Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18287302 said:
    මල්ලි උබ මේ භාන්ඩේ ගැන දන්නේ නෑ එහෙනම්:eek::eek:

    4.7L 258 lb·ft (350 N·m) at 2,200 rpm.

    ලැලියොං විලියොං කලෑකි මේ යන්තරෙන්
    මං කිව්වේ මේ යන්තර දෙකේ පෙනුම ගැන..
    දැං කාලේ සමහරු ඉන්නවා.. උං වාහනේ ගැන කියන්නේ නොම්බරේ බලලා... ඉන්දියන් හරි කමක් නෑ ඉංග්‍රීසි අකුරු තුනක් නං අන්න ඒක මරු...:angry:
    එහෙම උං දන්නෑ මේවා ගැන ..
    දැක්කත් කියන්නේ අපෝ 5 ශ්‍රී නේ... හද්ද පරණ කබලක් කියලා :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18287311 said:
    මේක ගන්නනම් එක්කෝ අයිතිකාරයගේ දුව බදින්න වෙනවා. නැත්නම් ඌ මරන්න වෙනවා:yes::yes:
    අයිතිකාරයාගේ නෝනාට ට්‍රයි කරපං :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287311 said:
    මේක ගන්නනම් එක්කෝ අයිතිකාරයගේ දුව බදින්න වෙනවා. නැත්නම් ඌ මරන්න වෙනවා:yes::yes:
    ආරංචි වල හැටියට ඹ‍කේ අයිතිකාරයා වැඩිය ඹක ඒලියට දාන්නේ නැ ඉදලා හිටලා තමා බර කාලයක් මැන් ගාව දෙන්නෙ නම් නැලු මලත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    11175050_1423269434657900_3755018582434018672_n.jpg

    ade mewa lankawe tibbada ban?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඕකත් පැරේඩ් එකකදි ගත්ත එකක් නේ.. මං හිතන්නේ අයිතිකාරයා ඕක එලියට දාන්නේ මගුල් නැකත් වලට විතරයි :love:

    na ban mam ahuwe.. 1964 mewa lankawe tibbada 1964 idan me wenakan restore karanna lankawe tibbada kiyala.. ehama neththama oya USA walata Australia walata wage wena ratawal walin classic cars import karanawa wage genawa ekakda mehata :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඉදා බලාගනියව්... අල්ලා හුවක්බර්

    IMG_3739.jpg

    සීට් ඔතලා තියෙන්නේ උන ගැනිලා එහෙම නෙමේ.. බාස්ලා මජං ගාන නිසා

    තව පොටෝ ඉදිරියට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    watina thread ekak machan godak wadagath dewal tiyenawa igena ganna
    thawa deyak ahanna tiyenawa uben
    ape paththe 99 eka na machan tiyenne 3M eka.
    eka hodai da wax karanna
    99 ඒකටත් වඩා 3M ඒක හොදයි මචන්
    වාහනේ පෙන්ට් කරලා පලවෙනි පාර පොලිෂ් කරන්නද නැත්තම් නිකන් පොලිෂ් කරන්නද ?
    මිට කලින් ලගපාතදි පොලිෂ් කරලා නැත්තම් මන් මේ කියන වැඩේ කරන්න
    brazzo වලට කැපෙනවා වැඩියි මචන් මුලින් පොලිෂ් කරාට කමක් නැ අලුතෙන් පොලිෂ් කරනකොට වෙන හානිය වැඩි
    දැන් තියෙනවා compound ඒකක් සුදු පාට ඒකක් silicon නැති අන්න ඒකෙන් හොදට සුද්ද වෙනවා පෙන්ට් ඒක වැඩිය කැපෙන්නේ නැ අරක තරම් ඒත ටිකක් කැපෙනවා
    අපේ Lakshan 3M ඒවාගේ පොටො 2ක් දාලා තිබුනා මට මතකයි ටිකක් බලන්න කලින් පිටුවල
    ඒක සුදු පාට කම්පව්න්ඩ් ඒකක් මචන් එක ඒක brand වලින් තියෙනවා මම මේ ලගදි ඒකක් ගෙනාවා Waxpol කියලා ඒක නම් ගොඩාක් සාර්තක උනා මම ටිකක් දාලා බැලුවා 800යි උනේ
    මුලින්ම වාහනේ හොදලා කම්පව්න්ඩ් ඒක දාලා හොදට අතුල්ලන්න තමා තියෙන්නේ cotton රෙදි කැලි වලින්
    පස්සේ වාහනේ ආයි හොදන්න ඹනේ නැත්තම් සාර්ථක නැ
    ඉටපස්සේ wax ඒක දානන් ඹනේ කලින් විදිටයම 99 ඒකට නම් තද අව්වවේ දාන්න ඒපා කියලා තියෙනවා ඒක 3M ඒකත් ඒහේම වෙන්න ‍ඹනා ටිකක් කියවලා බලන්න විස්තරේ
    අර බට්ට‍ාව‍ පොලිෂ් කරන්න ගෙනවා වැස්ස ඉවර උනාම පුලුවන් උනොත් විඩියො ඒකක් දාන්නම් කට්ටියටම බලන්න
    ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං කිව්වේ මේ යන්තර දෙකේ පෙනුම ගැන..
    දැං කාලේ සමහරු ඉන්නවා.. උං වාහනේ ගැන කියන්නේ නොම්බරේ බලලා... ඉන්දියන් හරි කමක් නෑ ඉංග්‍රීසි අකුරු තුනක් නං අන්න ඒක මරු...:angry:
    එහෙම උං දන්නෑ මේවා ගැන ..
    දැක්කත් කියන්නේ අපෝ 5 ශ්‍රී නේ... හද්ද පරණ කබලක් කියලා :oo:

    අඩේ මම ඇවිල්ලා තියන්නේ පට්ට වෙලාවකනේ. ඒ කාර් එක දැක්කම කෙල බේරෙනවා :love:
    සමහර බුවාලට ඉතිං විසෙල් වලින් පටං ගත්තම ඇල්ටො, මරුටි වෙනකං නම්බර්ප්ලේට් එක විතරයි ඕනි. හිතපංකෝ ලොවෙත් නැති මල මගුල් මිනිස්සු ගන්නවා, මොනව හිතල ඒ වාහන ගන්නවද දන්නෙ නෑ. මම දන්න එකෙක් කලීෂාද මොකක්දෝ බෙට්ටක් විතර කාර් එකක් අරං හෙන පඩ ෂෝ එක දාගෙන ඉන්න විදිහ දැක්කම දුක හිතෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අඩේ මම ඇවිල්ලා තියන්නේ පට්ට වෙලාවකනේ. ඒ කාර් එක දැක්කම කෙල බේරෙනවා :love:
    සමහර බුවාලට ඉතිං විසෙල් වලින් පටං ගත්තම ඇල්ටො, මරුටි වෙනකං නම්බර්ප්ලේට් එක විතරයි ඕනි. හිතපංකෝ ලොවෙත් නැති මල මගුල් මිනිස්සු ගන්නවා, මොනව හිතල ඒ වාහන ගන්නවද දන්නෙ නෑ. මම දන්න එකෙක් කලීෂාද මොකක්දෝ බෙට්ටක් විතර කාර් එකක් අරං හෙන පඩ ෂෝ එක දාගෙන ඉන්න විදිහ දැක්කම දුක හිතෙනවා.

    කලීශා නෙමේ බොල අයීශා

    අපේ ලොක්ක 56දි බැන්ද 6යේ කෑල්ල...:love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18287345 said:
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි අවස්තාව..... බොනට් එක වහල තිබ්බට ඇන්ජිම තාම බිම සිංහලු

    බලපංකෝ ඇන්ජිම නැතත් සිංහයා වගේනේ. ආසාවේ බෑ. :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;18287345 said:
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි අවස්තාව..... බොනට් එක වහල තිබ්බට ඇන්ජිම තාම බිම සිංහලු

    බලපංකෝ ඇන්ජිම නැතත් සිංහයා වගේනේ. ආසාවේ බෑ. :love:

    හදාගන්න එක තමා ගේම මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මම ඇවිල්ලා තියන්නේ පට්ට වෙලාවකනේ. ඒ කාර් එක දැක්කම කෙල බේරෙනවා :love:
    සමහර බුවාලට ඉතිං විසෙල් වලින් පටං ගත්තම ඇල්ටො, මරුටි වෙනකං නම්බර්ප්ලේට් එක විතරයි ඕනි. හිතපංකෝ ලොවෙත් නැති මල මගුල් මිනිස්සු ගන්නවා, මොනව හිතල ඒ වාහන ගන්නවද දන්නෙ නෑ. මම දන්න එකෙක් කලීෂාද මොකක්දෝ බෙට්ටක් විතර කාර් එකක් අරං හෙන පඩ ෂෝ එක දාගෙන ඉන්න විදිහ දැක්කම දුක හිතෙනවා.
    මම පහුගිය ටිකේ රව්මක් දැම්මා පොඩි
    ෂෙල් මොඩල් 83
    වෙසෙල් 12
    aqua 14
    priyus 3
    noah voxy 4
    montero 21
    outlander phv 3
    patrol 6
    hdh 21
    lh30 12
    lancer box 24
    caravan 29
    laylend 36
    land rover 7 (evoque 3 diffender 4)
    දුර යන්න ඹය රෙද්දේ hybrid හරියන්නේ නැ අදින්නේ නැ 5ක් නැග්ගාම
    බලන්නෙපැ montero ඩොල්පින් කැරවන් විදින විදිල්ල අරවට අල්ලන්න වත් බැ