Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පරිස්සමට කියවපන්.නැත්නම් උබේ සනියෙ සයිලන්සරෙත් කොන කපන තැනට වැඩේ සෙට් වෙයි

    එක පාරක් අන්ද භක්තියෙන් ඕක කියවනවා කියන්නේ ආයේ ඉතින් පිටකොටුවේ රෑ එලි වෙනකන් නැමිලා උන්න වගේ තමා. උගෙන් ආයේ වැඩක් නෑ:no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරිස්සමට කියවපන්.නැත්නම් උබේ සනියෙ සයිලන්සරෙත් කොන කපන තැනට වැඩේ සෙට් වෙයි

    සනියෙ විතරක් නම් බැරියෑ බං. අනිත් විකුණන් තියන දෙකෙත් සයිලන්සරේ කපල තමයි එහෙනම් විකුනන්නේ. මම උඹලත් එක්ක තර්ක කරනවා ලෝකේ පැතලී, මේක මවපු එකක්, අව්රුදු 56 වෙච්ච ගමන් 6 ක පොඩි එකියක් බදින එක සාධාරවයි කියලා. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සනියෙ විතරක් නම් බැරියෑ බං. අනිත් විකුණන් තියන දෙකෙත් සයිලන්සරේ කපල තමයි එහෙනම් විකුනන්නේ. මම උඹලත් එක්ක තර්ක කරනවා ලෝකේ පැතලී, මේක මවපු එකක්, අව්රුදු 56 වෙච්ච ගමන් 6 ක පොඩි එකියක් බදින එක සාධාරවයි කියලා. :P

    ඇයි ලෝක ගෝලේ කැරකෙන්නේ නෑ. ඉර ලෝක ගෝලය වටේ කැරකෙනවා කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සනියෙ විතරක් නම් බැරියෑ බං. අනිත් විකුණන් තියන දෙකෙත් සයිලන්සරේ කපල තමයි එහෙනම් විකුනන්නේ. මම උඹලත් එක්ක තර්ක කරනවා ලෝකේ පැතලී, මේක මවපු එකක්, අව්රුදු 56 වෙච්ච ගමන් 6 ක පොඩි එකියක් බදින එක සාධාරවයි කියලා. :P

    ඔව් යකෝ ලෝකේ කැරකෙන ගෝලයක්නම් උඩ පැන්නම අඩි දෙක තුනක් එහාට ගිහින් බිම වැටෙන්න එපයි :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18333766 said:
    ඇයි ලෝක ගෝලේ කැරකෙන්නේ නෑ. ඉර ලෝක ගෝලය වටේ කැරකෙනවා කියල

    :rofl: ඇයි ලෝකේ මවන අතර තුරේ සිකුරාදා ඉන්ටවල් එකක් අරං තියන සීන් එක :lol: පුස්තකාලෙන් මැනුවල් එක හෙයලා විහිලු පොත් තියන සෙක්ෂන් එකට දාලා එන්න ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl: ඇයි ලෝකේ මවන අතර තුරේ සිකුරාදා ඉන්ටවල් එකක් අරං තියන සීන් එක :lol: පුස්තකාලෙන් මැනුවල් එක හෙයලා විහිලු පොත් තියන සෙක්ෂන් එකට දාලා එන්න ඕනේ

    පවු උට්ටෝ.දෙයියෝ කෝප වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් යකෝ ලෝකේ කැරකෙන ගෝලයක්නම් උඩ පැන්නම අඩි දෙක තුනක් එහාට ගිහින් බිම වැටෙන්න එපයි :frown:

    මගේ ලොකුම තර්කය තමයි ගංගා වග ජලය. ලෝකේ බෝලයක් නම් මෙලහකටත් ගංගාවල ජලයෙන් ලෝකේ පිරිල යන්න ඕනේ. පැතලි නිසා ගංගා ලෝක ගැට්ටෙන් එලියට වැටෙනවා. හරියට සූර පප්පා එකේ වගේ. අන්න ඒකයි ඇත්ත.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මගේ ලොකුම තර්කය තමයි ගංගා වග ජලය. ලෝකේ බෝලයක් නම් මෙලහකටත් ගංගාවල ජලයෙන් ලෝකේ පිරිල යන්න ඕනේ. පැතලි නිසා ගංගා ලෝක ගැට්ටෙන් එලියට වැටෙනවා. හරියට සූර පප්පා එකේ වගේ. අන්න ඒකයි ඇත්ත.

    හරිම මාන්දවමිකයි........ :P:P:rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    $_12.JPG

    Rs 911,050

    Adapalla bala bala :(
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මගේ ලොකුම තර්කය තමයි ගංගා වග ජලය. ලෝකේ බෝලයක් නම් මෙලහකටත් ගංගාවල ජලයෙන් ලෝකේ පිරිල යන්න ඕනේ. පැතලි නිසා ගංගා ලෝක ගැට්ටෙන් එලියට වැටෙනවා. හරියට සූර පප්පා එකේ වගේ. අන්න ඒකයි ඇත්ත.

    ශල ලල ලා.............:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්ස 7ක් විතර දේන නපුලුවං.. ඒ ගානට ගත්ත එකාට වටිනවා.. මං ඔය කාර් එක දැකලා තියෙනවා. ඔරිජිනල් පේන්ට් එක තාම..
    ඒ වගේම විකුණන එකාටත් වටිනවා.. ගන්න ඇත්තේ ලක්ස 2කට විතර ඒ කාලේ :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දවස්වල නැන්දම්මලගේ කේස් නිසා මේකේ එව්න් හොයාගන්න නෑනේ අෆ්ෆා :eek: