පරිස්සමට කියවපන්.නැත්නම් උබේ සනියෙ සයිලන්සරෙත් කොන කපන තැනට වැඩේ සෙට් වෙයි
එක පාරක් අන්ද භක්තියෙන් ඕක කියවනවා කියන්නේ ආයේ ඉතින් පිටකොටුවේ රෑ එලි වෙනකන් නැමිලා උන්න වගේ තමා. උගෙන් ආයේ වැඩක් නෑ

පරිස්සමට කියවපන්.නැත්නම් උබේ සනියෙ සයිලන්සරෙත් කොන කපන තැනට වැඩේ සෙට් වෙයි

පරිස්සමට කියවපන්.නැත්නම් උබේ සනියෙ සයිලන්සරෙත් කොන කපන තැනට වැඩේ සෙට් වෙයි

සනියෙ විතරක් නම් බැරියෑ බං. අනිත් විකුණන් තියන දෙකෙත් සයිලන්සරේ කපල තමයි එහෙනම් විකුනන්නේ. මම උඹලත් එක්ක තර්ක කරනවා ලෝකේ පැතලී, මේක මවපු එකක්, අව්රුදු 56 වෙච්ච ගමන් 6 ක පොඩි එකියක් බදින එක සාධාරවයි කියලා.![]()

රත්තරං;18333766 said:ඇයි ලෝක ගෝලේ කැරකෙන්නේ නෑ. ඉර ලෝක ගෝලය වටේ කැරකෙනවා කියල
ඇයි ලෝකේ මවන අතර තුරේ සිකුරාදා ඉන්ටවල් එකක් අරං තියන සීන් එක
පුස්තකාලෙන් මැනුවල් එක හෙයලා විහිලු පොත් තියන සෙක්ෂන් එකට දාලා එන්න ඕනේ ඇයි ලෝකේ මවන අතර තුරේ සිකුරාදා ඉන්ටවල් එකක් අරං තියන සීන් එක
පුස්තකාලෙන් මැනුවල් එක හෙයලා විහිලු පොත් තියන සෙක්ෂන් එකට දාලා එන්න ඕනේ
ඔව් යකෝ ලෝකේ කැරකෙන ගෝලයක්නම් උඩ පැන්නම අඩි දෙක තුනක් එහාට ගිහින් බිම වැටෙන්න එපයි![]()
මගේ ලොකුම තර්කය තමයි ගංගා වග ජලය. ලෝකේ බෝලයක් නම් මෙලහකටත් ගංගාවල ජලයෙන් ලෝකේ පිරිල යන්න ඕනේ. පැතලි නිසා ගංගා ලෝක ගැට්ටෙන් එලියට වැටෙනවා. හරියට සූර පප්පා එකේ වගේ. අන්න ඒකයි ඇත්ත.

මගේ ලොකුම තර්කය තමයි ගංගා වග ජලය. ලෝකේ බෝලයක් නම් මෙලහකටත් ගංගාවල ජලයෙන් ලෝකේ පිරිල යන්න ඕනේ. පැතලි නිසා ගංගා ලෝක ගැට්ටෙන් එලියට වැටෙනවා. හරියට සූර පප්පා එකේ වගේ. අන්න ඒකයි ඇත්ත.

17-XXXXhttp://http://www.autolanka.com/cars/toyota/corolla/1987-toyota-corolla-ke-72-gampaha-181709.html
එන්ජිම රත්තරං කාර් එකක්. මුංට පිස්සුද මන්දා
ලක්ස 7ක් විතර දේන නපුලුවං.. ඒ ගානට ගත්ත එකාට වටිනවා.. මං ඔය කාර් එක දැකලා තියෙනවා. ඔරිජිනල් පේන්ට් එක තාම..