මං කිව්වේ මේ යන්තර දෙකේ පෙනුම ගැන..රත්තරං;18287302 said:මල්ලි උබ මේ භාන්ඩේ ගැන දන්නේ නෑ එහෙනම්
4.7L 258 lb·ft (350 N·m) at 2,200 rpm.
ලැලියොං විලියොං කලෑකි මේ යන්තරෙන්
දැං කාලේ සමහරු ඉන්නවා.. උං වාහනේ ගැන කියන්නේ නොම්බරේ බලලා... ඉන්දියන් හරි කමක් නෑ ඉංග්රීසි අකුරු තුනක් නං අන්න ඒක මරු...

එහෙම උං දන්නෑ මේවා ගැන ..
දැක්කත් කියන්නේ අපෝ 5 ශ්රී නේ... හද්ද පරණ කබලක් කියලා








