Van modifications

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mazda car kohomada sinhalu

    avatar381719_5.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වගේ එකක් කොහොමද ?
    http://ikman.lk/en/ad/mazda-bg323-l-1994-for-sale-gampaha-1

    අයියා පාවිච්චි කරන්නේ familia එකක් වරදක් නම් නෑ........හැබැයි original paint එක පොතු ගැලවෙන සිද්දියක් නම් තිබ්බ full පේන්ට් එකක් කරාට පස්සේ හරි දැන් නම්

    ඔය බෙල්ල වනන එකා තමයි ලංකාවේ මැස්ඩා නිත්‍ය නියෝජිත :P
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    raththaran ge paint shop eke weda :cool:

    7878_555491864489591_103121053_n.jpg

    ෆොටෝස් වල පේන විදියට නම් මේ කාර් එක පේන්ට් කරලා තියෙන්නේ බූත් එකේ දාල නෙමෙයි..ෂයින් එක වැඩියෙන් එන්න මොකක් හරි වැඩිපුර ගහනවා වගේ ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ෆොටෝස් වල පේන විදියට නම් මේ කාර් එක පේන්ට් කරලා තියෙන්නේ බූත් එකේ දාල නෙමෙයි..ෂයින් එක වැඩියෙන් එන්න මොකක් හරි වැඩිපුර ගහනවා වගේ ;)

    ow eka nam mamath dekka bonnet eka dust particles tibba..

    meyala boy eka hodata prepare karagannawa.. body eka thahaduwa wage nice and flat tibbahama shine eka enawa.. dark colors wala shine eka enawa machan.. but silver wage ewage shine eka pennanne na.. ekai scene eka.. apet tiyenne bluish silver eth balapan wediya pennanne na.. ara nice shine eka enne thahaduwa hoda nam cat-alloy godak dala cha neththam..

    attachment.php
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    10533112_329552150534365_1183023737101578733_n_zpsqqfhep6k.jpg

    මචං උබේ වෑන් එකටත් මේ වගේ සුදු පාට ලයිට් සෙට් එක දැම්මොත් නරකද ?
    :eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    10533112_329552150534365_1183023737101578733_n_zpsqqfhep6k.jpg

    මචං උබේ වෑන් එකටත් මේ වගේ සුදු පාට ලයිට් සෙට් එක දැම්මොත් නරකද ?
    :eek:

    mewa mehe na ban.. mama hewwa issaraha sudu pata ewa..

    0202603_A30140919_W00203.jpg

    but hoyanna na.. hadala danna kiyanne.. ethakota original gatiya na ban.. factory wage hadanna ba ne.. spoiler ekak hoyanawa awrudu ganak.. hambune na :(
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෆොටෝස් වල පේන විදියට නම් මේ කාර් එක පේන්ට් කරලා තියෙන්නේ බූත් එකේ දාල නෙමෙයි..ෂයින් එක වැඩියෙන් එන්න මොකක් හරි වැඩිපුර ගහනවා වගේ ;)
    thick clear coat මචන් ඹක ලෙසියෙන් ගහන්න බැ වැක්කෙරෙනවා කොට් 3ක් වත් උලනවා අඩුම ගානේ ඉතින් 3l වලට වඩා යනවා (1l=6500) වියදම් කරනන් පුලුවන්නම් ගහතැකි
    හැබැයි ඉතින් ටච්අප් බැ ඹකට උඩින් ආයේ ලැකර් පාරක් පස්සේ වැදුන ගමන් පුපුරනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mewa mehe na ban.. mama hewwa issaraha sudu pata ewa..

    0202603_A30140919_W00203.jpg

    but hoyanna na.. hadala danna kiyanne.. ethakota original gatiya na ban.. factory wage hadanna ba ne.. spoiler ekak hoyanawa awrudu ganak.. hambune na :(
    මොකද කියන්නේ next year දිහාට යමුද ජපන් ටුවර් එකක් දාලා කැලි ටිකක් එකහු කරගෙන එන්න මගේ වැන් එකෙත් AC unit එක ගන්න ඹනේ ;)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මොකද කියන්නේ next year දිහාට යමුද ජපන් ටුවර් එකක් දාලා කැලි ටිකක් එකහු කරගෙන එන්න මගේ වැන් එකෙත් AC unit එක ගන්න ඹනේ ;)

    mokadda ube wahane.. mama tibbot kiyannam.. uba machan AC unit eka parts kadawala hoyanna epa.. AC shop karayo badu aran yanawa machan parts kada walin.. ekai scene eka badu nette..

    aye japan gihin wedak nethi size ekak ban tiyenne.. mewa gedi pitin russia ehema patawana wa lu ban.. mewa ela badu ne.. meheta genna beri unata :(

    edit:

    ape van eketh oya AC unit hewwa hewwa hambune na ban.. ape eke sunroof nisa / GLL nisa wahale DX ekata wada tiakak usai.. high roof newe.. flat roof newe.. meka nikan semi high roof wage.. DX eke AC eka tiyanna ba.. udin ida hitinawa..

    Niththawela AC shop eke tibba semi high roof unit ekak.. :)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mokadda ube wahane.. mama tibbot kiyannam.. uba machan AC unit eka parts kadawala hoyanna epa.. AC shop karayo badu aran yanawa machan parts kada walin.. ekai scene eka badu nette..

    aye japan gihin wedak nethi size ekak ban tiyenne.. mewa gedi pitin russia ehema patawana wa lu ban.. mewa ela badu ne.. meheta genna beri unata :(

    edit:

    ape van eketh oya AC unit hewwa hewwa hambune na ban.. ape eke sunroof nisa / GLL nisa wahale DX ekata wada tiakak usai.. high roof newe.. flat roof newe.. meka nikan semi high roof wage.. DX eke AC eka tiyanna ba.. udin ida hitinawa..

    Niththawela AC shop eke tibba semi high roof unit ekak.. :)
    මගේ 54ට තමා AC ටික හදන්න ඹනා අලුතෙන් කැලි දාන්න වෙයි කාලෙකින් AC වැඩ කරලා නැති පාටයි හොයන්න ගියේ නැ තාම වැඩේට සෙට් වෙලාම ඹක්කොම එකපාර ගෙනල්ලා තියාගන්නයි බැලුවේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගේ 54ට තමා AC ටික හදන්න ඹනා අලුතෙන් කැලි දාන්න වෙයි කාලෙකින් AC වැඩ කරලා නැති පාටයි හොයන්න ගියේ නැ තාම වැඩේට සෙට් වෙලාම ඹක්කොම එකපාර ගෙනල්ලා තියාගන්නයි බැලුවේ

    ube toyota lite-ace neda? high roof? meke model number ekak tiyenawada? E24, E23 wage? Mama danna porak giya japan.. mama kiyannam uta balanna kiyala.. ape hood ekatai spoiler ekatai call ekak denna inne..

    AC weda karala neththam ubata evaporator ekai, condensing coil dekai rubber horse tikai danna wei.. rubber ewa nam dapan.. ape eke rubber hose ekak giya.. Rs 9000 giya ban repair ekata.. Gas walata 6000 da kohedo.. okkoma gihin :growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ube toyota lite-ace neda? high roof? meke model number ekak tiyenawada? E24, E23 wage? Mama danna porak giya japan.. mama kiyannam uta balanna kiyala.. ape hood ekatai spoiler ekatai call ekak denna inne..

    AC weda karala neththam ubata evaporator ekai, condensing coil dekai rubber horse tikai danna wei.. rubber ewa nam dapan.. ape eke rubber hose ekak giya.. Rs 9000 giya ban repair ekata.. Gas walata 6000 da kohedo.. okkoma gihin :growl:
    CM35/CM36 highroof දැන්ම බැ මචන් ෂෙල් එක දෙනකන් එකේ වැඩ වලට යට කරන්න එපැ පොඩ්ඩක් අහපන්කො විසතරේ
    මෙකේ නම් මුල ඉදලාම හදන්න වෙන පාටක් තියෙන්නේ පාවිච්චි කරන්නේ නැතුවම තිබිලා දැන් ඹක්කොම සව්ත්තු වෙලා ඇත්තේ මචන්