරලා කවදාවත් හදලා නෑ. විශේශෙන් පෙට්‍රල් එකක්

    2011- 2013 අයින් කරලා තියෙන්නේ වෙන්න ඕනේ

    ඇන්ජිම ඇතුලේ තිබ්බ ඔයිල් නිකන් මී පැනි වගේ තිබ්බේ (කියල බාස් කිව්ව )

    ඔව් මචං උඩින් ඛාදනය වෙනව වගේ සීන් එකක් තමයි. ඊට අමතරව කළුපාටට හුරුවෙනවා මම දන්න තරමට. ඒක දැකපු ගමන් අදුරගන්න පුලුවන් පෙනුමක්. මම එහෙම ඒවා ගැරජ් වලදි දැකල තියනවා.
    ඔව් මචං පිස්ටන් එකේ පාට නම් නෝමල්. ඒක අව්ලක් නෑ. :)
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18269705 said:
    මචන් පිස්ටම් පිච්චෙනවා කියන්නේ නිකන් ඛාදනය වෙනවා වගේ සීන් එකක්ද? ඔය තියෙන පිස්ටන් දුබුරු පාටයි නේද? ඒක අව්ලක් නැද්ද? බාස්නම් කිව්වේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මහේශ් මල්ලිගෙන් ඇහුවනම් හරි. උබ දන්නවනම් කියපන්කෝ.. මම ඇන්ජින් උඩින් අතගාලා පොඩි පොඩි වැඩ කලාට මෙහෙම එකක් මස් කරලා කවදාවත් හදලා නෑ. විශේශෙන් පෙට්‍රල් එකක්

    2011- 2013 අයින් කරලා තියෙන්නේ වෙන්න ඕනේ

    ඇන්ජිම ඇතුලේ තිබ්බ ඔයිල් නිකන් මී පැනි වගේ තිබ්බේ (කියල බාස් කිව්ව )

    පිච්චුනාම කලුපාටයි නේද?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඹය ඉලව්ව ගන්න ඒපා බන් වෙන ඒකක් බලපන්
    ඹකේ ඒන්ජිමත් හරියටම mazda R2 ඒක වගේමයිලු ඹක්කොම ඒකම අඩුව mazda කියලා ගහලා නැලු :lol::lol:
    අපේ මමා කෙනේක් තමා මට විස්තරේ කිව්වේ Not recommended:no::no:

    mazda wala seen eka mokadda ban?:confused:
    poddak wisthara karapanko :)
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    ඹය ඉලව්ව ගන්න ඒපා බන් වෙන ඒකක් බලපන්
    ඹකේ ඒන්ජිමත් හරියටම mazda R2 ඒක වගේමයිලු ඹක්කොම ඒකම අඩුව mazda කියලා ගහලා නැලු :lol::lol:
    අපේ මමා කෙනේක් තමා මට විස්තරේ කිව්වේ Not recommended:no::no:

    Advice ekata thanks macho. Mazda R2 eke case eka mokakda?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචං උඩින් ඛාදනය වෙනව වගේ සීන් එකක් තමයි. ඊට අමතරව කළුපාටට හුරුවෙනවා මම දන්න තරමට. ඒක දැකපු ගමන් අදුරගන්න පුලුවන් පෙනුමක්. මම එහෙම ඒවා ගැරජ් වලදි දැකල තියනවා.
    ඔව් මචං පිස්ටන් එකේ පාට නම් නෝමල්. ඒක අව්ලක් නෑ. :)

    ඔය පාට එනවා ඇත්තේ දුවනකොට ඔයිල් වලට කාබන් වලට එහෙම වෙන්න ඇති එහෙනම්

    පිච්චුනාම කලුපාටයි නේද?

    දන්නේ නෑ මචන්:confused::confused: මේ පාර තමා පෙට්‍රල් ඇන්ජිමක් සම්පූර්නෙන් හදන එක ගැන අද්දැකීම පලවෙනි පාරට ගන්නේ:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18269852 said:

    ඔය පාට එනවා ඇත්තේ දුවනකොට ඔයිල් වලට කාබන් වලට එහෙම වෙන්න ඇති එහෙනම්

    එහෙම වෙන්න ඇති මචං නිකං ගෝල්ඩන් වගේ දුඹුරු පාටක්නේ ඔය එන්නේ. ඔයිල් මී පැනි වගේ කිව්වේ කළර් එකද බං. :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18269789 said:
    නෑ මචන් පිස්ටන් එකේ උඩ ඔහොම වෙලා නෑ

    udath hodai nam kedilath nethnam,

    mynd_17e59f19.jpg

    ketha widihata scratch welath neththam overheat wela wage,
    heatseize.jpg

    siyum scratch, carbon nam.. water sanding paper ekakin polish karala gatta nam hari neh :confused:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    උඹට ඕකට පිස්ටන් දාන්න උනොත් වියදම වැඩිනම් ඇල්ටො පිස්ටන් 6ක් එකට තියල රබර් පටියක් දාල දාන්න පුළුවන් නේද මචන් :confused: මන් වැරදි නම් නිවැරදි කරපල්ල :P ඇල්ටො පිස්ටන් ඔක්කොම ටික ගන්න ඕකෙ එකක් ගන්න වියදමවත් යන එකක් නෑ මයෙ හිතේ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එහෙම වෙන්න ඇති මචං නිකං ගෝල්ඩන් වගේ දුඹුරු පාටක්නේ ඔය එන්නේ. ඔයිල් මී පැනි වගේ කිව්වේ කළර් එකද බං. :confused:

    තික්නස් එක බන්:sorry::sorry:.. කලර් එක එහෙම තිබ්බනම් මම බල්ටි දෙකකුයි පිනුමකුයි ගහනවා සන්තෝසෙට:lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18269852 said:

    ඔය පාට එනවා ඇත්තේ දුවනකොට ඔයිල් වලට කාබන් වලට එහෙම වෙන්න ඇති එහෙනම්

    දන්නේ නෑ මචන්:confused::confused: මේ පාර තමා පෙට්‍රල් ඇන්ජිමක් සම්පූර්නෙන් හදන එක ගැන අද්දැකීම පලවෙනි පාරට ගන්නේ:yes::yes:

    pata enawa gold wage eka normal thama.. oka duwalath na ne.. but oka hirawenna hethuwa hoyagatte nedda thawama? overheat wela seized wela nam ara wage scratch tiyenna one ne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උඹට ඕකට පිස්ටන් දාන්න උනොත් වියදම වැඩිනම් ඇල්ටො පිස්ටන් 6ක් එකට තියල රබර් පටියක් දාල දාන්න පුළුවන් නේද මචන් :confused: මන් වැරදි නම් නිවැරදි කරපල්ල :P ඇල්ටො පිස්ටන් ඔක්කොම ටික ගන්න ඕකෙ එකක් ගන්න වියදමවත් යන එකක් නෑ මයෙ හිතේ :lol:

    සිරාවට..ඕකේ ඇන්ජින් බ්ලොක් එකම ඇල්ටො එකක් විතර ඇති බන්

    මේකේ කෑලි ලන්කාවේ ගනන් බන්

    මිඩ්ල් ඊස්ට් වල කෲසර්, නිසාන් පැට්‍රෝල් කෑලි නිකන් ත්‍රීවිල් පාර්ට්ස් වගේලු බන්. තියෙන තරමක් තියෙන්නෙත් ඒවනේ. ඒකයි පෙට්ටියක් දාගන්න බැලුවේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18269974 said:
    තික්නස් එක බන්:sorry::sorry:.. කලර් එක එහෙම තිබ්බනම් මම බල්ටි දෙකකුයි පිනුමකුයි ගහනවා සන්තෝසෙට:lol:

    එන්ජින් ඔයිල්වල තික්නස් එක වැඩි කරලා දාන්න ඇත්තේ පිස්ටන් රිංස් සව්තු නිසා. ඒ නිසාම උඩ තෙල් දහනය වෙන්න ඇති. ඒ වගේම තික්නස් එක වැඩි නිසා ඇදිල්ල හොර වෙලා පැට්‍රල් හෙනටම පිච්චිලා ඌට වාහනේ එපා වෙන්න ඇති.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    pata enawa gold wage eka normal thama.. oka duwalath na ne.. but oka hirawenna hethuwa hoyagatte nedda thawama? overheat wela seized wela nam ara wage scratch tiyenna one ne..

    බාස්නම් කිව්වේ කිසි අව්ලක් නෑ කියලා.බෝර් නොකර රින්ග් සෙට් එක බැස්සුවනම් ඇති කිව්වා. බලෙන් ස්ටාර්ට් කරන්න ගිහින් කෙලෝ ගන්න ඕනේ නැති නිසයි මස් කලේ.

    බාස් නම් කිව්වේ - මේකේ පොඩි ලෙඩක් ඇවිත් ගල් වෙන්න අරින්න ඇති කියලා. මොකද මචන් මේක කොහොමත් 4.5ක් වගේ තමා තෙල් කරන්නේ. ඉතින් රින්ග් සෙට් එකේ අව්ලත් නිසා සමහර විට 3.5කට විතර මයිලේජ් එක තවත් අඩුවෙන්න ඇති:P:P. අමාත්‍යශ වලට පෙට්‍රල් කෝටා එකක්නේ බන් වාහන වලට දෙන්නේ. මේකට ගහලම හති වැටෙන්න ඇති

    odo මීටරේ තියෙන්නේ 188000යි කියලා:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    eka serayak ape engine ekak hira una valve open wenne nethuwa.. piston eke uda pettata oil gahala.. ubala beluwe nedda? injector galawala crank karala? galawanna kalin?

    නෑ මම ක්‍රෑන්ක් කරන්න දුන්නේ නෑ.එහෙම ක්‍රෑන්ක් කරන්න හොද නෑ බන්. මොන වගේ තත්වයක්ද දන්නේ නෑනේ බන් ඇතුලේ තියෙන්නේ. හානිය වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩී (මට දැනෙන විදිහට කිව්වේ ). මම ගෙනාපු ගමන් බාන්න කිව්ව

    විකුනන්න නෙමේ බන් හදන්නේ. හොදටම හදාගන්නවා බන් පාවිච්චියට. ශුවර් එකක් ඇතුව පාර තියෙනවනම් හදට හරි යන්න තියෙන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එන්ජින් ඔයිල්වල තික්නස් එක වැඩි කරලා දාන්න ඇත්තේ පිස්ටන් රිංස් සව්තු නිසා. ඒ නිසාම උඩ තෙල් දහනය වෙන්න ඇති. ඒ වගේම තික්නස් එක වැඩි නිසා ඇදිල්ල හොර වෙලා පැට්‍රල් හෙනටම පිච්චිලා ඌට වාහනේ එපා වෙන්න ඇති.

    මේක ආන්ඩුවේ වාහනයක් මචන්.

    ඔව් ඕක තමා වෙන්න ඇත්තේ. ජේ 100 එකේ ඩීසල් 2005 එකක් කෝටි එකහමාරකට විතර යනවා (ikman.lk එකේ බලපු විදිහට ), මේ වගේ පැට්‍රල් ඒවා ඊට වඩා ලක්ශ 50ක් විතර අඩුයි. එච්චර වෙනසක් තියෙන්නේ කොහොමත් මේකේ පැට්‍රල් එක දුවන්න අමාරු ඇති. ඒ මදිවට ඔටෝනේ බන්

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18270035 said:

    බාස්නම් කිව්වේ කිසි අව්ලක් නෑ කියලා.බෝර් නොකර රින්ග් සෙට් එක බැස්සුවනම් ඇති කිව්වා. බලෙන් ස්ටාර්ට් කරන්න ගිහින් කෙලෝ ගන්න ඕනේ නැති නිසයි මස් කලේ.

    බාස් නම් කිව්වේ - මේකේ පොඩි ලෙඩක් ඇවිත් ගල් වෙන්න අරින්න ඇති කියලා. මොකද මචන් මේක කොහොමත් 4.5ක් වගේ තමා තෙල් කරන්නේ. ඉතින් රින්ග් සෙට් එකේ අව්ලත් නිසා සමහර විට 3.5කට විතර මයිලේජ් එක තවත් අඩුවෙන්න ඇති:P:P. අමාත්‍යශ වලට පෙට්‍රල් කෝටා එකක්නේ බන් වාහන වලට දෙන්නේ. මේකට ගහලම හති වැටෙන්න ඇති

    odo මීටරේ තියෙන්නේ 188000යි කියලා:sorry::sorry:

    belu belmata nam penawa ban awlak na kiyala.. rings set ekak illanna athi thama engine eka.. oke rings set eka 50 nam TD27 eke keeyada danne na neh? apeth ekak tiyenawa 150,000 wage duwala.. engine eka maruwatama tiyenawa.. original nozzles maru kare 40000Km wage kalin.. thawama duma danne ehema na.. eth issara wage perfomance na wage.. sadde tiakak wedi wage.. math me beluwe kelwaenna kalin rings set ekak dagattot hodai kiyala.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18270059 said:

    නෑ මම ක්‍රෑන්ක් කරන්න දුන්නේ නෑ.එහෙම ක්‍රෑන්ක් කරන්න හොද නෑ බන්. මොන වගේ තත්වයක්ද දන්නේ නෑනේ බන් ඇතුලේ තියෙන්නේ. හානිය වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩී (මට දැනෙන විදිහට කිව්වේ ). මම ගෙනාපු ගමන් බාන්න කිව්ව

    විකුනන්න නෙමේ බන් හදන්නේ. හොදටම හදාගන්නවා බන් පාවිච්චියට. ශුවර් එකක් ඇතුව පාර තියෙනවනම් හදට හරි යන්න තියෙන්න ඕනේ

    ela ela.. ubata sure na ne lede mokakda kiyala.. a nisa awlak na.. ape ekata una den danna nisa thama ara wede kare.. oka diesel una nam maru neh?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18270078 said:
    මේක ආන්ඩුවේ වාහනයක් මචන්.

    ඔව් ඕක තමා වෙන්න ඇත්තේ. ජේ 100 එකේ ඩීසල් 2005 එකක් කෝටි එකහමාරකට විතර යනවා (ikman.lk එකේ බලපු විදිහට ), මේ වගේ පැට්‍රල් ඒවා ඊට වඩා ලක්ශ 50ක් විතර අඩුයි. එච්චර වෙනසක් තියෙන්නේ කොහොමත් මේකේ පැට්‍රල් එක දුවන්න අමාරු ඇති. ඒ මදිවට ඔටෝනේ බන්

    ඉරිසියයි යකෝ වාහනේ දැකලා... :angry:

    ඕක නම් පට්ට වාහනේ... හදපං බලන උන්ට ඇඬෙන්න... සුපිරියට හදලා පින්තූර ටිකක් දාන්න... පෙට්‍රල් 3..4 ක් වැඩ කරත් මොකද බං ඔය වගේ පට්ට වාහනේක... ඕන තූත්තුකුඩියක යන්න පුලුවන් බය නැතුව... :)
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18269983 said:
    සිරාවට..ඕකේ ඇන්ජින් බ්ලොක් එකම ඇල්ටො එකක් විතර ඇති බන්

    මේකේ කෑලි ලන්කාවේ ගනන් බන්

    මිඩ්ල් ඊස්ට් වල කෲසර්, නිසාන් පැට්‍රෝල් කෑලි නිකන් ත්‍රීවිල් පාර්ට්ස් වගේලු බන්. තියෙන තරමක් තියෙන්නෙත් ඒවනේ. ඒකයි පෙට්ටියක් දාගන්න බැලුවේ

    ඔව් බන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් වැඩ කරනව අබුඩාබි නිසාන් එකේ උව රැලි වලට එහෙම එක්කන් යනව:rolleyes: උන් නිසාන් පැට්‍රෝල් එහෙම ගන්නෙ නිකන් මෙහේ CT100 ගන්නව වගේ :(
    ojhw68.jpg